මන්දාකිණියක්‌_මනසෙන්_කෙතරම්_ඈත_පිහිටියේ&

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් දුටු විශ්වයක්‌ විය. එපමණක්‌ නොව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාසය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක්‌ ඇත. ඒ විශ්වයට ආරම්භයක්‌ ඇත. එයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක්‌ ගැන ආකෘතියක්‌ තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක්‌ අගක්‌ නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.

    :lol::lol:

    රහතන් වහන්සේ දැක්ක එක මෙයා කොහොමද දැක්කේ දේසනාව අනුව තියරි එක හදන්නේ :lol::lol:

    මචන් මෙතන තියෙන්නෙ චින්තන වෙනසක්. න්‍යායාත්මක වෙනසක්.

    බටහිර විද්‍යාව ගොඩ නැඟෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සිතීමේ ක්‍රමය (ඒක රේඛීය චින්තනය) පාදක කරගෙන. ඒකයි විශ්වයේ ඇරඹුමක් ඇත, එය big bang එකකින් පටන්ගත්තා කියල තියරියක් ගොඩනඟන්නෙ. ඉතාම ගොරහැඩි විදිහට කිව්වොත්, මණ්දාකිණි එකින් එකින් ඈතට ගමන් කරනවා කියන වර්තමාන නිරීක්ශණයට( තරු වලින් නිකුත් වන ආලෝකයේ Doppler shift එක බලල) අදාල ත්වරණය අනුව ආපස්සට ගනන් හදල මෙන්න මේ දවසේ මුළු විශ්වයම point mass එකක් විදිහට තිබිල පිපිරුණා කියන එක තමයි big bang theory කියන්නෙ. ඕක ඇත්ත හෝ බොරු ප්‍රවාදයක්.

    ඒ ආකාරයටම, බවුද්ධ චින්තනය මත පදනම්ව, විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත, එය ප්‍රසාරණය වී, නැවත ගුරුත්වය යටතේ සංකෝචනය වී, නැවත ප්‍රසාරණය වී... යන පද්ධතියක් කියල ප්‍රවාදයක් ගොඩනඟන්නත් පුළුවන්.
    ඒකත් ප්‍රවාදයක්

    නිරපේක්ශ යථාර්තය නෙමෙයි.

    පොර කියන්නෙ ඒකයි

    මෙන්න මේක කියවපන්.

    http://cds.cern.ch/record/924065/files/0601536.pdf
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනික බුද්ද දේසනාවෙම තියනවා දෙයක් ඇහුව පමනින් විශ්වාස කරන්න එපා කියලා මෙයා කියන ඒව මොකෝ මේ ගිහිල්ලා බලලා සාක්ශි එක්ක ඔප්පු කරනවාද මෙයා ? :lol::lol:

    කිසිදු පදනමක් ඇති හෝ නැති ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම්ව බටහිර විද්‍යාව ගොඩනඟා ඇති ආකාරයටම, කිසිදු පදනමක් ඇති හෝ නැති සිංහල බවුද්ධ චින්තනය මත පදනම්වද විද්‍යාවක් ගොඩනැඟිය හැකියි කියන එක තමයි මිනිහ කියන්නෙ. මටනම් ඒක විකාරයක් විදියට හිතෙන්නෙ නෑ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    http://arxiv.org/pdf/1008.4213.pdf

    මම හිතන්නෙ උඹට වඩා මොළේ ඇති.

    ඔය ඉස්සර බන්... අපේ මැත ප්‍රොපා ඕකා.... පටන් ගන්න කලින් කාට හරි බැනල තමයි ලෙච පටන් ගන්නේ... එක්කො ගැලිලියෝට බයිනවා නැත්තන් නිවට්න් එහෙමත් නැත්තන් අයින්ස්ටයින්ට බනිනවා...බටහිර විද්‍යාව එක්ක මාර තරහක් තියෙන්නේ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඕකට පුකේ ඉදන්ම මෝල්....:yes:

