[FONT="]මට හිතෙන්නේ බොහෝ අයට මේ පිලිබදව තියෙන අවබෝදය මදි කියල. ඒ නිසා බොහූම කාලෙකින් ලොග් වෙලා මේකට පොඩි උත්තරයක් දාන්න හිතුව.මන් මේක මෙහෙම පැහැදිලි කරන්නම්.[/FONT]
[FONT="]බුදුදහම අනුව අපිට තියෙන්නේ පංච ඉන්ද්‍රියන් නිමි ෂඩ් ඉන්ද්‍රියන්.ඒ කියන්නේ .....[/FONT]
[FONT="]1. චක්කු - ඇස [/FONT]
[FONT="]2. සෝත - කන[/FONT]
[FONT="]3. ඝාන - නාසය[/FONT]
[FONT="]4. ජිව්හා - දිව[/FONT]
[FONT="]5. කාය - කය[/FONT]
[FONT="]6. මන - මනස[/FONT]
[FONT="]ඒ වගේම මෙන්න මේ ඉන්ද්‍රියන් 6 ට අදාළ වෙච්ච නැත්නම් අනන්‍ය වෙච්ච අරමුණු 6 කුත් තියෙනවා ...[/FONT]
[FONT="]ඇසට නම් රුප[/FONT]
[FONT="]කනට නම් ශබ්ධ [/FONT]
[FONT="]නාසයට නම් ගන්ධ (ගධ සුවද )[/FONT]
[FONT="]දිවට නම් රස [/FONT]
[FONT="]ශරීරයට නම් ඉස්පර්ෂ [/FONT]
[FONT="]මනසට නම් ධර්මතා (මේක අවසානයට පැහැදිලි කරන්නම් )[/FONT]
[FONT="]අන්න එතකොට දන ගන්න ඕන වැදගත්ම දේ තමයි ඇසක් තිබුන පලියට රුපයක් තිබුන පලියට කලින් පොස්ට් එකේ තිබ්බ වගේ සිතක් උප දින්නේ නෑ (නැත්නම් එයා කියල තිබ්බ විදියට චක්කු[/FONT][FONT="]විඥානය[/FONT][FONT="]ක්[/FONT][FONT="] උපදින්නෑ ).සිතක් උප දින්න [/FONT][FONT="]විඥානය[/FONT][FONT="]ක් [/FONT][FONT="] උපදින්න එකට තිබිය යුතු ප්‍රමාණවත් අවශ්‍යතාවයක් තියෙනවා .අනන් ඒ තමයි ඒ ඒ ඉන්ද්‍රියන් ඒ ඒ ඉන්ද්‍රියන්ට අනන්‍ය වෙච්ච අදාල වෙච්ච අරමුණුවල ගැටෙන්න ඕන .ඒ කියන්නේ අස ගැටෙන්නේ ඊට අදාල වෙච්ච අනන්‍ය වෙච්ච අරමුණ වෙන රුපය මත.ඇසට අනන්‍ය ගෝචර රුප පමනය්.අස ශබ්ධයෙහි වත් ගන්ධයෙහි වත් රසේහිවත් ගැටෙන්නේනෑ .අස ගැටෙන්නේ රුපහිම පමණි.අන්න ඒ විදිහට ඇසක් රුපයක ගැටුනම ,හැපුනාම .. රුපයක් දැක්කා කියන දැනීම ඇති වෙනවා.වෙන විදියකින් කියනවනම් රුපයක් දැක්කා කියන සිතක් පහල වෙනවා .අන්න ඒ දැනීමට/සිතට අපි කියන නම ,අපි දෙන නම තමයි [/FONT][FONT="]විඥානය[/FONT][FONT="] කියා කියන්නේ . අන්න ඒ විදිහට ගත්තම [/FONT][FONT="][/FONT]
[FONT="]අස රුපයක ගැටුනම හටගන්නා දැනීම/සිත තමයි චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="][/FONT]
[FONT="]කන ශබ්ධයක ගැටුනම හටගන්නා දැනීම/සිත තමයි සොත[/FONT][FONT="]විඥාන[/FONT][FONT="][/FONT]
[FONT="]නාසය ගද සුවදක ගැටුනම හටගන්නා දැනීම/සිත තමයි ඝාන[/FONT][FONT="]විඥාන[/FONT][FONT="][/FONT]
[FONT="]දිව රසයක ගැටුනම හටගන්නා දැනීම/සිත තමයි [/FONT][FONT="]ජිව්හා[/FONT][FONT="]විඥාන[/FONT][FONT="][/FONT]
[FONT="]කය/ශරීරය ස්පර්ශයෙහි ගැටුනම හටගන්නා දැනීම/සිත තමයි [/FONT][FONT="]කාය[/FONT][FONT="]විඥාන[/FONT][FONT="][/FONT]
[FONT="]මනස ධර්මතාවයක ගැටුනම හටගන්නා දැනීම/සිත තමයි [/FONT][FONT="]මනො[/FONT][FONT="]විඥාන[/FONT][FONT="][/FONT]
[FONT="]කියල අපි සරලව හදුන්වන්නේ .මම මෙතන සරලව කියල දැම්මේ ඕක ඇතුලේ තව ලොකු කතන්දරයක් තියෙනවා .එත් මේක කියවන ඕන කෙනෙකුට සසලව තේරුම් යන්න තමයි මම මෙහෙම දැම්මේ.[/FONT][FONT="][/FONT]
