මධුමාධව...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පොයින්ට් එක මේකයි මචන්.
    හැම එකාම චන්ද ව්‍යාපාරේ කරන්නේ මේ වගේ තීම් එකකට, ඒක සිංහල කියයි, තව එකෙක් දුප්පත්කම තුරන් කරනව කියයි, තව එකෙක් අද්‍යාපනය ගැන කියයි. හැමෝම කියන්නේ මේ වගේ හොද (positive) දෙයක්ම තමයි.
    ඒත් කවුරුත් කියන්නේ නෑ මම කුඩු ගේනව, මිනී මරණව කියල චන්ද දැන්වීමේ. ඒත් වෙන්නේ ඒව. ඒක නිසා උබ උගේ චන්ද දැන්වීම බලල මෙහෙම කිවුවම මටත් පුදුම හිතුන. මුගේ නෙමේ හැම එකාගේම ad එකේ තියෙන්නේ පට්ට හිත ඇදෙන දෙයක් තමයි බන්.

    අනික මූ කරුණට ටෝක් දිදී ඉල්ලන්නේත් ආණ්ඩුවෙන් නේ බන්. විලි ලැජ්ජයි
    ඉල්ලන්නෙ නම් ආණ්ඩුවෙන් තමයි බන්..උබ කියන දේවල් හරි..මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත් උබ අන්න ඒ කියපු "මිනිස්සුන්ගෙ හිත් ඇදගන්න" දේ සාම්ප්‍රදායික දේකින් නැතුව,වෙනත් විදියකට මූ ගෙනත් තියෙන නිසා..

    කෙනෙකුට (බොහෝවිට අන්යාගමිකයන්ට) ඒක වැරදියි කියන්නත් තව කෙනෙකුට ඒක හරියි කියන්නත් පුලුවන් ඉතින්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes::yes: මුගේ තීම් එක නම් සාර්තකයි
     
    Mar 26, 2014
    275
    12
    0
    හරි උබේ පොයින්ට් එක මොකද්ද?

    මේ තියෙන්නෙ පොයින්ට් එක. දැක්කෙ නෑ වගේ ලිස්සන්නෙ මොකද:lol:
    මධුමාදවට චන්දෙ දීලා දින්නා කියමුකො, උඹ හිතනවද ඌට ඕන විදිහට වැඩ කරන්න ආණ්ඩුවෙන් ඉඩ දෙයි කියල
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මූ අවංක පොරක් නම්, හිතට එකගව කරුණට ගරු කරන්න බැරිනම් , කරුණව කරේ තියාගත්ත ආණ්ඩු පක්ශෙන්ම චන්දේ ඉල්ලන්නේ ඇයි බන්? මට ඒක ප්‍රශ්නයක් :baffled:
    පොර චන්දේ ඉල්ලන පක්ශේ ගැන නම් මගේ පැහැදීමක් නෑ ඉතින්..උබල වගේම තමයි..මම මුල ඉඳන්ම ට්‍රයි කරෙ බන් චන්දෙ දෙද්දි හොඳ අවන්ක මිනිහෙක්ට චන්දෙ දෙන්න කියල කියන්න..එච්චරයි.. :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    me thred eka dapu eka amuma amu kuhakayek..mage kotu piruna ekatath mu irisiyawen inne.:lol:.anunta bana kiyanna issella tho hadila hitapan..mage kotu pirune tho wage jilmart dala neme wadakata athi deyak meke damma hinda..thopi wage kuhakayo nam ithin hoda thread ekakata bump ekakwath denne nahane.oya kuhakakama atharapan.dakune ungge thiyene onna oya wage gobba gathi guna.lori tolks dunnata wadak naha.okkotama issella awanka weyan.anduwata kade yanne naha kiyala anduwata puka dena ekekutama cgande giganawa.lajja weyan uba ganama.
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පොර චන්දේ ඉල්ලන පක්ශේ ගැන නම් මගේ පැහැදීමක් නෑ ඉතින්..උබල වගේම තමයි..මම මුල ඉඳන්ම ට්‍රයි කරෙ බන් චන්දෙ දෙද්දි හොඳ අවන්ක මිනිහෙක්ට චන්දෙ දෙන්න කියල කියන්න..එච්චරයි.. :)

    :):)
    ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රහණය ජ.වි.පෙට...
    මධු මාධව නම් අසහනකාරි මනසක් ඇති පුද්ගලයා...
    දළදා ගමනය බෞද්ධ චිත්‍රපටයේ සිවුරක් ඇද සිටි පින්තූරක් ජනතාවට පෙන්වමින් බෞද්ධයන් මුලා කරන ක්‍රියාවට ජනතාවගේ දැඩි විරෝදය...
    __________________________

    අනුර ගේ පේජ් එකේ මෙහෙම කියල තිබ්බ. මේ සීන් එක මොකක්ද කියල දන්නවද කවුරුහරි.
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    ඒවා කියන්න බෑ බන්.. :no: හැබැයි මූ අවන්ක පොරක් නම්,අන එදාට හිතට එකඟව මොනවහරි කරයි...

