podi maduru jathiyak ban inne. epa wenawa...
ඔව්, බං කියලා වැඩක් නෑ,
podi maduru jathiyak ban inne. epa wenawa...
Mosquito Bat ekak aran wanapan.
රෑට නිදී මරාගෙන වන වන ඉන්න බෑ නේ බං
Ay bn net dagena nidiyapanko.
ඒක තමයි කාලයක් කරගෙන හිටියේ. පොඩි කාමරය නෙට් එක දාලා ෆෑන් එක ඔන් කලාම හුලන් වත් එන්නේ නෑ.
පැගිරි හැර අනිත් ඒවා කොහෙන්ද ගන්න පුළුවන්???Infrared walata maduruwo attract wenne naha owa wadak naha. coils, vaporizer duma honda naha. Mosquito repellents use karanna.
Citonella oil - podi aayata sara wadi/ Loku ayata hondayi (2 hrs effective)
Toddlo (Made from citronella, eucalyptos, rose geranium) - Podi ayata hondai (4hrs effective)
Mino 8 - (IR3535 - amino acid wage chemical ekak. Not toxic as DEET)loku/podi ayata (8rs effective)
Soffel - Loku ayata (contains DEET)
Best Mino8 thamai.
පැගිරි හැර අනිත් ඒවා කොහෙන්ද ගන්න පුළුවන්???
පැගිරි හැර අනිත් ඒවා කොහෙන්ද ගන්න පුළුවන්???
Yako net nam natuwa nidiyanna epa. Portable fan ekak ganin. Grill walata ara green colour net gahapan. Hawas weddi dora janel wahsla bat eken wanapan athule inna unta. Mamath kaalayak paw pin baluwa karadare iwasannama baribthana genawa bat ekak. Nosaahenna banum ahuwa ammagenui thaththagenui. Bat eka 1 week back kaduna. Menna pereda Thaththama aluth ekak ussan avith. Bat eka tibila nathi unama eyatama terila paduwa.

Pharmacy wala tiyenawa. Bur owwath dan wadak ne bn mino8 gaawath maduruwo kanawa
Infrared walata maduruwo attract wenne naha owa wadak naha. coils, vaporizer duma honda naha. Mosquito repellents use karanna.
Citronella oil - podi aayata sara wadi/ Loku ayata hondayi (2 hrs effective)
Toddlo (Made from citronella, eucalyptos, rose geranium) - Podi ayata hondai (2-3hrs effective)
Mino 8 - (IR3535 - amino acid wage chemical ekak. Not toxic as DEET)loku/podi ayata (8hrs effective)
Soffel - Loku ayata (contains DEET)
Best Mino8 thamai.
![]()
http://www.todlo.com/repellent-spray/
Rs.550/=
![]()
- https://www.facebook.com/gshealth/?ref=page_internal
- Rs.640/=
![]()
- Rs.299/=
මම ෆුඩ් සිටි එකේ අර මදුරුවෝ වහද්දි ඇලෙන ටේප් එකක් තිබිලා ගෙනල්ල. උන්ව ඇලෙන්න කාමරේ තිබ්බ කියහන්කෝ. කරුවලේ ලයිට් එක දාන්න ගිහින් අන්තිමට එක මගේම අතේ ඇලුනා. හෙන ගේමක් දීල ගැලව ගත්තේ
කියලා වැඩක් නෑ. එවා නම් වැඩි හරියක් හරි යන්නේ මැස්සෝන්ට.ෆාමසියේ ඉන්න කොල්ලෙක් මට මේ ගැන දැනුවත් කලා. ඒත් මචන් ලික්විඩ් ආලේප කරලා නිදා ගත්තාම හරි කරදරේ මචන්. කොහොම වුනත් ස්තුතියි විස්තර වලට මචන්.+
Mino8(IR3535), Soffel(DEET) gahawahama mawanam kanne naha ban. DEET nervous system damage wenawada machan. IR3535 nam shape wage : http://www.who.int/whopes/quality/en/IR3535Interim.pdf
කියලා වැඩක් නෑ. එවා නම් වැඩි හරියක් හරි යන්නේ මැස්සෝන්ට.
අනික හැම වේලාවේම මාරු කර කර ඉන්න ඕන හින්දා ඒ වැඩේ එපා වෙනවා වැඩි කල් නොයාම.
අන්තිමට නෙට් එක ගෙනාව. නැත්තම් උදේ ඇහැරෙද්දි මදුරුවෝ ඇග එම්බොස් වෙන්න විදලා ගිහින් තියෙනවා 
Nida gannakota hil nathi mosquito net daanna. fan ekath full daganna dadiya danawata.
Not read about thay prior bn only thing I know is can cause dermatitis and allergy reactions. Mama owwa use karala karala mehe inna un ewatath get used welada koheda.