මතය වෙනස් කර ගන්න......
අවුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තමන්ගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්උබලා පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොදු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
බලය වෙනුවෙන් තමන් හිටපු තැන තමනුත් සම්බන්ද තැන දුශිතයි කියලා මොර දෙන
සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද?
සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ
උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා
ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
නැති නම් මේ රටේ අවසානය එයයි...........
බනින අය බැනලා යන්න අවුලක් නැහැ
ඔබ සැමට සුබ අනාගතයක්
Ass gedi dekata henagahilada kiyala balapalla. Sirisena Appa kala dina 100 yahapalanaya mathak une agamathi kama nathi unama. poddak balanna oya set wela inna kattiya. Yudde karanakotath kakulen adda ewun thami dan yaha palaneta set wela inna. fonsekata mathaka nathi unata ayawa Salvation army ekatawath honda naaa kiyapu aya ekka thamai dan yaha palane karanna gihin tiyenne





