මත්තල ගැන මට නොකියාම බැරි දේ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් මට කියපන් පැයෙන් පැයට ඇඩ් දාන්නෙ මොකද කියල හැම මීඩියා එකේම ? තව දින 15, 14 කිය කිය ... ජනතාවගෙ සල්ලි නේද මේ නාස්ති කරන්නෙ ... අඩු ගානෙ මම හිතුව දැන් මත්තල පටන් ගත්තමවත් ඒක නවතියි කියල ... මොකද්ද මේ විහිළුව :oo: තමන්ගෙ කෙරුවාව තමන්ම ඇඩ්වටයිස් කරගන්නව අනුන්ගෙ සල්ලි වලින්

    අපිටනම් මත්තල තේරුම් ගන්න ඔය පොඩි සිද්දිය ඇති

    ane manda ban kohoma hari ithin api hamadama karanne uda balan kela gahana ekane :rolleyes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තව ටික දවසක් ඉදලා බලපල්ලකෝ මොකද වෙන්නේ කියලා එදාට අද හොදයි කියන අය හොයාගන්නත් බැරි වෙයි
    රන්මිනි තැන්න
    නෙළුම් පොකුණ
    හම්බන්තොටවරාය
    හම්බන්තොට ක්‍රිඩාංගනය
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත ඇම්ඇල් දර්සන. යූඇන්පීයෙන් කවදාවත් ඔහොම දේවල් සිද්ධ වෙන්නෙ නැහැ.

    UNP ගොබිලො කව්ද බන් ගණන් ගන්නෙ ... උන් හොඳ නැති නිසානෙ මහින්දව ගෙනාවෙ :frown:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පැණි කුලාලා ලා ලා ලා ලා ඔබ හරි..සිරිලක දේ සිරිසැප දේ :D

    ඒ අහසත් අපේ තමයි මෙ අහසත් අපේ තමයි....
    .:yes:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    රටෙන් පිට ඉන්න උන්ට කොහොමද බන් රටේ වෙන දහේ තේරෙන්නේ. රටේ ඇතුලෙම ඉදල බලන්න ඕන වෙන දේ. එයාර් පොර්ට් හදනවා ලයිට් බිල වැඩි කරනවා. ඊයේ පාර්ලිමන්ට් එකේදී විමල් වීරවස්න්සට දුන්නේ ඇප නැති වෙන්න. දේශපාලනේට එනකොට ෆුට් බයික් එකක් වත් නැති කෙනා චන්දෙට ලක්ෂ 1005ක් වියදම. මෙච්චර මේවා හදන්නේ රටේ ආදරේට නෙමේ. මුනට හොදට ගහන්න පුළුවන් නිසා. රටට ආදරේ නම් මුලින්ම මහින්ද චින්තනේ දෙනවයි කියපුව දීල හිටිය නම් හරිනේ. කෝ ඒවා?
     
    • Like
    Reactions: mldarshana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    රටෙන් පිට ඉන්න උන්ට කොහොමද බන් රටේ වෙන දහේ තේරෙන්නේ. රටේ ඇතුලෙම ඉදල බලන්න ඕන වෙන දේ. එයාර් පොර්ට් හදනවා ලයිට් බිල වැඩි කරනවා. ඊයේ පාර්ලිමන්ට් එකේදී විමල් වීරවස්න්සට දුන්නේ ඇප නැති වෙන්න. දේශපාලනේට එනකොට ෆුට් බයික් එකක් වත් නැති කෙනා චන්දෙට ලක්ෂ 1005ක් වියදම. මෙච්චර මේවා හදන්නේ රටේ ආදරේට නෙමේ. මුනට හොදට ගහන්න පුළුවන් නිසා. රටට ආදරේ නම් මුලින්ම මහින්ද චින්තනේ දෙනවයි කියපුව දීල හිටිය නම් හරිනේ. කෝ ඒවා?

