මදුරු_කරදරේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඔව් බන් එක සාර්ථක නෑ ටේප් සින් එක.:yes: අන්තිමට නෙට් එක ගෙනාව. නැත්තම් උදේ ඇහැරෙද්දි මදුරුවෝ ඇග එම්බොස් වෙන්න විදලා ගිහින් තියෙනවා :D

    ඔව්, මේ දවස් වෙල ඒ සීන් එක තමයි අපිත් අත් විදින්නේ, සමහරක් දවස් වල මුහුණේ නළලේත් ඉදිමෙන්නම කාලා තියෙනවා. එපා වෙනවා, අපිට මොනවා වුනත් අවුලක් නෑ, පොඩි එකා පවු නේ. එකයි අවුල
     
    • Like
    Reactions: lasankandy

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    බලන් යන කොට මේකට විකල්පයක් හැටියට අපි පරිස්සම් වෙන එක විතරයි මේකට තියෙන එකම විකල්පය නේද මචන්. අනේ මන්දා බලමු කෝ.

    Podi ayage todlo/mino8 wage ekak ganna, rata net daana. mewa karannama weanawa me tike monawa karannada.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්, මේ දවස් වෙල ඒ සීන් එක තමයි අපිත් අත් විදින්නේ, සමහරක් දවස් වල මුහුණේ නළලේත් ඉදිමෙන්නම කාලා තියෙනවා. එපා වෙනවා, අපිට මොනවා වුනත් අවුලක් නෑ, පොඩි එකා පවු නේ. එකයි අවුල

    මේ අපේ පැත්තේ ඩෙංගු හදාගත්ත සෙට් එකක් හින්දා. මෙහෙට නම් ඩෙංගු වලින් පැනලා එකෙක් දෙන්නෙක්ට දඩ ගැහුවා බන්. දැන් ටිකක් පිරිසිදුයි පළාත නම්. කෘෂි කර්මේ වැඩ කරන එකෙක් අල්ලපු ඉඩමේ මදුරුවෝ හැදෙන විදිහට එක එක වගා කරලා තියෙනව.එකයි මෙහෙ මදුරුවෝ බන්.

    හොදම දේ නම් අපි ආරක්ෂා වෙන එක :yes:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචන් වේපරයිසරයක් අරන් ඒකේ කුප්පියෙ තියෙන ලික්විඩ් එක ඉවර වෙනකම් පාවිච්චි කරපන්.
    ඊට පස්සෙ අලුතින් ඒ ලික්විඩ් කුප්පි ගන්නෙ නැතිව ඉවර වුන එක හොදට හෝදල වේලෙන්න තියල කඩෙන් පැගිරි තෙල් අරන් වරෙන්.....
    පැගිරි තෙල්ය අර ඉවර වුන වේපරයිසරේ කුපිපියට දාල වේපර්සර් එකට ගහල පාවිච්චි කරපං 100% වැඩ. මම පාවිච්චි කරන්නෙ එහෙමයි...
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මේ අපේ පැත්තේ ඩෙංගු හදාගත්ත සෙට් එකක් හින්දා. මෙහෙට නම් ඩෙංගු වලින් පැනලා එකෙක් දෙන්නෙක්ට දඩ ගැහුවා බන්. දැන් ටිකක් පිරිසිදුයි පළාත නම්. කෘෂි කර්මේ වැඩ කරන එකෙක් අල්ලපු ඉඩමේ මදුරුවෝ හැදෙන විදිහට එක එක වගා කරලා තියෙනව.එකයි මෙහෙ මදුරුවෝ බන්.

    හොදම දේ නම් අපි ආරක්ෂා වෙන එක :yes:

    ඔව්, එක තමයි මචන්. මේ දවස් වල පාර ලොකු කරන සීන් තියෙනවා නේ, කටුගස්තොට ඉදලා නුවර වෙනකම්. එකේන් වෙන්න ඇති මේ මදුරුවන් වැඩි වෙන්න හේතුව. ඔව්, මචන් අපි මයි මේකට විසදුමක් හොයා ගන්න වේලා තියෙන්නේ.
    අපි පරිස්සම් වෙන තරමටමයි අපිට හොද.:yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් වේපරයිසරයක් අරන් ඒකේ කුප්පියෙ තියෙන ලික්විඩ් එක ඉවර වෙනකම් පාවිච්චි කරපන්.
    ඊට පස්සෙ අලුතින් ඒ ලික්විඩ් කුප්පි ගන්නෙ නැතිව ඉවර වුන එක හොදට හෝදල වේලෙන්න තියල කඩෙන් පැගිරි තෙල් අරන් වරෙන්.....
    පැගිරි තෙල්ය අර ඉවර වුන වේපරයිසරේ කුපිපියට දාල වේපර්සර් එකට ගහල පාවිච්චි කරපං 100% වැඩ. මම පාවිච්චි කරන්නෙ එහෙමයි...

