එහෙනම් මට කියපන් පැයෙන් පැයට ඇඩ් දාන්නෙ මොකද කියල හැම මීඩියා එකේම ? තව දින 15, 14 කිය කිය ... ජනතාවගෙ සල්ලි නේද මේ නාස්ති කරන්නෙ ... අඩු ගානෙ මම හිතුව දැන් මත්තල පටන් ගත්තමවත් ඒක නවතියි කියල ... මොකද්ද මේ විහිළුවතමන්ගෙ කෙරුවාව තමන්ම ඇඩ්වටයිස් කරගන්නව අනුන්ගෙ සල්ලි වලින්
අපිටනම් මත්තල තේරුම් ගන්න ඔය පොඩි සිද්දිය ඇති
ane manda ban kohoma hari ithin api hamadama karanne uda balan kela gahana ekane

තමන්ගෙ කෙරුවාව තමන්ම ඇඩ්වටයිස් කරගන්නව අනුන්ගෙ සල්ලි වලින්




me air port ekak dakalawath nathi undalane ban ka gahanne kurulloyi aliyi allagena 