    රටෙන් පිට ගියාම තමා බං මේවව තේරෙන්නේ
    රටින් පිටවෙන්න තමා පුටෙ එයාර් පොර්ට් එකක් හැදුවේ
    උබ නව එයාර පොර්ට් එකෙන් soමාලියාවට ගිහිං බලපන් අනිවා ලංකාව හොදයි කියයි :baffled::baffled:
     
    මම මේ වගේ ඒවලට කථා කරන එකෙක් නෙමේ, ඒත් මේ ගැන අදහස් දක්වල තියන අයගෙ කථා දක්කම මට හිතෙනව මේ ලංකාවෙ අයමද කියලත්. ඒ නිසයි මේකට මගේ මතයත් පලකරන්න හිතුනෙ.
    මම කිසිම පක්ෂයකට ජන්දය දෙන්නෙත් නෑ. දීලත් නෑ, මට දේශපාලනය පෙන්නන්නත් බෑ,
    රටට වැඩක් වෙනවනම් ඒකට ගරහන්නත් බෑ. මහින්ද නෙමේ, ඔසාමා බිල්ලාඩන් හරි ලංකාවෙ ජනාදිපති වෙලා ඌ ලංකාව හදනවනම් ඒකයි වටින්නෙ, මොකද අපේ රට ජනාදිපති නෙමේ අපෙ රට ලංකාව.
    මේ රට ඉස්සර තිබුන විදිහයි. දැන් තියන විදිහයි ගැන පොඩ්ඩක් හිතල බලන්න. ගොඩක් රටවල්වල උන් අපේ රට වට්ටන්න බලන් ඉන්නව කියල ඔය ලොකු ටෝක් දෙන හැමෝම දන්නව ඇතිනෙ. අන්න එවුන් බලන්නෙ මොක කෙරුවත් ඒක පොයින්ට් කරගෙන ගේම අදින්න,
    අන්න ඒ විදේශ බලපෑම් වලට අපේ ලංකාවෙ උනොත් එකතුයි. එවුන් මොකක්හරි පටන්ගත්තම ලංකාවෙ ඉන්න බහුතරයක් කාඩ්බෝඩ් වීරයෝ උන් කිවුව දේ අල්ලගෙන ෆේස් බුක් එකේයි. කමියුනිටි වලයි ලොකු ටෝක් දෙනව.
    හැබැයි ඒ බහුතරයක් දන්නෙ නෑ තමන් මේ කැගහන්නෙ මොකටද කියලවත්, ඒ අය කරන්නෙ ‍රැල්ල එන අතට පාවි පාව් ගිහින් පොරක් වෙන්න. ඒත් හිතපල්ල ඒ උඔල කරන්නෙ අපේම රට පාවල දෙන එක නෙමේද කියල.
    මත්තලට airport එකක් වැදගත් නෑ කියල කියන්නෙ ඇයි. කියපල්ල ඇයි කියල. හම්බන්තොට, අම්පාර පැත්තෙ ඉන්න උන් රටයන්නෙ නැද්ද? උන් රටයනවනම් ක‍ටුනායකම එන්න ඕන නේද?මේක උන්ට පහසු නැද්ද?
    පිටරටින් එන සංචාරකයො ගාල්ල, මාතර, හම්බන්තොට, පැතිවලට සංචාරය කරන්නෙ නැද්ද? ඒ එන උන් කැමති නැද්ද කෙලින්ම හම්බන්තොටට බහින්න?
    රටට දෙයක් උනාම කුරුල්ලොයි, අලී, අල්ලගෙන උලමො වගේ කෑ ගහන්නෙ නැතුව ධනාත්මකව හිතපල්ල, මේක වෙන්නෙ තමන් පොර වෙන්න යන, තමාගෙ මව්බිම ගැන කැක්කුමක් නැති උන් නිසයි,
    දැන් කියයි ඕව හැදුව නිසා තෙල් ගනන් ගියා, බස් ගාස්තු ගනන් ගියා කියල. ඒව ගනන් යනව තමා, මොකෝ තෙල්, බස් ගාස්තු, භාණ්ඩ මිලගණන් වැඩි වෙන්නෙ ලංකාවෙ විතරද? ඛණිජ තෙල් කියන්නෙ සීමිත ස්භාවික සම්පතක්, ඔන්න ඛණිජ තෙල් මහ අසීමිත සම්පතක් උනානම් නිකන් දෙන්න ගියා, තෙල් ගන්න ගන්න තෙල් ඉවරවෙනව මිසක් ඒව වතුර උල්පත් වගේ එක දිහට එන්නෙ නෑ,
    ඒව සීමිත වෙන්න වෙන්න, ඒකට තියන මිල වැඩි වෙනව. ඔලුව ඇතුලෙ මොලයක් කියල එකක් තියනවනෙ? පොඩ්ඩක් කල්පනා කරපල්ල.
    ලංකාව හොදයි, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් වල අද තියන තෙල් මිල නෙමේ හෙට තියෙන්නෙ, එහෙනම් ඒ රටවල් වල උනොත් ඒව කියල ෆේස්බුක් වීරයො වෙන්න යනවද? ඒ රටවල් වලත් බස් ගාස්තු ගනන් යනව, ඉතාලියෙ බස් ටිකක් එකක් €1.50ක් වෙනව, ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම් රුපියල් 200කට වැඩී. ඒ ටිකට් එකක් වලංගු වෙන්නෙ විනාඩි 90යි, එක බස් හෝල්ට් එකකින් බහින එකත් ඒ ගාන ගෙවන්න ඕන, විනාඩි 90වම යන එකත් ඒ ගාන ගෙවන්න ඕන,
    ලංකාවෙත් එහෙම කෙරුවොත් ඔය කෑගහන අය ආසයිද? ප්‍රංශෙ බස් ටිකට් එකක් €2යි, එකෙන් යන්න පුලුවන් විනාඩි 60යි, ඒ කියන්නෙ රුපියල් 300ක් විතර, ආසයි නේද? ‍රැල්ල එන විදිහට හැම දේකටම කෑ ගහන්න ලෑස්ති වෙලා ඉන්න එපා මචංලා.
    හරි දේ පිලිගනිල්ල. ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න එපා. වැරදි දේට විතරක් කෑගහපල්ල. මත්තල airport ඒක open කෙරුවම ඔය කෑකෝ ගහපු අයටත් පුංචිහරි ආඩම්බරයක් දැනුන, හිතින් අහල බලපල්ල ඒක නැද්ද කියල.
    අපේ දේට ගරහන්න එපා, ඒකට මහින්දගෙ නම නෙමේ මහින්දගෙ බල්ලගෙ නම දැම්මත් අපි ඕකෙ නම කරේ තියන් ඉන්නෙ නැහැ මචංලා, අපිට ඕකෙන් රට යන එන එක, ඒකෙන් ලැබෙන ‍රැකියා ගැන, විදේශ ප්‍රතිලාභ ගැනනෙ හිතන්න ඕන. අපේ රට දිවුණුවෙන එකට සතු‍ටුවෙයල්ල.
    ලංකාව ලෝක සිතියමෙන් අතුගාන්න යන පරයො එක්ක එකතුවෙන්නෙ නැතුව.
    ***************************************************************************
    මේ කිවුවෙ මගේ අදහස, දැන් රෙප් කැපීම සදහා ඔබට ඉඩප්‍රස්ථාව සලසා දෙනව:rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රටෙන් පිට ඉන්න උන්ට කොහොමද බන් රටේ වෙන දහේ තේරෙන්නේ. රටේ ඇතුලෙම ඉදල බලන්න ඕන වෙන දේ. එයාර් පොර්ට් හදනවා ලයිට් බිල වැඩි කරනවා. ඊයේ පාර්ලිමන්ට් එකේදී විමල් වීරවස්න්සට දුන්නේ ඇප නැති වෙන්න. දේශපාලනේට එනකොට ෆුට් බයික් එකක් වත් නැති කෙනා චන්දෙට ලක්ෂ 1005ක් වියදම. මෙච්චර මේවා හදන්නේ රටේ ආදරේට නෙමේ. මුනට හොදට ගහන්න පුළුවන් නිසා. රටට ආදරේ නම් මුලින්ම මහින්ද චින්තනේ දෙනවයි කියපුව දීල හිටිය නම් හරිනේ. කෝ ඒවා?