    උඹේ අදහස නම් හොදයි. ඒත් මෙකෙන් අතුරු ආබාධ හැදෙන එකක් නම් නෑ නේ.
    උඹ කොයි තරම් කාලයක් ඉදලාද ඕය වැඩේ කරන්නේ.+
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් වේපරයිසරයක් අරන් ඒකේ කුප්පියෙ තියෙන ලික්විඩ් එක ඉවර වෙනකම් පාවිච්චි කරපන්.
    ඊට පස්සෙ අලුතින් ඒ ලික්විඩ් කුප්පි ගන්නෙ නැතිව ඉවර වුන එක හොදට හෝදල වේලෙන්න තියල කඩෙන් පැගිරි තෙල් අරන් වරෙන්.....
    පැගිරි තෙල්ය අර ඉවර වුන වේපරයිසරේ කුපිපියට දාල වේපර්සර් එකට ගහල පාවිච්චි කරපං 100% වැඩ. මම පාවිච්චි කරන්නෙ එහෙමයි...

    math kara ban muladi nam maduruvo yanava tika davasak yanakota hari yanne ne..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    මචන් වේපරයිසරයක් අරන් ඒකේ කුප්පියෙ තියෙන ලික්විඩ් එක ඉවර වෙනකම් පාවිච්චි කරපන්.
    ඊට පස්සෙ අලුතින් ඒ ලික්විඩ් කුප්පි ගන්නෙ නැතිව ඉවර වුන එක හොදට හෝදල වේලෙන්න තියල කඩෙන් පැගිරි තෙල් අරන් වරෙන්.....
    පැගිරි තෙල්ය අර ඉවර වුන වේපරයිසරේ කුපිපියට දාල වේපර්සර් එකට ගහල පාවිච්චි කරපං 100% වැඩ. මම පාවිච්චි කරන්නෙ එහෙමයි...

    :cool: karala balanna one
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මදුරුවෝ ඕකට සෙට් වෙනවා...... හැබැයි එහෙම නම් ගෙදර ලයිට් ඔක්කොම ඕෆ් කරලා ඕක විතරක් දාලා තියන්න වෙයි..... :dull:
     
    :shocked::shocked: උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්...... :D:D:cool::cool:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මදුරුවෝ ඕකට සෙට් වෙනවා...... හැබැයි එහෙම නම් ගෙදර ලයිට් ඔක්කොම ඕෆ් කරලා ඕක විතරක් දාලා තියන්න වෙයි..... :dull:

    කොහොමත් මචන්. කාමරයකට දානවා නම් කළුවරේ නේ තියෙන්නේ. ඒ හින්දා අවුලක් වෙන්නේ නැති වෙයි.
    උඹ අදහස් කලේ මොකක් ද. විදුලිය වැඩියෙන් යන කතාවක් නෙවෙයි නේ අදහස් කලේ.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    24opusj.jpg

    9prodd.jpg

    මෙන්න මේක නම් මම හදල බැලුව ..ඒත් ඉතින් කරුමෙටවත් 1 මදුරුවෙක්වත් මේකට රිංගුවේ නැ කියහන්කො.:confused:...මේකෙ ගන්න කියන්නේ නම් රතු සීනි.මම දැම්මේ සුදු සීනි.:eek:...තියරියේ හැටියට ඒත් වැඩ කරන්න ඕනෙ.:confused:...ඕකෙ තියරිය මෙහෙමයි...මදුරුවෝ CO2 වලට ආකර්ෂණය වෙනවලුනෙ....ඉතින් යිස්ට්, ග්ලුකෝස් මත ක්‍රියා කරල CO2 පිට කරනවලු.ඉතින් මදුරුවෝ බෝතල් කටෙන් රිංගල ඇතුලට ගිහින් හිර වෙනවලු.(ඉතින් උන්ට ආපු පාරේම අපහු යන්න පුළුවන්නේ.මටත් ඔය ප්‍රශ්නෙ ආව.මදුරුවන්ට සිරස් අතට උඩට පියබන්න බැරිලු.:eek:.එහෙම තමා කියන්නේ.)...රතු සීනි සුදු සීනි කියල වෙනසක් නැ නෙ නේද.ඒත් එකෙක්වත් අහු උනේ නම් නැ.:sorry:...මම පොඩ්ඩක් සාන්ද්‍රණ වෙනස් කරල හදල බලන්න කියල ඉන්නේ..:yes:
     
    මේ වැඩේ මම කරලා තියෙනවා. වැඩේ සාර්ථකයි. බොරු කියන්න ඕනේ නෑ, මදුරුවෝ ගමකට මැරිලා හිටියා. ඒත් අවුලකට තියෙන්නේ මේක කාමරයේ දවසක් දෙකක් තිබ්බාම පල් වේලා කාමරයම අමුතු ගදක් එනවා. එකයි අවුල.
    අනික මේක හදිසියේ කර කර ඉන්න විදියකුත් නෑ මචන්.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මේ වැඩේ මම කරලා තියෙනවා. වැඩේ සාර්ථකයි. බොරු කියන්න ඕනේ නෑ, මදුරුවෝ ගමකට මැරිලා හිටියා. ඒත් අවුලකට තියෙන්නේ මේක කාමරයේ දවසක් දෙකක් තිබ්බාම පල් වේලා කාමරයම අමුතු ගදක් එනවා. එකයි අවුල.
    අනික මේක හදිසියේ කර කර ඉන්න විදියකුත් නෑ මචන්.

    අඩෝ වැඩේ හරියනවද...රතු සීනි ද උඹ ගත්තේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩෝ වැඩේ හරියනවද...රතු සීනි ද උඹ ගත්තේ.

    මම නම් ගත්තේ උඹ කියන විදියට සුදු සීනි, ඒත් වැඩේ ගොඩ ගියා. මේක ඊස්ට් එක හරියට දැම්මාම එකේ තියෙන උෂ්ණත්වයට මදුරුවෝ ඇදිලා යනවා ගේම දෙන්න. ඊට පස්සේ තමයි අහුවෙන සීන් එකක් තියෙන්නේ. මම යූ ටියුබ් එකේ තිබ්බ එකක් දිහා බලලා හැදුවේ මචන්. දැන් හදලා නම් අවුරුදු 2කටත් වඩා වැඩි ද මන්දා.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    4 වෙද්දී ජනෙල් දොරවල් පුළුවන් තරම් වහල තියපන් මටත් එපාවෙලා තියෙන්නේ ..... රෑ 9න් පස්සේ ඕකුන් හොයන්ටවත් නෑ ...