මදුරුවන්ට ගේමක් දෙමු...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Koheda ganna tyene bn.kiyada

    තව ටිකක් බලල හරියට වැඩ කරනවද කියපන් බලන්න...මේ වෙලාවෙ කරාබු නැටි හොයන්න බෑ

    එහෙනම් ගෙදර නංගියෙක්,අක්කෙක් ඉන්නවනම් කාරාබු දෙක ගලවපන්... :dull: සරලයි
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ado mata maduruwo maranna be ban. :( vidinawa dekkath pibala ayin karanawa ban. monama sathekwath maranna kemathi ne ban

    අහක බලන් ගහපන්..පිබින්ඩ එපා බන්..කට ගඳ කේස් එකක් එහෙම තිබ්බොත් ඒක ඊට වඩා පව්..ඌ හුස්ම ගන්ඩ බැරුව මැරෙන්නෙ :(

    සාර්ථකයි වගේ බන්.. එක දවසක් කරා.. ඕක Plan B විදියට තියාගත්තේ.. වෙනසක් තියෙනවා තමයි.. ටික දවසක් යනකොට සැර අඩු වෙනවා ඇති මන් හිතන්නේ..

    :) ඔව් නේ බන්

    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න :lol:

    :lol::rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම බෙනා;22047265 said:
    ඒ වගේ බන්..මමත් මේ අද තිබ්බේ..ගොඩ වගේ :dull:(කියද්දිත් එකෙක් මැරුවා :lol:)
    :love:

    මට මේ මදුරුවෝ කොච්චර ලේ බිව්වත් ප්‍රශ්නයක් නෑ
    උන් කන ලඟ කීන් ගාන එකයි
    නිදිමතේ පැදුරට වැටුනම නිදාගන්න දෙන්නේ නැතුව උඩ විසිව්වෙලා ඇහැරෙන්න අනින කොටයි මලපයින්නේ :(:(
    අල්ලපු වත්තේ කරාබු නැටි ගහක් තියෙනවා වෙලවක් ට්‍රය් කරලා බලන්නම
    අපි ලංගම තිය ගන්න ඕනද බන් ඕක
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට මේ මදුරුවෝ කොච්චර ලේ බිව්වත් ප්‍රශ්නයක් නෑ
    උන් කන ලඟ කීන් ගාන එකයි
    නිදිමතේ පැදුරට වැටුනම නිදාගන්න දෙන්නේ නැතුව උඩ විසිව්වෙලා ඇහැරෙන්න අනින කොටයි මලපයින්නේ :(:(
    අල්ලපු වත්තේ කරාබු නැටි ගහක් තියෙනවා වෙලවක් ට්‍රය් කරලා බලන්නම
    අපි ලංගම තිය ගන්න ඕනද බන් ඕක
    nida ganna adak ganinko bun me internet ena salliwath ekathu karala:lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    nida ganna adak ganinko bun me internet ena salliwath ekathu karala:lol:

    ඇඳක් තිබ්බ මචෝ එක ගල්වල අයින් කරා
    මගේ කොන්දේ අවුලක් තියෙනවා ඒ හින්ද පැදුරේ නිදාගන කියල තමා උපදෙස් දීල තියෙන්නේ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මට මේ මදුරුවෝ කොච්චර ලේ බිව්වත් ප්‍රශ්නයක් නෑ
    උන් කන ලඟ කීන් ගාන එකයි
    නිදිමතේ පැදුරට වැටුනම නිදාගන්න දෙන්නේ නැතුව උඩ විසිව්වෙලා ඇහැරෙන්න අනින කොටයි මලපයින්නේ :(:(
    අල්ලපු වත්තේ කරාබු නැටි ගහක් තියෙනවා වෙලවක් ට්‍රය් කරලා බලන්නම
    අපි ලංගම තිය ගන්න ඕනද බන් ඕක

    ඔව්...බෙල්ලෙ එල්ල ගන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ela meka wadada.

    ඕක මාත් කරල බැලුව කියන්න තරම් නම් වෙනසක් නැ බන්
    හැබැයි අර පැගිරි හදුන්කුර නම් වැඩ කරනව
    ela bn paya 2n wage iwarine. ita passe arun aphu enawa :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela meka wadada.

    ela bn paya 2n wage iwarine. ita passe arun aphu enawa :growl:

    Owwa karala hariyanne ne ban loweth. Anika owala duma inhale karanna hoda ne.

    Best solution eka hawasa 6 weddi gedara dorawal janel wahala mosquito bat ekak aran wanapan athule inna unta. Paw pin bala bala mamath hitiya kalayak. Dan 4 months vithara idan oka karanawa. Dan gedara coil or vaporizer use karanna one ne.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇඳක් තිබ්බ මචෝ එක ගල්වල අයින් කරා
    මගේ කොන්දේ අවුලක් තියෙනවා ඒ හින්ද පැදුරේ නිදාගන කියල තමා උපදෙස් දීල තියෙන්නේ

    අඩෙ කොහොම හරි හොද කරගනින්.... :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම බෙනා;22053779 said:

    ඔව්...බෙල්ලෙ එල්ල ගන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි :dull:
    බෙල්ලේ එල්ලගන්ඩ නෙමේ යකෝ
    කොච්චර ලගින් තියාගන්ඩ ඕනද
    දුර පරතරය කියහන්

    අඩෙ කොහොම හරි හොද කරගනින්.... :)

    එහ්මට ලොඉකු අවුලක් නෑ මචන්
    දන් පුරුද්දට මන් බිම්ම තමා නිදාගන්නේ
    :):)