මත්තල_ගුවන්_තොටුපල

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    I think there are few misleading facts here:dull:
    1. A380 are flying over Sri Lanka not because of Mattala but the Katunayake got its international license for A380 emergency handling about 2 or 3 yrs back (if I can remember correct) - As far as I know Mattala has not got such a license/approval from the international and any emergency case of an A380 would directed to Katunayake - Not to Mattala
    2. Radar handling of Sri Lankan air space is done by Ratmalana ATC not by Katunayake nor Mattala - As far as what I know Katunayake and Mattala ATC handle only flights which approach those or leave those - not ones flying over SL air space
    3. Amount of carrying less fuel is indeed a true fact which let many airlines to cut/reduce some of its expenses like insurance surcharges, plus less fuel load leads to high flight fuel economy (This is applicable for flights come SL only)
    4. The issue of birds' strike and wild animals is indeed a stupid argument - which is not limited to Mattala but it happens everywhere even in airports like JFK...

    Mattala needed to be marketed correctly I guess if they want to earn money - Personally I d
    o not think its a bad idea to have a second int airport but management/leaders need to take bold decisions to improve its outcome.

    Correct me if I am wrong!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
    දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.

    ඔව් හරි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලා නැහැ කියලනේ......ආපහු ටෙන්ඩර් දාල ගිවිසුම් අත්සන් කරයි ඉතින් ඒක හොඳයිනේ?

    කලින් කරන ගිය ප්‍රොජෙක්ට් කරගෙන යද්දී අහනවා ඇයි තොපි කරන යන්නේ කියල ආපහු ටෙන්ඩර් දාන්න හදද්දී අහනවා ඇයි තොපි නවත්තන්නේ කියල

    නෑ එහෙම බැලුවම මත්තල පාඩුයි ( මුල් වසර කිපයේත් පාඩු ලැබුවේ) ඒත් සියළුම Phases සම්පූර්ණ වෙලා වරායෙත් සියළු Phases සම්පුර්ණ කරලා අළුතින් ගුවන් සමාගම් එක්ක ගිවිසුම් ඇතිකරගන්න පුළුවන් උනා නම් ලාබ ලබන තැනක් කරන්නත් තිබ්බ කියනෙක මගේ අදහස :) වරාය දැන් වැඩි වැඩියෙන් ආදායම් ලබනවා වගේ :)

    මත්තල පාඩුයි නම් ඒක කෙලින්ම පිලිගනින්......උඩින් ප්ලේන් යනවා යටින් ප්ලේන් යනවා අල්ලපු වටෙන් ප්ලේන් යනවා ඒ කතා අදාළ නැහැ

    මත්තල ඔය කියන විදිහට වෙලා ලාභ ලබන්න පුළුවන් නම් හොඳයි නමුත් ඒක නොවෙන බවක් තමයි පේන්නේ.......එහෙම උන දවසට පිළිගන්නම් ලාභයි ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අනික මේ ආටිකල් එක ලියපු කෙනා අපි බබාලා කියලද හිතාගෙන ඉන්නේ :lol:

    තව runaway එකක් හදද්දී එයාපෝට් එක මාස ගානකට වහලා දානවා කිව්වේ කවුද :lol::lol::lol: උපරිම දවසට පැය කීපයක් වහයි.....දැන් ඒකටද මත්තල හැදුවේ?:lol:

    runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
    දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.

    දැන් ඔයා මොකද කියන්නේ?:lol:
    ඔන්න ඔයාලගේම එක්කෙනෙක් කියන්නේ :lol:

    දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
    මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
    ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
    මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
    ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?

    ඔයා තවම හිතන් ඉන්නේ මුළු එයා පෝට් එකම වහනවා කියලද? ඉතින් අහන්නකො ඔය රජිතගෙන් එහෙම කරනවද කියල :lol:

    ඔයාට මාර මොලයක්නේ තියෙන්නේ :lol: ඔයා හිතුවද පාරේ වාහන වගේ ප්ලේන් හිතුන ගමන් ස්ටාට් කරන් එනවා කියල ස්ටොප් සයින් අල්ලන්න?:rofl: මෙතනින් එහාට කතා කරලා තේරුමක් තියනවද මන්ද :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔව් හරි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලා නැහැ කියලනේ......ආපහු ටෙන්ඩර් දාල ගිවිසුම් අත්සන් කරයි ඉතින් ඒක හොඳයිනේ?

    කලින් කරන ගිය ප්‍රොජෙක්ට් කරගෙන යද්දී අහනවා ඇයි තොපි කරන යන්නේ කියල ආපහු ටෙන්ඩර් දාන්න හදද්දී අහනවා ඇයි තොපි නවත්තන්නේ කියල

    මත්තල පාඩුයි නම් ඒක කෙලින්ම පිලිගනින්......උඩින් ප්ලේන් යනවා යටින් ප්ලේන් යනවා අල්ලපු වටෙන් ප්ලේන් යනවා ඒ කතා අදාළ නැහැ

    මත්තල ඔය කියන විදිහට වෙලා ලාභ ලබන්න පුළුවන් නම් හොඳයි නමුත් ඒක නොවෙන බවක් තමයි පේන්නේ.......එහෙම උන දවසට පිළිගන්නම් ලාභයි ;)

    ඔව් ඕකත් අර බිලියන 30 කතාවෙම Repeat එක තමයි. කලින්ට වඩා බිලියන 30 ක් අඩුවෙන් කරන්න එකඟ උනා කිව්වෙ :nerd: :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
    මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
    ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?

    මෙහෙමයි මචන්.. ඕකට committee එකක් දැම්ම..
    Plan එක උනේ පැය 8 ගානෙ මාස 8ක් විතර වහනව..

    ඔක්කොම flights reschedule කරනව..

    BIA slot committee කියල එකක් දානව..

    අරමුණ උනේ අර පැය 8 movements පුළුවන් තරම් අඩු කරන්න.

    බැරි ප්‍රමාණය මත්තලට යවනව.

    මත්තල parking bays තියෙන්නෙ 8යි.

    ඔය 8 කොහොමහරි වහල තියෙන කාලය ඇතුලෙ මැනේජ් කරගන්න එක තමයි plan කරල තිබ්බෙ.. ටිකක් අමාරු වැඩක්.
     
    අර්ජුනය චොර උනා ඔහොම ගොන් කතාවක් කියල..

    Access construction එකෙන් නඩු දාන්න යන කතාවක් තියෙනව
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔයා තවම හිතන් ඉන්නේ මුළු එයා පෝට් එකම වහනවා කියලද? ඉතින් අහන්නකො ඔය රජිතගෙන් එහෙම කරනවද කියල :lol:

    ඔයාට මාර මොලයක්නේ තියෙන්නේ :lol: ඔයා හිතුවද පාරේ වාහන වගේ ප්ලේන් හිතුන ගමන් ස්ටාට් කරන් එනවා කියල ස්ටොප් සයින් අල්ලන්න?:rofl:

    මෙතනින් එහාට කතා කරලා තේරුමක් තියනවද මන්ද :lol:

    නෑ, අපරාදේ කාලය. :)

    අර ආටිකල් එකේ 4 (i) (ii) (iii) කොටසුත් බලන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඕකත් අර බිලියන 30 කතාවෙම Repeat එක තමයි. කලින්ට වඩා බිලියන 30 ක් අඩුවෙන් කරන්න එකඟ උනා කිව්වෙ :nerd: :lol:

    උනාට පස්සේ කියපන්කො දැන්ම නහයෙන් අඬන්නේ නැතුව :lol:

    ඕක එහෙම්මම කරානම් කියයි කෝ යකෝ හොරකම් කියල......ආපහු ටෙන්ඩර් දාන නිසා කියනවා සංවර්ධනේ නැවතිලා කියල :lol: බයි ලොජික් :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol:ehema karalada maththalata flight bassanna haduwe..hari shok plan eka..:lol:

    මත්තලට flight බස්සන්න නෙමෙයි බන්..

    මත්තලට පුලුවන් තරම් අඩුවෙන් flights බස්සල වැඩේ කරගන්නයි plan කරේ..

    කටුනායක runway එක පුළුවන් තරම් ඉක්මනට overlay කරන්න ඕන.. දැන් patch දාල දුවන්න බෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ, අපරාදේ කාලය. :)

    අර ආටිකල් එකේ 4 (i) (ii) (iii) කොටසුත් බලන්න.

    ඔව් ඒකනේ ස්ටොප් සයින් දාල ප්ලේන් නවත්තනවද අහන අය එක්ක එයාපෝට් ගැන කථාඅ කරලා වැඩක් නෑනේ :lol:

    දැන් අහගත්තද පැය 8ක් නවත්තන හැටි?:lol: මදැයි මත්තල ගොඩ දාන්න ආව
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මෙහෙමයි මචන්.. ඕකට committee එකක් දැම්ම..
    Plan එක උනේ පැය 8 ගානෙ මාස 8ක් විතර වහනව..

    ඔක්කොම flights reschedule කරනව..

    BIA slot committee කියල එකක් දානව..

    අරමුණ උනේ අර පැය 8 movements පුළුවන් තරම් අඩු කරන්න.

    බැරි ප්‍රමාණය මත්තලට යවනව.

    මත්තල parking bays තියෙන්නෙ 8යි.

    ඔය 8 කොහොමහරි වහල තියෙන කාලය ඇතුලෙ මැනේජ් කරගන්න එක තමයි plan කරල තිබ්බෙ.. ටිකක් අමාරු වැඩක්.

    mama danna widihata BIA slots maththala yawanna be..anika maththalata divert karanne na kiyala kiwwane :nerd::nerd: waradi nam niwaradi karanna
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I think there are few misleading facts here:dull:
    1. A380 are flying over Sri Lanka not because of Mattala but the Katunayake got its international license for A380 emergency handling about 2 or 3 yrs back (if I can remember correct) - As far as I know Mattala has not got such a license/approval from the international and any emergency case of an A380 would directed to Katunayake - Not to Mattala
    2. Radar handling of Sri Lankan air space is done by Ratmalana ATC not by Katunayake nor Mattala - As far as what I know Katunayake and Mattala ATC handle only flights which approach those or leave those - not ones flying over SL air space
    3. Amount of carrying less fuel is indeed a true fact which let many airlines to cut/reduce some of its expenses like insurance surcharges, plus less fuel load leads to high flight fuel economy (This is applicable for flights come SL only)
    4. The issue of birds' strike and wild animals is indeed a stupid argument - which is not limited to Mattala but it happens everywhere even in airports like JFK...

    Mattala needed to be marketed correctly I guess if they want to earn money - Personally I d
    o not think its a bad idea to have a second int airport but management/leaders need to take bold decisions to improve its outcome.

    Correct me if I am wrong!

    your point 1 needs to be corrected bro.
    mattala do qualify as a official A380 landing airport.

    BIA has limitations. All A380s are required to keep their outermost engines at Idle power setting when landing and taxiing because the width of the runway and taxiways are not adequate. so BIA doesn't fully qualify.. besides, no aircraft can be present at the runway holding points when an A380 is making an approach so the entire airport goes into local standby mode during a380 operations.

    if an A380 develops a technical fault in engines they can't come to BIA
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mama danna widihata BIA slots maththala yawanna be..anika maththalata divert karanne na kiyala kiwwane :nerd::nerd: waradi nam niwaradi karanna

    කීපයක් යවන්න වෙනව මචන්.. 1ක් වත් යවන්නෙ නැතුව කරන්න බැලුව ඒත් හරි ගිහින් නෑ.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    your point 1 needs to be corrected bro.
    mattala do qualify as a official A380 landing airport.

    BIA has limitations. All A380s are required to keep their outermost engines at Idle power setting when landing and taxiing because the width of the runway and taxiways are not adequate. so BIA doesn't fully qualify.. besides, no aircraft can be present at the runway holding points when an A380 is making an approach so the entire airport goes into local standby mode during a380 operations.

    if an A380 develops a technical fault in engines they can't come to BIA
    Until you told, I didn't know that Mattala got the Full Certification for A380 Handling - Thanks!
    7.gif
     
    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    දවසට පැය 8 ගානේ මාස කීයක් වහනවද?
    මහපාරේ වගේ ප්ලේන් වලටත් Stop sign එකක් අල්ලලා එයාපෝට් එක උඩ කරකෝ කරකෝ ඉන්නද කියන්නෙ පැය 8 ඉවර වෙනකං?
    ඔය පැය 8 වෙනුවෙන් Flight Schedule වෙනස් කරන්න පුළුවන්ද?

    මෙන්න මේක කියවපන්, සුද්දෙක් දාපු එකක්, නැත්නම් කියන උන්ප් කාරයෙක් දැම්මා කියලා.

    http://blog.women-on-the-road.com/hambantota-international/