    ඉස්ලාම් අන්තවාදීන්ට අනුව කුරානෙ ඔක්කොම දේවල් ලියවිල තියෙනව. විද්‍යාවෙන් හොයාගන්න හැමදේම කුරානෙ තියෙනවලු.
    නලින්ද සිල්වා කියන්නෙත් ඒවගේම කතා තමයි. ඕනෙ ප්‍රශ්නයක් අහන්න නලියගෙ කුරානෙ උත්තර තියෙනව.
    :lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිසිදු පදනමක් ඇති හෝ නැති ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම්ව බටහිර විද්‍යාව ගොඩනඟා ඇති ආකාරයටම, කිසිදු පදනමක් ඇති හෝ නැති සිංහල බවුද්ධ චින්තනය මත පදනම්වද විද්‍යාවක් ගොඩනැඟිය හැකියි කියන එක තමයි මිනිහ කියන්නෙ. මටනම් ඒක විකාරයක් විදියට හිතෙන්නෙ නෑ

    හරි මචන් මෙයාගේ ගේන මූලික තර්කයක් තමයි ප්‍රත්‍යක්ෂයෙන් ලබන දැනුම් පද්ධතියක් ගැන... ප්‍රත්‍යක්ෂෙන් ගුරුත්වය පැහැදිලි කරන්න පුළුවන්ද ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මිනිහගේ ප්‍රධානම තර්කය දැණුම සංස්කෘතියට සාපේක්ශයි, නිරපේක්ශ දැණුමක් හෝ වාස්ථවික යථාර්ථයක් කියල එකක් නෑ කියන එක.

    නලින් ට අනුව 'බටහිර' විද්‍යාව ගොඩනැඟී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පාදක කරගෙන, නැතුව එය නිරපේක්ශ යතාර්ථය නෙමෙයි (මිනිහට අනුව නිරපේක්ෂ යථාර්ථයක් නෑ)

    ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පාදක කරගෙන, 'බටහිර' විද්‍යාව ගොඩනැඟී ඇති ආකාරයටම, වෙනත් චින්තන පාදක කරගෙන වෙනත් විද්‍යාවන් ගොඩනැඟිය හැකියි, සහ එසේ ගොඩනඟන විද්‍යාවන්ගෙනුත් රොකට් අරින්න, TV හදන්න පුළුවන්, සහ එසේ ගොඩනැඟිය යුතුයි කියල තමායි පොර කියන්නෙ. ඒ අනුව සිංගල බවුද්ධ චින්තනය මත පදනම්වූ විද්‍යාවක් ගොඩනැඟීම ගැන තමයි මිනිහගෙ struggle එක.

    කොහොද මිනිහො එහෙම කියල තියෙන්නෙ?
    නලිය කියන්නේ සිංහල බෞද්ධ දැනුම් පද්දතිය, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි දැනුම් පද්ධතියට වෙනස් එකක්. චින්තනය කියන එක වෙනස්. චින්තනය පැරඩයිම් (සුසමාදර්ශය ) එකකටත් වඩා වෙනස්. පැරඩයිම් කීපයක් එක චින්තනයක තිබිය හැකියි. නමුත් චින්තනය All encompasing . එහෙව් එකේ හැම චින්තනෙන්ම රොකට් හදන්නයි අයි පෑඩ් හදන්නයි පුලුවන්නං මොකද්ද ඒකේ වෙනස? නලිය කියන්නේ සිංහල බෞද්ධ දැනුම් පද්දතිය තුල දැනුම නිර්මානය කෙරෙන්නෙ වෙනස් විදියකට. උදාහරනයක් විදියට ෆෝටෝනයක් දියුනු කල "මනසින් දැකීමෙන්".
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බටහිර විද්‍යාව බොරුයි කියල කෑ ගහන එකා උත්තර දෙන්නෙ බටහිර විද්‍යාවෙ තියෙන දේවල්ම උදාහරණෙට අරන්

    උදාහරණෙකට රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් කියල පොරට නාත දෙයියො හීනෙන් පෙනිල කිව්වලු ... දැන් ආසනික් හොයාගෙන තියෙන්නෙ සිංහල බෞද්ධයො ඈ

