ඔව් බන් එක සාර්ථක නෑ ටේප් සින් එක.අන්තිමට නෙට් එක ගෙනාව. නැත්තම් උදේ ඇහැරෙද්දි මදුරුවෝ ඇග එම්බොස් වෙන්න විදලා ගිහින් තියෙනවා
![]()
ඔව්, මේ දවස් වෙල ඒ සීන් එක තමයි අපිත් අත් විදින්නේ, සමහරක් දවස් වල මුහුණේ නළලේත් ඉදිමෙන්නම කාලා තියෙනවා. එපා වෙනවා, අපිට මොනවා වුනත් අවුලක් නෑ, පොඩි එකා පවු නේ. එකයි අවුල
අන්තිමට නෙට් එක ගෙනාව. නැත්තම් උදේ ඇහැරෙද්දි මදුරුවෝ ඇග එම්බොස් වෙන්න විදලා ගිහින් තියෙනවා 
karala balanna one

...මේකෙ ගන්න කියන්නේ නම් රතු සීනි.මම දැම්මේ සුදු සීනි.
...තියරියේ හැටියට ඒත් වැඩ කරන්න ඕනෙ.
...මම පොඩ්ඩක් සාන්ද්රණ වෙනස් කරල හදල බලන්න කියල ඉන්නේ..