Mino pavichchi kala. Melo wadak naha. Aparade 300 ganak.Best Mino8 thamai.
Mino pavichchi kala. Melo wadak naha. Aparade 300 ganak.Best Mino8 thamai.
4 වෙද්දී ජනෙල් දොරවල් පුළුවන් තරම් වහල තියපන් මටත් එපාවෙලා තියෙන්නේ ..... රෑ 9න් පස්සේ ඕකුන් හොයන්ටවත් නෑ ...

Ultrasonic pest replector ekath patta.mama use karanawa.maduruwo.
මචන් වේපරයිසරයක් අරන් ඒකේ කුප්පියෙ තියෙන ලික්විඩ් එක ඉවර වෙනකම් පාවිච්චි කරපන්.
ඊට පස්සෙ අලුතින් ඒ ලික්විඩ් කුප්පි ගන්නෙ නැතිව ඉවර වුන එක හොදට හෝදල වේලෙන්න තියල කඩෙන් පැගිරි තෙල් අරන් වරෙන්.....
පැගිරි තෙල්ය අර ඉවර වුන වේපරයිසරේ කුපිපියට දාල වේපර්සර් එකට ගහල පාවිච්චි කරපං 100% වැඩ. මම පාවිච්චි කරන්නෙ එහෙමයි...


අැද විතරක් තිබ්බෙත් තමා වටින්නෙ. සමහර වෙලාවට ඉඩ මදිකම නිසා කරන්න අමාරුයි.ඒ තරම් ලොකු ගාණක් නැති හින්දා, උඹ කියන හින්දාම බලමු මේකක් වත් අරන්.+
Oka hariyanna nam ge seal thiyanna wenawa. Nathnam kohen hari enawa.ඒක තමයි මචන් තියෙන එකම විකල්පය.![]()
Ekath aththa thamayi.Plastic Bottle eka Diya wela wage yanawaneh ban Pagiri thel danmama. experience eken kiyanne![]()

Wade sarthakada? Mokadda gadjet eka? Kohenda gaththe? Gana keeyada?Ultrasonic pest replector ekath patta.mama use karanawa.maduruwo.