Koheda ganna tyene bn.kiyada
තව ටිකක් බලල හරියට වැඩ කරනවද කියපන් බලන්න...මේ වෙලාවෙ කරාබු නැටි හොයන්න බෑ
එහෙනම් ගෙදර නංගියෙක්,අක්කෙක් ඉන්නවනම් කාරාබු දෙක ගලවපන්...
සරලයිKoheda ganna tyene bn.kiyada
තව ටිකක් බලල හරියට වැඩ කරනවද කියපන් බලන්න...මේ වෙලාවෙ කරාබු නැටි හොයන්න බෑ
සරලයිado mata maduruwo maranna be ban.vidinawa dekkath pibala ayin karanawa ban. monama sathekwath maranna kemathi ne ban

සාර්ථකයි වගේ බන්.. එක දවසක් කරා.. ඕක Plan B විදියට තියාගත්තේ.. වෙනසක් තියෙනවා තමයි.. ටික දවසක් යනකොට සැර අඩු වෙනවා ඇති මන් හිතන්නේ..
ඔව් නේ බන්මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න![]()


mu apiwa byte kanawada danne naha![]()

මම බෙනා;22047265 said:ඒ වගේ බන්..මමත් මේ අද තිබ්බේ..ගොඩ වගේ(කියද්දිත් එකෙක් මැරුවා
)
![]()


nida ganna adak ganinko bun me internet ena salliwath ekathu karalaමට මේ මදුරුවෝ කොච්චර ලේ බිව්වත් ප්‍රශ්නයක් නෑ
උන් කන ලඟ කීන් ගාන එකයි
නිදිමතේ පැදුරට වැටුනම නිදාගන්න දෙන්නේ නැතුව උඩ විසිව්වෙලා ඇහැරෙන්න අනින කොටයි මලපයින්නේ
අල්ලපු වත්තේ කරාබු නැටි ගහක් තියෙනවා වෙලවක් ට්‍රය් කරලා බලන්නම
අපි ලංගම තිය ගන්න ඕනද බන් ඕක

nida ganna adak ganinko bun me internet ena salliwath ekathu karala![]()
මට මේ මදුරුවෝ කොච්චර ලේ බිව්වත් ප්‍රශ්නයක් නෑ
උන් කන ලඟ කීන් ගාන එකයි
නිදිමතේ පැදුරට වැටුනම නිදාගන්න දෙන්නේ නැතුව උඩ විසිව්වෙලා ඇහැරෙන්න අනින කොටයි මලපයින්නේ
අල්ලපු වත්තේ කරාබු නැටි ගහක් තියෙනවා වෙලවක් ට්‍රය් කරලා බලන්නම
අපි ලංගම තිය ගන්න ඕනද බන් ඕක

ela bn paya 2n wage iwarine. ita passe arun aphu enawaඕක මාත් කරල බැලුව කියන්න තරම් නම් වෙනසක් නැ බන්
හැබැයි අර පැගිරි හදුන්කුර නම් වැඩ කරනව

ela meka wadada.
ela bn paya 2n wage iwarine. ita passe arun aphu enawa![]()
ඇඳක් තිබ්බ මචෝ එක ගල්වල අයින් කරා
මගේ කොන්දේ අවුලක් තියෙනවා ඒ හින්ද පැදුරේ නිදාගන කියල තමා උපදෙස් දීල තියෙන්නේ

බෙල්ලේ එල්ලගන්ඩ නෙමේ යකෝමම බෙනා;22053779 said:
ඔව්...බෙල්ලෙ එල්ල ගන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි
අඩෙ කොහොම හරි හොද කරගනින්....![]()

