මදුරුවන්ට විසදුමක්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,165
    2,705
    113
    මදුරුවන්ට හොද විසදුමක් නැද්ද බන් ? මල කරුමයක් කකුල් දෙක ලග මදුරු කොයිල් එකක් පත්තු කරන ඉදලත් කනවා කකුල් දෙක. මට උන් කෑවම කසනවා දැවිල්ලයි තුවාල වෙනවා. වැඩක් කර ගන්න විදියක් නැහැ. හොද විසදුමක් නැද්ද බන් මේකට. veporizer එකත් බැලුව හරි යන නැ.
     
    • Like
    Reactions: buddikagayan

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,165
    2,705
    113
    Siddalepa Balm,
    Citronella Oil,
    Sofell Mosquito Repellent Lotion
    අඩෝ සිද්දලේප ගාල ඉන්නේ කොමද බන්.

    Citronella Oil එකත් බැලුව.

    Sofell Mosquito Repellent Lotion

    මේක ට්‍රයි කරන්න ඕන . තැන්ක්ස්
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,364
    1
    59,587
    113
    Kaduwela
    අඩෝ සිද්දලේප ගාල ඉන්නේ කොමද බන්.

    Citronella Oil එකත් බැලුව.

    Sofell Mosquito Repellent Lotion

    මේක ට්‍රයි කරන්න ඕන . තැන්ක්ස්
    Siddalepa thamai best ma solution eka.
    Eka maduru ballige puthek paththa palathe enne na
     
    • Like
    Reactions: FrostysL

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    මෝටීන් වේපරයිසර් එක අරගෙන පාවිච්චි කරපන්. සමහරුන්ට ඕකෙන් එන ස්මෙල් එක අවුල්. ස්මෙල් එක අවුල් වගේ නම් බෝතලේට පැගිරි තෙල් පුරවලා පාවිච්චි කරපන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,977
    68,389
    113
    vaporizer weda karanne sealed room walata.peyak witara kalin dala tiyanna one.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,279
    50,594
    113
    සේදවත්ත
    ගේ වටේට පැගිරි ගස් වවපන් .
    ගෙදර ජනෙල් වලට අර චුටි කොටු දැල් ගහන්න
    මොස්කිටෝ රැකට් එකක් ගන්න අරන් ටෙනිස් ගහපන් කරවෙලා යන්න
     
    • Like
    Reactions: Honda.putha

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,721
    113
    මචන් උබ මේසෙක වැඩ කරනව නම්, මේසේ යට කලුවරයි නම් ටෝර්ච් එකක් පත්තු කරල තියපන්...අර පොඩි මදුරුවෝ ල්යිට් එලියලට එන් නෑ.. උන් එක තැනක් නෙමේ කන්නේ දවසම හරි විද විද ඉන්නවා.. ටික වෙලාවකින් කකුල් දන්වා.. මම අලි එකෙන් ගෙනාපු පොඩි ටෝච් එකක් තියෙනවා.. ඒක පත්තු කරල මේසේ අස්සේ තියල රෑට වැඩ කරන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138
    113
    මෝටීන් වේපරයිසර් එක අරගෙන පාවිච්චි කරපන්. සමහරුන්ට ඕකෙන් එන ස්මෙල් එක අවුල්. ස්මෙල් එක අවුල් වගේ නම් බෝතලේට පැගිරි තෙල් පුරවලා පාවිච්චි කරපන්
    එහෙම වැඩ කරනවද මට නං පැඟිරි තෙල් දැම්මට වැඩ කරේ නෑ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,043
    10,221
    113
    සරමක් ඇදගනින් පකයෝ. Username එකට අපහාස නොකර. ඒත් මදුරුවො කනවා නම් සරම අස්සට මදුරු කොයිල් එකක් දාගනින්.