    එක්කො උට පිස්සු නැත්තම් මේව අහන අපිට පිස්සු
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අනේ ඌයි උගේ මැටි තර්කයි මම හිතන්නේ මේකේ ඉන්නේ අර ඔරියා මූද දන්නේ නෑ :lol::lol:

    උඹ දන්නවද මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ කවුද කියලවත්? :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    මුට ඕනේ ගුරුත්වාකර්ෂණය, සාපේක්ෂතාවාදය වගේ ඒවා ආයි උට හොයාගන්න :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම දෙයක්ම මනසේ නිර්මාණයක් නම් ඇයි මට සල්ලි ගොඩක් මනසෙන් නිර්මාණය කරගෙන ආතල් එකේ ජීවත් වෙන්න බැරි?:rolleyes:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මුට ඕනේ ගුරුත්වාකර්ෂණය, සාපේක්ෂතාවාදය වගේ ඒවා ආයි උට හොයාගන්න :lol:

    මම හිතන්නේ ඊට වඩා උවමනා කරන්නේ ඒවා තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂයෙන් ඔප්පු කරන්න

    "අපිට ගුරුත්වය දැනෙන සංවේදී ඉන්ද්‍රියක් තිබ්බනම් තමයි හරියටම මේක තියෙනවා කියල පිළිගන්න පුළුවන්.
    එහෙම නැතුව ඇපල් ගෙඩිය වැටුනේ වෙන හේතුවක් නිසා කියල කව්රුහරි ඔප්පු කලොත් ගුරුත්වය බොරු වෙනවා
    ඉන්ද්‍රියකට දැනෙනවානම් එහෙම කරන්න බැහැ"

    ඔන්න ඕකයි කියන්න උත්සාහ දරන්නේ, නිරීක්ෂණ වලින් මනසේ ගොඩනගා ගත් සංකල්පයක් ඉදිරිපත් කිරිමට වඩා ප්‍රත්‍යක්ෂයෙන් පිළිගන්න පුළුවන් විද්‍යාවක් තියෙන්න ඕනේ කියලයි කියන්නේ

    ඒකට එකම ක්‍රමය මනස දියුණු කිරීම


    මේ මට නලින්ද සිල්වා ගැන තේරුණ විදිය.
    මඩ ගහන්න හෝ කඩේ යන්න කල දෙයක් නෙවෙයි.
    මෙතුමාගේ අදහස් පිලිබඳ මගේ පුද්ගලික අදහස
    කොහොම උනත් ලංකාවේ ඉන්න විශිෂ්ඨ උගත් මහත්මයෙක් (දේශපාලනය ඉවත්කළ විට)
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නේ ඊට වඩා උවමනා කරන්නේ ඒවා තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂයෙන් ඔප්පු කරන්න

    "අපිට ගුරුත්වය දැනෙන සංවේදී ඉන්ද්‍රියක් තිබ්බනම් තමයි හරියටම මේක තියෙනවා කියල පිළිගන්න පුළුවන්.
    එහෙම නැතුව ඇපල් ගෙඩිය වැටුනේ වෙන හේතුවක් නිසා කියල කව්රුහරි ඔප්පු කලොත් ගුරුත්වය බොරු වෙනවා
    ඉන්ද්‍රියකට දැනෙනවානම් එහෙම කරන්න බැහැ"

    ඔන්න ඕකයි කියන්න උත්සාහ දරන්නේ, නිරීක්ෂණ වලින් මනසේ ගොඩනගා ගත් සංකල්පයක් ඉදිරිපත් කිරිමට වඩා ප්‍රත්‍යක්ෂයෙන් පිළිගන්න පුළුවන් විද්‍යාවක් තියෙන්න ඕනේ කියලයි කියන්නේ

    ඒකට එකම ක්‍රමය මනස දියුණු කිරීම


    මේ මට නලින්ද සිල්වා ගැන තේරුණ විදිය.
    මඩ ගහන්න හෝ කඩේ යන්න කල දෙයක් නෙවෙයි.
    මෙතුමාගේ අදහස් පිලිබඳ මගේ පුද්ගලික අදහස
    කොහොම උනත් ලංකාවේ ඉන්න විශිෂ්ඨ උගත් මහත්මයෙක් (දේශපාලනය ඉවත්කළ විට)
    මගේ නම් ගුරුත්වය දැනේන සංවේදි ඉන්ද්‍රියක් තියෙනවා. උඹලටත් තියෙනවා.
    පුළුවන් නම් කියා පල්ලා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ කියල තියෙන දේ තේරෙනවද?

    umbata oka theruna nam menna me tika pahadala deepan;

    1. batahirayan, batahira ratawal kianne kauda?

    2. (me prashne uda prashne ha bande)lipine anthima parichchedata kalin eke mehema kianawa බටහිරයන්ට, එනම් ඊනියා නූතනවාදීන්ට, මාක්‌ස්‌වාදීන්ට, ලිබරල්වාදීන්ට, පශ්චාත් මාක්‌ස්‌වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට හා වෙනත් නොයෙකුත්වාදීන්ට. dan meken kianne batahirayan kianne me kiana waadinta da?

    3. marx wade ehema goda nagune manasa gana sakachcha karannada? ewain manasa gana pahadili kireem karanne nah kianne mokdada?

    4. අවුරුදු දෙදහස්‌ පන් සියයකට පෙර බටහිරයන්ට මන්දාකිණි හෝ ඉතා විශාල විශ්වයක්‌ හෝ නොතිබුණු බව kianne mandakinikiyak aththema na kiana ekada ehema ekak ho ewani ekak thibba eith eka batahirayanta aithi nah kiana eka da?

    5. ඒ ප්‍රශ්නයට අප දෙන පිළිතුර සංකීර්ණ වෙයි. බටහිරයන් පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගන්නේ අතීතයටද බලපාන පරිදීය. එබැවින් ඔවුන්ට සාපේක්‍ෂව මන්දාකිණි ඉතා ඈත අතීතයේ සිට පවතියි. විශ්වයේ මන්දාකිණියක්‌ පළමුවෙන් නිර්මාණය වූයේ කෙදීනකද එදීන සිටම අවුරුදු සියයකට මෙහා ජීවත් වන බටහිරයන්ට මන්දාකිණි තිබී ඇත. එසේ වුවත් බටහිරයන්ට එසේ ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි ඇත්තේ ඔවුන් අවුරුදු සියයකට පමණ පෙර පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කර ගැනීමෙන් පසුවය. - me kianne api hoya ganna kisi deyak atheethayata balapanne na kiana eka wage deyak da. ehema nam buddagamath eka ashrithawa kiapu deeth ehema nevei da. api hithamu buddagama awurudu 2500 ta issella mulinma bihi une kiala ethakota buddagame sankalpath awurudu 2500 ta kalin indala thibba dewal wenna bah ne me tharke hatiyata. ethakota kalaniya campus eke theory ekath ada indala wena deyak gana da?


    me lipiya hena bedumwaadee. batahirayanta thibbe na ape ithihase thibba blah blah blah kianawa arenna kalaniya wishwa widyale සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක්‌ gana pahadili karanna wath, අනාවැකියක්‌ පළ කළ හැකිය. අපේ අනාවැකි සඵල වන්නේ දැයි දැන ගැනීමට අපි පුල පුලා බලා සිටිමු. kia kia innawa ara eh anawaki sapala karaganna tharka goda naganna wath uthsahayak daranne nah.

    dan wena ratawalin hoya gaththa theories anith aya pawichchi karanne nadda. eh minissu kivvada ah me ape theory wena ewun pawichchi karanna epa kiala. einstein kivvada eyage theory catholic ayata witharai pawichchi karanna puluwan kiala. mandakiniya gana matha pala karapu aya kivvada ewa eyalage agamen hari raten hari karapu dewal kiala. budu hamuduruwoi budda darmayay oya kiana batahirayan ta aithi nadda. kotinma buddagama athi wune wath lankawe nevei ne :)

    mage moda moleta therenne nathi wennath puluwan ganithaya pilibanda mahacharya kenek kiana barapathala dewal :)