මදුරු_කරදරේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ දවස් වල මදුරු කරදරේ කියලා නිම කරන්න බෑ බං, හැම තැනම පිරිලා, අපිට මොනවා වුනත් අවුලක් නෑ,
    ඒත් පොඩි එවුන් අසනීප වෙන්න පටන් ගත්තාම තමයි අපිට වාවන්නේ නැත්තේ. ඩෙංගු වසංගතය මේ දවස් වල දවසින් දවස හිස ඔසවන හින්දා
    පොඩි එකාට උණක් ආවාත් අපිට වාවගන්න බෑ බං.
    මේකට විසදුමක් හැටියට ගෙදර කරන්ට් එකට දාලා පාවිච්චි කරන ඉන්සෙක්ට් කිලර් එකක් තියෙනවා නේ. එක නම් මම දන්න විදියට සාර්ථකයි.
    හෝටල් වල, නිවාඩු නිකේතන වල මේක සවිකරලා තියෙනවා. මම දැකලා තියෙනවා.



    insect-killer-slide-3.jpg



    ඒත් කාමර වලට හරියන පොඩි එවාත් විකුණන්න තියෙනවා නේ, මෙන්න මේ වගේ.


    Mosquito-Killer.jpg



    මේවා නුවර කොහෙන්ද ගන්න තියෙන්නේ. උඹලා මේවා පාවිච්චි කරලා තිබ්බා නම් උඹලාගේ අත්දැකිමත් එක්ක විස්තර කරනවා නම් වටිනවා මචන් ලා.
    මේකේ මිළ ගණන් එක්ක දන්න කියන තැනක් තිබ්බා නම් කියපල්ලා මචන් ලා. නුවර නම් වඩාත් හොදයි.

    මේකට නිසි උත්තරයක් ලැබෙන කම් අපේ අනිත් පින්වතුන් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියල්ලා.
     
    • Like
    Reactions: dhanushka82

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මැස්සො නේද මචන් ඔකට සෙට් වෙන්නේ. මදුරුවන්ට ඉෆෙක්ට් නැතුව ඇති.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මැස්සො නේද මචන් ඔකට සෙට් වෙන්නේ. මදුරුවන්ට ඉෆෙක්ට් නැතුව ඇති.

    නෑ, මචන් මදුරුවන් වුනත් ඒකට සෙට් වෙනවා. මම එක නිවාඩු නිකේතනයකට ගියා එකේ වුනත් දාලා තිබ්බේ අර ලොකු එක. මදුරුවන් බලන් ඉන්න කොට සද්දේත් එක්ක පිච්චිලා යනවා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Maduruwo okay ahu wenne na. Maduruwo blue light ekata attract wenne na.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙදර දොර ජනෙල් වහපන් හවස 5 විතර වෙනකොට. ගේ ඇතුලෙ එක මදුරුවෙක් නෑ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Maduruwo okay ahu wenne na. Maduruwo blue light ekata attract wenne na.

    අත්දැකිමෙන් ද කියන්නේ මචන්. ඔව්, උඹ කියන විදියට බ්ලු ලයිට් එකට ඇදිලා යන සීන් එකක් තියෙන කතාවක් තමයි විකුණන්න දාලා තියෙන සයිට් වල නම් තියෙන්නේ.
    උඹ පාවිච්චි කරපු එකේ බ්‍රෑන්ඩ් නමක් හරි මොකක් හරි තියෙනවා ද. සමහරක් වේලාවට නෝමන් බ්‍රෑන්ඩ් එකක් ද දන්නේ නෑ නේ පාවිච්චි කලේ.