    හරි මූට එහෙම වැඩ කරන්න දෙන්නෙ නැත්තම් කරන්න්නෙ ඉල්ලා අස් වෙන එක හරි විපක්ෂෙට යන එක හරිනෙ, ඒත් එතකොට වැඩක් නෑනෙ බන්, වෙන්න ඕන දේ වෙලා ඉවරයිනෙ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    அமைதி;16447083 said:
    මේ තියෙන්නෙ පොයින්ට් එක. දැක්කෙ නෑ වගේ ලිස්සන්නෙ මොකද:lol:

    සින්හලෙන් කොමෙන්ට් දාන දෙමල මහත්තයෝ..උයාට ආගමක් ජාතියක් නෑනේ...ඒක මට පේනවා ඉතින් පැහැදිලිවම.. :lol::lol::lol: උයා ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන් එන්න සුදූ..නිසල88 මම උත්තරෙ දීල තියෙන්නේ..

    උයා ඉතින් ඈත නිම් වලල්ලේ ඉඳන් ටුක දීලා මෙහේ දුවන් ඇවිල්ලා එබිලා ගියාට මන් මක්ක කොරන්නෙයි..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේකනේ උයා දැන් කොටු ගොඩ්ඩාක් පුරෝවන් මහරාජා වගේ හිටියට ආපු කාලේ දාපු සෙල්ලන් මට තවම මතකයි සුදූ :love:

    me thred eka dapu eka amuma amu kuhakayek..mage kotu piruna ekatath mu irisiyawen inne.:lol:.anunta bana kiyanna issella tho hadila hitapan..mage kotu pirune tho wage jilmart dala neme wadakata athi deyak meke damma hinda..thopi wage kuhakayo nam ithin hoda thread ekakata bump ekakwath denne nahane.oya kuhakakama atharapan.dakune ungge thiyene onna oya wage gobba gathi guna.lori tolks dunnata wadak naha.okkotama issella awanka weyan.anduwata kade yanne naha kiyala anduwata puka dena ekekutama chande giganawa.lajja weyan uba ganama.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ මූත් ජනතාව ගොනාට අන්දන ආණ්ඩුවේ තවත් එක තක්කඩියෙක් කියන එක තමයි. ඔච්චර කොන්ද පන තියන එකාට ඇයි එහෙනම් කරුණව ආරක්ශා කරන ආණ්ඩුවට විරුද්ධව හිටගන්න බැරි ? ඇයි ඒකෙන්ම චන්දෙ ඉල්ලන්නෙ ? මුන් තමයි රට ජාතිය ආගම විකුනගෙන හීන් නූලෙන් චන්ද හොරකම් කරල මිනිස්සුන්ව ගොනාට අන්දන්නෙ :(:(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ මූත් ජනතාව ගොනාට අන්දන ආණ්ඩුවේ තවත් එක තක්කඩියෙක් කියන එක තමයි. ඔච්චර කොන්ද පන තියන එකාට ඇයි එහෙනම් කරුණව ආරක්ශා කරන ආණ්ඩුවට විරුද්ධව හිටගන්න බැරි ? ඇයි ඒකෙන්ම චන්දෙ ඉල්ලන්නෙ ? මුන් තමයි රට ජාතිය ආගම විකුනගෙන හීන් නූලෙන් චන්ද හොරකම් කරල මිනිස්සුන්ව ගොනාට අන්දන්නෙ :(:(:(

    moo maha jara porak ban..kuhakakama redda pallenuth berenawa..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;16446275 said:
    තමුන්ගේ ගෑනි පාලනය කරගන්න බැරි එකා කොහොම රටක් පාලනය කරන්නද

    uba FB eke photo wagayak dakala da mu hodai kiyanne..