    ratin pita hitiyata hama auruddema api lankawata enawa kollo
    widuli bila wadida nadda mama danne na habayi ithin diyunu wenakota janathawath podi podi kapakireem karanna ona neda :D

    චිරි චිරි වැස්ස;14663698 said:
    මම මේ වගේ ඒවලට කථා කරන එකෙක් නෙමේ, ඒත් මේ ගැන අදහස් දක්වල තියන අයගෙ කථා දක්කම මට හිතෙනව මේ ලංකාවෙ අයමද කියලත්. ඒ නිසයි මේකට මගේ මතයත් පලකරන්න හිතුනෙ.
    මම කිසිම පක්ෂයකට ජන්දය දෙන්නෙත් නෑ. දීලත් නෑ, මට දේශපාලනය පෙන්නන්නත් බෑ,
    රටට වැඩක් වෙනවනම් ඒකට ගරහන්නත් බෑ. මහින්ද නෙමේ, ඔසාමා බිල්ලාඩන් හරි ලංකාවෙ ජනාදිපති වෙලා ඌ ලංකාව හදනවනම් ඒකයි වටින්නෙ, මොකද අපේ රට ජනාදිපති නෙමේ අපෙ රට ලංකාව.
    මේ රට ඉස්සර තිබුන විදිහයි. දැන් තියන විදිහයි ගැන පොඩ්ඩක් හිතල බලන්න. ගොඩක් රටවල්වල උන් අපේ රට වට්ටන්න බලන් ඉන්නව කියල ඔය ලොකු ටෝක් දෙන හැමෝම දන්නව ඇතිනෙ. අන්න එවුන් බලන්නෙ මොක කෙරුවත් ඒක පොයින්ට් කරගෙන ගේම අදින්න,
    අන්න ඒ විදේශ බලපෑම් වලට අපේ ලංකාවෙ උනොත් එකතුයි. එවුන් මොකක්හරි පටන්ගත්තම ලංකාවෙ ඉන්න බහුතරයක් කාඩ්බෝඩ් වීරයෝ උන් කිවුව දේ අල්ලගෙන ෆේස් බුක් එකේයි. කමියුනිටි වලයි ලොකු ටෝක් දෙනව.
    හැබැයි ඒ බහුතරයක් දන්නෙ නෑ තමන් මේ කැගහන්නෙ මොකටද කියලවත්, ඒ අය කරන්නෙ ‍රැල්ල එන අතට පාවි පාව් ගිහින් පොරක් වෙන්න. ඒත් හිතපල්ල ඒ උඔල කරන්නෙ අපේම රට පාවල දෙන එක නෙමේද කියල.
    මත්තලට airport එකක් වැදගත් නෑ කියල කියන්නෙ ඇයි. කියපල්ල ඇයි කියල. හම්බන්තොට, අම්පාර පැත්තෙ ඉන්න උන් රටයන්නෙ නැද්ද? උන් රටයනවනම් ක‍ටුනායකම එන්න ඕන නේද?මේක උන්ට පහසු නැද්ද?
    පිටරටින් එන සංචාරකයො ගාල්ල, මාතර, හම්බන්තොට, පැතිවලට සංචාරය කරන්නෙ නැද්ද? ඒ එන උන් කැමති නැද්ද කෙලින්ම හම්බන්තොටට බහින්න?
    රටට දෙයක් උනාම කුරුල්ලොයි, අලී, අල්ලගෙන උලමො වගේ කෑ ගහන්නෙ නැතුව ධනාත්මකව හිතපල්ල, මේක වෙන්නෙ තමන් පොර වෙන්න යන, තමාගෙ මව්බිම ගැන කැක්කුමක් නැති උන් නිසයි,
    දැන් කියයි ඕව හැදුව නිසා තෙල් ගනන් ගියා, බස් ගාස්තු ගනන් ගියා කියල. ඒව ගනන් යනව තමා, මොකෝ තෙල්, බස් ගාස්තු, භාණ්ඩ මිලගණන් වැඩි වෙන්නෙ ලංකාවෙ විතරද? ඛණිජ තෙල් කියන්නෙ සීමිත ස්භාවික සම්පතක්, ඔන්න ඛණිජ තෙල් මහ අසීමිත සම්පතක් උනානම් නිකන් දෙන්න ගියා, තෙල් ගන්න ගන්න තෙල් ඉවරවෙනව මිසක් ඒව වතුර උල්පත් වගේ එක දිහට එන්නෙ නෑ,
    ඒව සීමිත වෙන්න වෙන්න, ඒකට තියන මිල වැඩි වෙනව. ඔලුව ඇතුලෙ මොලයක් කියල එකක් තියනවනෙ? පොඩ්ඩක් කල්පනා කරපල්ල.
    ලංකාව හොදයි, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් වල අද තියන තෙල් මිල නෙමේ හෙට තියෙන්නෙ, එහෙනම් ඒ රටවල් වල උනොත් ඒව කියල ෆේස්බුක් වීරයො වෙන්න යනවද? ඒ රටවල් වලත් බස් ගාස්තු ගනන් යනව, ඉතාලියෙ බස් ටිකක් එකක් €1.50ක් වෙනව, ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම් රුපියල් 200කට වැඩී. ඒ ටිකට් එකක් වලංගු වෙන්නෙ විනාඩි 90යි, එක බස් හෝල්ට් එකකින් බහින එකත් ඒ ගාන ගෙවන්න ඕන, විනාඩි 90වම යන එකත් ඒ ගාන ගෙවන්න ඕන,
    ලංකාවෙත් එහෙම කෙරුවොත් ඔය කෑගහන අය ආසයිද? ප්‍රංශෙ බස් ටිකට් එකක් €2යි, එකෙන් යන්න පුලුවන් විනාඩි 60යි, ඒ කියන්නෙ රුපියල් 300ක් විතර, ආසයි නේද? ‍රැල්ල එන විදිහට හැම දේකටම කෑ ගහන්න ලෑස්ති වෙලා ඉන්න එපා මචංලා.
    හරි දේ පිලිගනිල්ල. ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න එපා. වැරදි දේට විතරක් කෑගහපල්ල. මත්තල airport ඒක open කෙරුවම ඔය කෑකෝ ගහපු අයටත් පුංචිහරි ආඩම්බරයක් දැනුන, හිතින් අහල බලපල්ල ඒක නැද්ද කියල.
    අපේ දේට ගරහන්න එපා, ඒකට මහින්දගෙ නම නෙමේ මහින්දගෙ බල්ලගෙ නම දැම්මත් අපි ඕකෙ නම කරේ තියන් ඉන්නෙ නැහැ මචංලා, අපිට ඕකෙන් රට යන එන එක, ඒකෙන් ලැබෙන ‍රැකියා ගැන, විදේශ ප්‍රතිලාභ ගැනනෙ හිතන්න ඕන. අපේ රට දිවුණුවෙන එකට සතු‍ටුවෙයල්ල.
    ලංකාව ලෝක සිතියමෙන් අතුගාන්න යන පරයො එක්ක එකතුවෙන්නෙ නැතුව.

    ***************************************************************************
    මේ කිවුවෙ මගේ අදහස, දැන් රෙප් කැපීම සදහා ඔබට ඉඩප්‍රස්ථාව සලසා දෙනව:rofl:

    :yes:

    anika ape katunayake air port eka dan tikak paranayi , tikak thada badayath wadiyi thawa air port ekak thiyana eka e paththe minissunta kochchara deyakda :D anika dan godak pita rata walata yanawa dakune minissu unta kochchara pahasuwakda :cool: me air port ekak dakalawath nathi undalane ban ka gahanne kurulloyi aliyi allagena :P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    UNP ගොබිලො කව්ද බන් ගණන් ගන්නෙ ... උන් හොඳ නැති නිසානෙ මහින්දව ගෙනාවෙ :frown:

    සහො ඔහොම කියන්න එපා. එක්සත් ජාතික පක්සය තමා මේ රටේ තියෙන එකම ප්‍රජා තන් ත්‍රවාදී පක්සය. :dull:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ratin pita hitiyata hama auruddema api lankawata enawa kollo
    widuli bila wadida nadda mama danne na habayi ithin diyunu wenakota janathawath podi podi kapakireem karanna ona neda :D

    කැප කරන්න ඕන එක ඇත්ත. එත් ඇයි එක මේ අහිංසක මිනිහගෙන්ම කඩන්නේ? ඇයි අපි විතරක් ඒ කැප කිරීම කරන්නේ? ඇයි ඒ කැප කිරීම මේ හදන උන්ටත් කරන්න බැරි. උන් මොන කැප කරලද මේ දුප්පත් එකගේම සල්ලි හූරන් කන්නේ? උන් හදන හදන එකෙන් කොමිස් ගහගන්නවා. අපි ඒවාට වියදම් කරනවා. හදන එකා කවද හරි ඔවයින් අයින් වෙලා සැප කැප කරපු දුප්පත් එකා කාලකන්නියෙක් විදිහටම මැරිලා යනවා. සංවර්දනේ කියන්නේ හැම පැත්තම දියුණු වෙන එක. එක පැත්තක් විතරක් නෙමේ සහෝ.

    umbalama neda unwa oya loku than walata path karala thiyenne :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ratin pita hitiyata hama auruddema api lankawata enawa kollo
    widuli bila wadida nadda mama danne na habayi ithin diyunu wenakota janathawath podi podi kapakireem karanna ona neda :D

    කැප කරන්න ඕන එක ඇත්ත. එත් ඇයි එක මේ අහිංසක මිනිහගෙන්ම කඩන්නේ? ඇයි අපි විතරක් ඒ කැප කිරීම කරන්නේ? ඇයි ඒ කැප කිරීම මේ හදන උන්ටත් කරන්න බැරි. උන් මොන කැප කරලද මේ දුප්පත් එකගේම සල්ලි හූරන් කන්නේ? උන් හදන හදන එකෙන් කොමිස් ගහගන්නවා. අපි ඒවාට වියදම් කරනවා. හදන එකා කවද හරි ඔවයින් අයින් වෙලා සැප කැප කරපු දුප්පත් එකා කාලකන්නියෙක් විදිහටම මැරිලා යනවා. සංවර්දනේ කියන්නේ හැම පැත්තම දියුණු වෙන එක. එක පැත්තක් විතරක් නෙමේ සහෝ.

    කවුරුවත් කොමිස් ගහනවද නැද්ද කියන එක මට වැඩක් නෑ, ඒ වුනාට උඹ කවුරුහරි කොමිස් ගහනව දැකලා තියෙනවද? නොදන්න බන කියන්න ගිහින් ඇන ගන්නෙ නැතුව ඉන්න හොඳයි නේද?
    අද රටේ අපිට විඳවන්න වෙලා තියෙනවනම් තියෙන්නෙ දේශාපලකයො හින්දා නෙමෙයි. ඒ අපිට උඩින් අපේ අම්ම්ලා තාත්තලා ඇතුලු එවුන් දෙමලගෙ පු* අතගාන්න ගිහින් ඇති කරගත්ත යුද්දෙ.. ඒකට වගකියන්න ඕන නිදහසෙන් පස්සෙ හිටපු පරම්පරා මිසක් අපි නෙමෙයි. ලන්කාවෙ දැන් හැදෙන ව්‍යාපෘති මේ අපිට නෙමෙයි, ඒවා මේ අනාගතේ ඉන්න පරම්පරාවලට, අපිත් කුහකම් කරලා සල්ලි වලින් පිනට කෑවොත් උඹලගේ / අපේ ලමයි/ ඊටපස්සෙ පරම්පරා අපිට ශාපකරයි.උඹල වගේ උන් නිසා තමයි හැමදාම රට පස්සට යන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: උබල නමටත් බයයි යකෝ පව් :P:P:P
     
    • Like
    Reactions: dj ice cold

    11.gif
    11.gif
    11.gif
    rep++