gona paka rajayame huttaval walata wiyadam karana salli save karala CEB ekata dunna nam mokada?gona paka rajaya


me huttaval walata wiyadam karana salli save karala CEB ekata dunna nam mokada?gona paka rajaya


ඇටේ තමයි කරාපිටියෙ ඉස්පිරිතාලේ මෙලෝ බේතක් නැහැ. සීනි බලන ස්ට්‍රිප් එකේ ඉදන් ලෙඩ්ඩුයි ගේන්න ඕනී. ඉස්පිරිතාලෙට හරියට සැපයුම් බේත් හේත් එන්නෙ නැහැ. ඒ නිසා ලෙඩ්ඩුන්ට ගොඩක් කල් ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න වෙනවා. ඒ නිසා දුර පළාත් වල ඉදන් එන ලෙඩ්ඩුන්ගේ නෑදයෝ ඉස්පිරිතාලෙ ළග කාමරවල නැවතිලා තමා ලෙඩ්ඩුන්ව බලන්නේ. එතකොට කොහොමද වියදම ? උඹ කරාපිටියේ නැවතිලා හිටපු ලෙඩෙක් ගෙන් අහපං කොහොමද ඉස්පිරිතාලෙ කියලා ? ලංකාවෙ හුගක් ඉස්පිරිතාල්වල තත්වෙ මේකයි. ප්‍රතිපාදන හැම එකම කපලා. නොදන් මගුල් කියවන්නැතුව හිටු. මහරජාගේ හීනමානේ වහගන්න පාඩු පිට වරායවල් එයාපෝට් හැදුවා කියලා රට හැදෙන්නෙ නෑ. කරන්න ඕනේ වැඩකට තියෙන වැඩක්Mama adha karapitiya hospital ekata giya. Hospital eka laga podi kadayak laga board ekak gahala thiyenawa menna mehema ------- SIYALU PAHASUKAM SAHITHAWA LEDUN SADAHA ROOM EKAKATA 500 RS. MEA INCOME EKA LABANNE POOR SAMANYA PEOPLE LATA. E WAGEMA ATHA IDALA ENA PATIENTS LATATH MEA ROOMS WATINAWA. HOSTPITAL EKA HADANNA ISSELLA KARAPITIYA MADA WAGURAK. ATH ADHA AREA EKA DEVELOPE VELA HOSPITAL EKA NISA. THREE WHEEL MALLILATH KIYAK HARI EARN KARANAWA. FOOD SUPPLY PODI PODI KADA VISALA PRAMANAYAK HOSPITAL EKE WATE THIYENAWA. VISALA JOB PRAMANAYAK BIHI WELA HOSPITAL EKA NISA. A VAGE MATTHALA AIR PORT EKA AVATA DEVELOPE VEVI AIRPORT EKA NISA.





------------ Meeta wada karmantha [industries] srilankawe bihi wenna ona kiyana eka mama piliganna wa. Ath mea government ekata time madi. A mokadha balayata apu gaman visala viyadamak dala war [yuddhaya] karanna una. A walata gatthu naya thama gevanava. Aka nisa industries bihi karala country eka develope karanna government ekata more time denna ona.ඇටේ තමයි කරාපිටියෙ ඉස්පිරිතාලේ මෙලෝ බේතක් නැහැ. සීනි බලන ස්ට්‍රිප් එකේ ඉදන් ලෙඩ්ඩුයි ගේන්න ඕනී. ඉස්පිරිතාලෙට හරියට සැපයුම් බේත් හේත් එන්නෙ නැහැ. ඒ නිසා ලෙඩ්ඩුන්ට ගොඩක් කල් ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න වෙනවා. ඒ නිසා දුර පළාත් වල ඉදන් එන ලෙඩ්ඩුන්ගේ නෑදයෝ ඉස්පිරිතාලෙ ළග කාමරවල නැවතිලා තමා ලෙඩ්ඩුන්ව බලන්නේ. එතකොට කොහොමද වියදම ? උඹ කරාපිටියේ නැවතිලා හිටපු ලෙඩෙක් ගෙන් අහපං කොහොමද ඉස්පිරිතාලෙ කියලා ? ලංකාවෙ හුගක් ඉස්පිරිතාල්වල තත්වෙ මේකයි. ප්‍රතිපාදන හැම එකම කපලා. නොදන් මගුල් කියවන්නැතුව හිටු. මහරජාගේ හීනමානේ වහගන්න පාඩු පිට වරායවල් එයාපෝට් හැදුවා කියලා රට හැදෙන්නෙ නෑ. කරන්න ඕනේ වැඩකට තියෙන වැඩක්![]()