    :)සිංහලකම තමා බන් උගේ චන්ද කැම්පේන් එකේ ඉලක්කය..ගම්පහින් සිංහල චන්ද ටික විතරක් ගත්තාම ඌ ගොඩ..
    මට නම් පෙන්නේ මු තව එක බයිලාකාරයෙක් විතරයි කියලා.. :dull:

    ane nikan palayan uba me tike anduwata wata pita bala bala kade yanawa mama hodatama dakka..dan nikan thoththa baba wage katha karanne..:lol::lol::lol:

    :lol::lol::lol:

    43391471.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    me thred eka dapu eka amuma amu kuhakayek..mage kotu piruna ekatath mu irisiyawen inne.:lol:.anunta bana kiyanna issella tho hadila hitapan..mage kotu pirune tho wage jilmart dala neme wadakata athi deyak meke damma hinda..thopi wage kuhakayo nam ithin hoda thread ekakata bump ekakwath denne nahane.oya kuhakakama atharapan.dakune ungge thiyene onna oya wage gobba gathi guna.lori tolks dunnata wadak naha.okkotama issella awanka weyan.anduwata kade yanne naha kiyala anduwata puka dena ekekutama chande giganawa.lajja weyan uba ganama.

    උබ වගේ එක එක පක්ශ වල වැසිකිලි සුද්ද කරන එවුන්ට කෝට් කරන්නත් අප්පිරියයි..මේක අහගනින්..උබ ආවෙ ලඟදි ඇවිල්ලා ප්‍රයිවට් කැම්පස් දාන සීන් එකට දාපු සෙල්ලම් මතකයි..දන්න එවුන් දන්නවා ඇතිනේ..හරි උබ ජේවීපී නේ..ඉතින් මහත්තයෙක් වගේ හැසිරියන්..පුක ගිනිගත්ත බල්ල වගේ බුරන්නෙ නැතුව..උබලා වගේ හිවල්ලුන්ට මොනවට කුහකකම් කරන්නද බන්? කරල මොනවා ලබාගන්නද?

    කියන සින්හල තේරෙන්නෙ නැති නරියෙක්නේ උබ..කොහොමද උබ පක්ශේ වැඩ කරන්නේ..හිඟන ටෝක්ස් දෙන්නෙ නැතුව ඉඳපන්.. බලපන් මේ ත්‍රෙඩ් එකේ අනිත් එවුන් චමි84,පිස්සු පූසා,Hansel වගේ උන් කොහොමද රිප්ලයි කරලා තියෙන්නෙ කියලා..දැන් උබේ හෙන මනෝභාවයක් තියෙනව නේ මම සන්දානෙට කඩේ යනව කියලා.. :lol::lol: අනේ එහෙම්මම හිතාගනින්..උබ ඉපදෙනකොටම තිබ්බ මොලේනේ බන්..මොකෝ ඉතින් ආයේ අලුතෙන් කියල එකක් බද්ධ කරන්නයෑ...
     
    • Like
    Reactions: chami_84

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,359
    113
    Bandarawela
    මෙයා එක දවසක් TNL එකට ඇවිත් ජ්විපෙටයි එජාපෙටයි කෙලෙව්ව චූ යන්න.මෙන්න පොරවල්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ මූත් ජනතාව ගොනාට අන්දන ආණ්ඩුවේ තවත් එක තක්කඩියෙක් කියන එක තමයි. ඔච්චර කොන්ද පන තියන එකාට ඇයි එහෙනම් කරුණව ආරක්ශා කරන ආණ්ඩුවට විරුද්ධව හිටගන්න බැරි ? ඇයි ඒකෙන්ම චන්දෙ ඉල්ලන්නෙ ? මුන් තමයි රට ජාතිය ආගම විකුනගෙන හීන් නූලෙන් චන්ද හොරකම් කරල මිනිස්සුන්ව ගොනාට අන්දන්නෙ :(:(:(
    මෙහෙමයි ඌව හොඳයි බෝධිසත්වයා කියලා මම කියන්නෙ නෑ...උගේ කැම්පේන් එක වෙනස්..රැඩිකල්..හැබැයි ඒ රැඩිකල් ගතිය ටාර්ගට් කරන්නෙ චන්දේ,,මිනිස්සුන්ගේ චන්ද ගන්න පුලුවන් විදියට..

    ජේවීපී එකටත් ඔය දේ කරන්න පුලුවන් යහපත් අරමුණක් ඇතුව..ජේවීපී එකේ රැඩිකල් ගතියෙන් වෙන්නෙ 88-89 කාලයන් පරණ මිනිස්සුන්ගෙ ඔලුවලට ආයෙ ගේන එක,එහෙම නැතුව ඒ රැඩිකල් ගතිය චන්දය අරමුණු කරන් යහපත් විදියට පාවිච්චි කරනවා නම්..අනිවා හොඳ චන්ද පදනමකට යන්න පුලුවන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    පොයින්ට් එක මේකයි මචන්.
    හැම එකාම චන්ද ව්‍යාපාරේ කරන්නේ මේ වගේ තීම් එකකට, ඒක සිංහල කියයි, තව එකෙක් දුප්පත්කම තුරන් කරනව කියයි, තව එකෙක් අද්‍යාපනය ගැන කියයි. හැමෝම කියන්නේ මේ වගේ හොද (positive) දෙයක්ම තමයි.
    ඒත් කවුරුත් කියන්නේ නෑ මම කුඩු ගේනව, මිනී මරණව කියල චන්ද දැන්වීමේ. ඒත් වෙන්නේ ඒව. ඒක නිසා උබ උගේ චන්ද දැන්වීම බලල මෙහෙම කිවුවම මටත් පුදුම හිතුන. මුගේ නෙමේ හැම එකාගේම ad එකේ තියෙන්නේ පට්ට හිත ඇදෙන දෙයක් තමයි බන්.

