ඉල්ලන්නෙ නම් ආණ්ඩුවෙන් තමයි බන්..උබ කියන දේවල් හරි..මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත් උබ අන්න ඒ කියපු "මිනිස්සුන්ගෙ හිත් ඇදගන්න" දේ සාම්ප්‍රදායික දේකින් නැතුව,වෙනත් විදියකට මූ ගෙනත් තියෙන නිසා..පොයින්ට් එක මේකයි මචන්.
හැම එකාම චන්ද ව්‍යාපාරේ කරන්නේ මේ වගේ තීම් එකකට, ඒක සිංහල කියයි, තව එකෙක් දුප්පත්කම තුරන් කරනව කියයි, තව එකෙක් අද්‍යාපනය ගැන කියයි. හැමෝම කියන්නේ මේ වගේ හොද (positive) දෙයක්ම තමයි.
ඒත් කවුරුත් කියන්නේ නෑ මම කුඩු ගේනව, මිනී මරණව කියල චන්ද දැන්වීමේ. ඒත් වෙන්නේ ඒව. ඒක නිසා උබ උගේ චන්ද දැන්වීම බලල මෙහෙම කිවුවම මටත් පුදුම හිතුන. මුගේ නෙමේ හැම එකාගේම ad එකේ තියෙන්නේ පට්ට හිත ඇදෙන දෙයක් තමයි බන්.
අනික මූ කරුණට ටෝක් දිදී ඉල්ලන්නේත් ආණ්ඩුවෙන් නේ බන්. විලි ලැජ්ජයි
කෙනෙකුට (බොහෝවිට අන්යාගමිකයන්ට) ඒක වැරදියි කියන්නත් තව කෙනෙකුට ඒක හරියි කියන්නත් පුලුවන් ඉතින්



හැබැයි මූ අවන්ක පොරක් නම්,අන එදාට හිතට එකඟව මොනවහරි කරයි...


