මන්ත්‍රීලා ඡන්දෙට කලින් වාහන ඉල්ලති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    යළි වාහන ආනයනයේදී රජය සලකාබලන කරුණු මෙන්න​

    වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    "අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි විවෘත කරනවා. දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත් බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. හැමදෙයක්ම රජය මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා තීන්දු මත තමයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ. පැහැදිළිවම අපේ සංචිත වර්ධනය වෙනවා. ඒ නිසාම රුපියලේ අගය වැඩිවෙනවා. අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ආනයනය ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩාත් ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද , මෙන්න මේ අනුපිළිවෙලක් අනුව තමයි අනාගතයේදී අපි මේ සඳහා ඉඩක් ලබාදෙනවා නම් ලබාදෙන්නේ. මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වෙනකොට කරගෙන යනවා. අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද , පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද ?, අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද ? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද ? දැනට නිෂ්ක්‍රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා. "
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631

    උන් අලුත් ඒවා අරන් අපිට තියෙන ඒවා පට්ට ගහපන් කියල කියන්නේ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113

    NPP මන්ත්‍රීවරු වාහන එපා කියලා හොඳ ආදර්ශයක් දෙයි ද
    වැදගත් ප්‍රශ්නයක්. අනුර අයියගෙන් නිල ප්‍රකාශයක් අත්‍යවශයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ

    එහෙම එපා කියලා වාහන ගත්තේ නැත්නම් මම NPP එකට ඡන්දෙ දෙනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    එහෙම එපා කියලා වාහන ගත්තේ නැත්නම් මම NPP එකට ඡන්දෙ දෙනවා
    තෝ කොහෙද ඉබිකටු පොන්නයො ජන්දේ දෙන්නෙ😆
    තෝ ඉන්නේ මැදමුලනේ ගූ වලේ රස බලන්න😆
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,333
    113
    Behind u :p
    එහෙම එපා කියලා වාහන ගත්තේ නැත්නම් මම NPP එකට ඡන්දෙ දෙනවා
    උන් කියනවනෙ බන්, වාහන ස0චිතයක් හදන්නෙ කියල,
    ව්8, ප්‍රාඩෝ නෑ,
    , අවෘදු 5න් යද්දි, වාහන බාර දීල යන්න ඕනෙ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,494
    49,867
    113
    සේදවත්ත
    හිගන වේසිගෙ පුතාල පයින් යවන්න ඕන
    ඒහෙම කරන්න එපා පව් නේ අද උදෙත් එකක් ගිනිගත්තා , ටික දොහකට කලින් එකෙක් මලා . මේ වාහන වල තත්වය හොද නෑ , අලුත් ඒවා ගන්න එපැයි මහජන සේවය වෙනුවෙන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    උන් කියනවනෙ බන්, වාහන ස0චිතයක් හදන්නෙ කියල,
    ව්8, ප්‍රාඩෝ නෑ,
    , අවෘදු 5න් යද්දි, වාහන බාර දීල යන්න ඕනෙ,
    සංචිත හදන්න දෙයක් නැහැ වාහන ගන්නේ නැත්නම් ගන්නේ නැහැ කියන්න ඕනේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    චාමර සම්පත් සමග නිල රථය ගිනිගනී…

    April 16, 2024 at 9:20 am | lanka C news
    චාමර සම්පත් සමග නිල රථය ගිනිගනී…

    රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නිල වාහනය අද අලුයම කාලයේදී ගිනි ගැනීමට ලක්ව තිබේ.
    හල්පෙ ප්‍රදේශයේදී මෙම ගිනි ගැනීම ඇතිව තිබෙන්නේ එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනි.
    රාජ්‍ය අමාත්‍යවරයා මහියංගණයේ සිට ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර ඉන් අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුවී නැත.
    බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇත.

    කැරි ගේම් කාරයො :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: