එල එල මචන්,හොඳම පැත්තක්. ඉඩමක් ගන්නවනම් හොඳම. ඔකෙ Lane 10 ක් තියනව 10 න් එක Lane එකයි පොඩ්ඩක් ගැමි ආරකට තියෙන්නෙ අනිත් ඔක්කොම පොඩ්ඩක් Western ආරට තියෙන්නෙ. සන්නගෙ ගේත් තිබ්බෙ ඕකෙ. සල්ලි තියන මිනිස්සු ඉන්න පැත්තක්.
Scheme එකනම් අවුල්. බණ්ඩාරනායකපුරත් අවුල් සුනාමි ගෙවල් වගේ. ඒත් ඒව ඈත නිසා Interaction නෑ
ඔය පැත්තෙ කුඩ්ඩොන්ගෙ කරදර එහෙම තියෙනවද?