මද්‍යසාර අඩංගු බෙහෙත් බොන එක පවක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මද්‍යසාර අඩංගු බෙහෙත් බොන එක පවක්ද?

හුගක් බෙහෙත් වල ඇල්කොහොල් අඩංගු වෙනවා. සිරප් වර්ග වල විශාල වශයෙන් තියෙනවා. මේවා බීවාහම පව් සිද්ද වෙනවද? අරක්කු චුට්ටක් කටේ හලා ගත්තොත් අවුලක් නැද්ද?
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අරක්කු බිවට කොහොමත් පව් සිද්ධ වෙන්නේ නෑ. වෙන්නේ ප්‍රමාද වෙන ඒක.
    බුදුහාමුදුරු වන්ගේ කාලේ හිටිය සෝවාන් වෙච්ච මත්පැන් ගන්න කෙනෙක්.
    බුදුහාමුදුරුවෝ කිව ඔය කෙනා මත්පැන් ගත්තේ නැත්තම් ඒක බන පදෙන් රහත් වෙනවා කියල.
    ඒක බන පදෙන් රහත් වෙන කෙනෙක් සෝවාන් උනා නම් අරක්කු හින්ද, අපි කොච්චර ප්‍රමාද වෙයිද?

    හැබැයි අනික් අයට අරක්කු දෙන ඒක පවක්. මොකද ඒ අය ප්‍රමාද කරවන නිසා.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හුගක් බෙහෙත් වල ඇල්කොහොල් අඩංගු වෙනවා. සිරප් වර්ග වල විශාල වශයෙන් තියෙනවා. මේවා බීවාහම පව් සිද්ද වෙනවද? අරක්කු චුට්ටක් කටේ හලා ගත්තොත් අවුලක් නැද්ද?

    islam agame alchahol thahamam karale ne, thahanam karala thiyenne thaman ganna pramanayen suttakwath mathwenang ethening thamay thahanama thiyenne....

    api kana boho fruits wala alcohol thiyanawa, eth ewwawala % boho adui........

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මැත්පැන් කියන්නේ එකක්, ඇල්කොහොල් කියන්නේ එකක්. සුරාව සුදුව කියලා කියන්නේ? එතනින් සුරාව කියන්නේ මැත්පැන් වලටයි. එතකොට ඇල්කොහොල් ටිකක් විතරක් තියෙන බෙහෙත්, පළතුරු යුෂ බිව්වට ප්‍රශ්ණයක් නෑ. මත්වෙන්න බොන අරක්කු වගේ ඒවා බොන්නයි හොද නැත්තේ.