[FONT="]අන්න එතකොට මම මුලින්ම කිව වගේ ඇසක් තිබුන පලියට ,රුපයක් තිබුන පලියට චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="]යක් ඇතිවෙන්නේ නෑ .චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="]යක් ඇති වෙන්න නම් අසයි රුපයි අතර හපීමක්,ගැටීමක් ඇති වෙන්න ඕන.අන්න ඒ විදිහට ගැටීම/හැපීම සිද්ද වෙනකොට ඒ ඒ ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන මන් කලින් කියපු විදිහට දැනීම් 6ක්.සිත් 6 ක් උපදිනවා. චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="], සොත[/FONT][FONT="]විඥාන[/FONT][FONT="], ඝාන[/FONT][FONT="]විඥාන[/FONT][FONT="],[/FONT][FONT="] ජිව්හා[/FONT][FONT="]විඥාන[/FONT][FONT="],[/FONT][FONT="] කාය[/FONT][FONT="]විඥාන[/FONT][FONT="],[/FONT][FONT="] මනො[/FONT][FONT="]විඥාන[/FONT][FONT="] කියල....[/FONT][FONT="][/FONT]
[FONT="]මෙතැනදී අපි මතක තියාගන්න ඕන කාරණය තමයි ,එක වරකට ඇති වෙන්නේ ඇති වෙන්න පුළුවන් එක සිතක් පමනයි ,සිත් දෙකක් එකවර උපදින්නේ නෑ කියන එක.ඒහෙනම් සිතක් ඇතිවෙලා .., පැවතිලා ..,නැතිව ගියාට පස්සේ තමයි ආයේ සිතක් ඇතිවෙන්නේ.මෙන්න මේ ඇතිවෙලා .., පැවතිලා ..,නැතිව යනවයි කියන කාරණයට අපි කියනවා චිත්තක්ෂණයක් කියල. ඒ විදිහට සිතක් ඇතිවෙලා .., පැවතිලා ..,නැතිව යනකොට තව සිතක් ඒ චිත්ත සන්තතිය තුලම හිඩැසක් නැතිවම පෙර පසු නොවීම ඇති වෙනවා.මුලින් ඇතිඋන සිත අස ආශ්‍රය කරගෙනනම් (චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="])ඒ සිත ඇතිවෙලා .., පැවතිලා ..,නැතිව ගියාට පස්සේ ඇති වෙන සිත එක්කෝ චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="]ම වෙන්නත් පුළුවන් නැතිනම් සොත[/FONT][FONT="]විඥාන[/FONT][FONT="], ඝාන[/FONT][FONT="]විඥාන[/FONT][FONT="],[/FONT][FONT="] ජිව්හා[/FONT][FONT="]විඥාන[/FONT][FONT="],[/FONT][FONT="] කාය[/FONT][FONT="]විඥාන[/FONT][FONT="],[/FONT][FONT="] මනො[/FONT][FONT="]විඥාන[/FONT][FONT="] ආදියෙන් වෙන්නත් පුළුවන්.කෝහෝම උනත් වරකට ඇතිවෙන්නේ එක සිතක් පමනයි .[/FONT][FONT="][/FONT]
[FONT="]දැන් කෙනෙකුට ගැටළුවක් ඇති වෙන්න පුළුවන් එහෙනම් ඝන්ටාර කුළුණක් ලග කෙනෙක් එදගෙන ඒ කෙනා එක සද්ද කරනකොට අපිට රූපයත් පේනවා ශබ්ධයත් ඇහෙනවා.එතකොට චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="]යි ... සොත[/FONT][FONT="]විඥාන[/FONT][FONT="]යි කියන දෙකම එක වර ඇති වෙලානේ කියන එක .එත් අපි දන ගන්න ඕන දේ තමයි රුපයක් ශබ්ධයට වඩා වැඩි වීර්යකින් වේගයකින් ඇති වෙනවයි කියන එක . අපි විද්යවේදීත් ඉගෙන ගන්නවා ආලෝකේ වේගය ශබ්ධයේ වේගයට වඩා වැඩයි කියන එක.අන්න එතකොට රුපය පෙනිලා තමයි ශබ්ධය ඇහෙන්නේ.ඒ කියන්නේ චක්කු[/FONT][FONT="]විඥාන[/FONT][FONT="] [/FONT][FONT="]ඇතිවෙලා .., පැවතිලා ..,නැතිව යන ෂණයෙහි සොත[/FONT][FONT="]විඥාන[/FONT][FONT="] [/FONT][FONT="]ඇතිවෙලා .., පැවතිලා ..,නැතිව යනවා.මේක ටිකක් අපි දන්න speed එකත් එක්ක බලනකොට තේරුම් ගන්න අමාරුයි .මොකද මේ සිද්ධිය ඒ තරම්ම වේගවත් .හරියට අපි දන්නවා tube light එකක් තත්පරයට 50 වාරයක් (50Hz) නිවී නිවී පත්තු වෙනවා .ඒත් එකේ වේගය වැඩි නිසාම අපේ පියවි ඇසට එක පෙන්නේනෑ .digital camera එකකින් බැලුවොත් අපිට ඕක බල ගන්න පුළුවන්.[/FONT][FONT="][/FONT]
[FONT="]ඔන්න ඕක තමයි සිතක් ඇතිවෙන පහල වෙන විදිය.[/FONT][FONT="][/FONT]