බුදුන්වහන්සේ පෙන්වා වදාළ විමුක්ති මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාව යන නාමය ලැබුණෙ ශරීරයට බොහෝ දුක් දීමවත්, බොහෝ සැප දීමවත් යන අන්ත දෙකෙන්ම මිදුණ මාර්ගයක් නිසා. මේ අන්ත දෙකෙන්ම මිදුණු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අංග අටකින් යුත් මේ දුකින් මිදෙන මග කයිනුත්, වචනයෙනුත්, සිතිනුත් සංවර වෙලා, ශීලය, සමාධිය හා ප්‍රඥාව දියුණු කර ගැනීම දක්වා විහිදෙනවා.
හිංසනයට අනුබල දෙන, මෝහය මත ගොඩ නැගුණු ආගමකට කොහෙද මධ්‍යම ප්‍රතිපදාවක්?
)හ්ම්... බුදුපියාණන්වහන්සේ මැදුම් පිලිවත කිව්වේ ශරීරය සම්බන්ධව නෙමේ..
මජ්ජිමා පටිපදා - මජ්ජි කිව්වෙ මත් වීමයි (පංචකාම වස්තූන්ට මත්වීම) - මා (මිදීමයි) - පටිපදා (ප්‍රතිපදාව) - කෙටිම අදහස නම පංචකාම වස්තූනට ඡන්දරාගෙයෙන් නොඇලීමයි . ඒක නිවනට මග (මේ ටික බුද්ධ ශාසනයේ හැර වෙන කිසිම තැනක නැහැ)
මෙ යක්කු කාලෙකට නොකා ඉන්නවා. ඊටපස්සෙ බඩ පලෙන්ඩ කනවා කො මදුම් පිලිවෙත ?

හ්ම්... බුදුපියාණන්වහන්සේ මැදුම් පිලිවත කිව්වේ ශරීරය සම්බන්ධව නෙමේ..
මජ්ජිමා පටිපදා - මජ්ජි කිව්වෙ මත් වීමයි (පංචකාම වස්තූන්ට මත්වීම) - මා (මිදීමයි) - පටිපදා (ප්‍රතිපදාව) - කෙටිම අදහස නම පංචකාම වස්තූනට ඡන්දරාගෙයෙන් නොඇලීමයි . ඒක නිවනට මග (මේ ටික බුද්ධ ශාසනයේ හැර වෙන කිසිම තැනක නැහැ)
මධ්‍යම ප්‍රතිපදාව කියන නාමය ඇති වීමට හේතුව ශරීරයට බොහෝ දුක් දෙන අත්තකිලමථානුයෝගයෙන් හා ශරීරයට බොහෝ සැප දෙන කාමසුඛල්ලිකානුයෝගයෙන් යන අන්ත දෙකෙන් ඈත් වී විමුක්තිය කරා යන මාර්ගයක් නිසා. ඉන් අදහස් කරන්නෙ නෑ මධ්‍යම ප්‍රතිපදාවට අයත් අංගයන් ශරීරයට පමණක් සීමා වී ඇති බව. ඔය ඔබ දක්වා ඇති පංචකාම වස්තූන් කියන්නෙනම් ශරීරයට අයත් අංග තමයි- ඇස, කන, නාසය, දිව සහ ශරීරය.
මධ්‍යම ප්‍රතිපදාව ශීල, සමාධි, ප්‍රඥා යන අංග සියල්ල දියුණු කරගෙන නිවන් අවබෝධ කරගනු පිණිස ඇති මාර්ගයයි.

aththatama mey muslim aagame minissu tharam mooda minissu tikak thawath naha.....un hithaagena inne un thamai athi pirisidu kiyala......puluwan tharam lamai hadala hadala population eka wadi karagena eeta passe hari ihalin kaagahanawa "islam is the world's fastest growing religion" kiyala......ee wagena thamai ithin unge anik wadath.....thamange aagama paththakin thiyaagena mun anik aagam gana kathaa karanndai ee wala waradi hoyannai yanawa......ane mehemath mooda jaathiyak......