    අනික මූ කරුණට ටෝක් දිදී ඉල්ලන්නේත් ආණ්ඩුවෙන් නේ බන්. විලි ලැජ්ජයි

    :yes::yes:
     
    Mar 26, 2014
    275
    12
    0
    ධර්ම රාජ්‍යය ගැනත්, ගුණ යහපත් හැදියාව ගැනත්, බෞද්ධ උරුමය ගැනත් නිතර නිතර කියවන හෙළ උරුමයේ අපේක්ෂකයෙකුගේ අපූරු කි‍්‍රයාවක් හිරු ගොසිප් වෙත අනාවරණය වූවා.
    ධර්ම රාජ්‍යය ගැනත්, ගුණ යහපත් හැදියාව ගැනත්, බෞද්ධ උරුමය ගැනත් නිතර නිතර කියවන හෙළ උරුමයේ අපේක්ෂකයෙකුගේ අපූරු කි‍්‍රයාවක් හිරු ගොසිප් වෙත අනාවරණය වූවා. ඒ ඔහු ධර්ම රාජ්‍යයට යන ගමන් අතේ කෙටූ දැවැන්ත පච්චයේ ඡායාරූප කිහිපයකි. මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟවදින මොහු කවුදැයි හදුනාගන්න ලෙස ඔබට අප අවස්ථාව ලබා දෙනවා.

    JHU-Hiru-Gossip-01.jpg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    උබ වගේ එක එක පක්ශ වල වැසිකිලි සුද්ද කරන එවුන්ට කෝට් කරන්නත් අප්පිරියයි..මේක අහගනින්..උබ ආවෙ ලඟදි ඇවිල්ලා ප්‍රයිවට් කැම්පස් දාන සීන් එකට දාපු සෙල්ලම් මතකයි..දන්න එවුන් දන්නවා ඇතිනේ..හරි උබ ජේවීපී නේ..ඉතින් මහත්තයෙක් වගේ හැසිරියන්..පුක ගිනිගත්ත බල්ල වගේ බුරන්නෙ නැතුව..උබලා වගේ හිවල්ලුන්ට මොනවට කුහකකම් කරන්නද බන්? කරල මොනවා ලබාගන්නද?

    කියන සින්හල තේරෙන්නෙ නැති නරියෙක්නේ උබ..කොහොමද උබ පක්ශේ වැඩ කරන්නේ..හිඟන ටෝක්ස් දෙන්නෙ නැතුව ඉඳපන්.. බලපන් මේ ත්‍රෙඩ් එකේ අනිත් එවුන් චමි84,පිස්සු පූසා,Hansel වගේ උන් කොහොමද රිප්ලයි කරලා තියෙන්නෙ කියලා..දැන් උබේ හෙන මනෝභාවයක් තියෙනව නේ මම සන්දානෙට කඩේ යනව කියලා.. :lol::lol: අනේ එහෙම්මම හිතාගනින්..උබ ඉපදෙනකොටම තිබ්බ මොලේනේ බන්..මොකෝ ඉතින් ආයේ අලුතෙන් කියල එකක් බද්ධ කරන්නයෑ...

    ane nikan palayan yako..tho mata quote karath ekai nathth ekai mata pukada?tho wage kuhaka ballek ekka katha karana eka tho hithanne mata loku deyak kiyalada?mokakda gono campus thread ekak gana kiwwe.nikan nodanna pakawal katha nokara hitapan kuhakaya.mama tho wage higannek neme..tho wage double game karayekuth neme.kiyana de kiyala athi ona ekekge moonata.tho wage ewa diha bala bala kotu piruna ewa bala bala hoolla hoolla gihin naha.:lol:ithin mama waraddak karanam thota bari une moko e gana magen e thred eke ahanna.ekenma penawa tho maha cheeththa dial ekak.:lol:anunge mola gana hoyanne tho hithan inne tho kawuru kiyalada?maha loku ugatha e unata horen horen anduewata puka denawa..:rofl: