මන්දාරම් නුවර යන්න ඉන්නේ පොඩි බබෙකුත් එක්ක. පාර පටුයි කියන නිසා යන එක dangerous ද?
මචං ගිය කවුරුහරි එහෙම කිව්වද? මට නම් ගිය දෙන්නෙක්ම කිව්වා යනවනං එක්ස්පීරියන්ස්ඩි ඩ්රයිවර් කෙනෙක් එක්ක යන්න කියලා.bump matath ekama danaganna oni
මචං ගිය කවුරුහරි එහෙම කිව්වද? මට නම් ගිය දෙන්නෙක්ම කිව්වා යනවනං එක්ස්පීරියන්ස්ඩි ඩ්රයිවර් කෙනෙක් එක්ක යන්න කියලා.
එල මචන් තෑන්ක්යූ. මීළඟට අහන්න හිටියේ ගිහිල්ලා වැඩක් තියනවද කියලා ඒකටත් හරිම උත්තරේ දීලාඑහෙම අමුතු අවදානමක් නෑ පාර පටු / කඩතොලු / වන්ගු /කදු සහිත එක ඇරෙන්න
වීව් පොයින්ට් එහෙකුයි, දිය ඇල්ලකුයි තමා තියෙන්නෙ, කෑම්ප් සයිට් එහෙකුත් තියනව
ලස්සන ඉතින්, කෑම්ප් ගහගෙන ඉන්නව නන්
වීවි පොයින්ට් එකෙ මහ ලොකු ලස්සනක් නෑ, දිය ඇල්ලත් ලොකුවට ලස්සනක් නෑ
හිමීට යන්න, කාර් එහෙකට උනත් යන්න පුලුවන්
හොර්ටන් ප්ලෙන්ස් ගිහිල්ල තියනවද? එච්චර වත් අමාරු නැ
එහෙම එකක් නෑ බන්. කඩතොලු/ කදු පාරක් ( ~20KM අමාරු හරිය )
එච්චරයි
------ Post added on Nov 19, 2022 at 5:17 PM
හැමෝටම හයිලක්ස් නෑ සෝලෝ..එහෙම අමුතු අවදානමක් නෑ පාර පටු / කඩතොලු / වන්ගු /කදු සහිත එක ඇරෙන්න
වීව් පොයින්ට් එහෙකුයි, දිය ඇල්ලකුයි තමා තියෙන්නෙ, කෑම්ප් සයිට් එහෙකුත් තියනව
ලස්සන ඉතින්, කෑම්ප් ගහගෙන ඉන්නව නන්
වීවි පොයින්ට් එකෙ මහ ලොකු ලස්සනක් නෑ, දිය ඇල්ලත් ලොකුවට ලස්සනක් නෑ
හිමීට යන්න, කාර් එහෙකට උනත් යන්න පුලුවන්
හොර්ටන් ප්ලෙන්ස් ගිහිල්ල තියනවද? එච්චර වත් අමාරු නැ
එහෙම එකක් නෑ බන්. කඩතොලු/ කදු පාරක් ( ~20KM අමාරු හරිය )
එච්චරයි
------ Post added on Nov 19, 2022 at 5:17 PM
වෝල්ටියෙ දුර යනකොට පුක රිදෙන්නෙ නැද්ද?Mama giye bike eke Bola![]()
එහෙම කදරයක් නැහැ. මේතුමාගේ ඔතන පිහිටලා තියෙන්නේ මොලේ........වෝල්ටියෙ දුර යනකොට පුක රිදෙන්නෙ නැද්ද?
A complete answerඑහෙම අමුතු අවදානමක් නෑ පාර පටු / කඩතොලු / වන්ගු /කදු සහිත එක ඇරෙන්න
වීව් පොයින්ට් එහෙකුයි, දිය ඇල්ලකුයි තමා තියෙන්නෙ, කෑම්ප් සයිට් එහෙකුත් තියනව
ලස්සන ඉතින්, කෑම්ප් ගහගෙන ඉන්නව නන්
වීවි පොයින්ට් එකෙ මහ ලොකු ලස්සනක් නෑ, දිය ඇල්ලත් ලොකුවට ලස්සනක් නෑ
හිමීට යන්න, කාර් එහෙකට උනත් යන්න පුලුවන්
හොර්ටන් ප්ලෙන්ස් ගිහිල්ල තියනවද? එච්චර වත් අමාරු නැ
එහෙම එකක් නෑ බන්. කඩතොලු/ කදු පාරක් ( ~20KM අමාරු හරිය )
එච්චරයි
------ Post added on Nov 19, 2022 at 5:17 PM
apith giye car ekaka... mtnm awlk aththema nha...good optionMandaram Nuwara haraha Nuwara Eliyata yanna.
road eka maara lssanaiiUba gihin thaniyama camp nuth gahnwada bn? Nathnam roumak dala enawadaMama giye bike eke Bola![]()
මෙව්වගෙ සීට් එච්චර අවුලක් නෑ බන්, කිමි 100ක් උනත් අදින්න පුලුවන් ප්ලැට් රෝඩ් වලවෝල්ටියෙ දුර යනකොට පුක රිදෙන්නෙ නැද්ද?
පල බූරුව යන්ඩඑහෙම කදරයක් නැහැ. මේතුමාගේ ඔතන පිහිටලා තියෙන්නේ මොලේ........![]()
කෑම්ප් ගහුවෙ නෑ බන්Uba gihin thaniyama camp nuth gahnwada bn? Nathnam roumak dala enawada
car ekaka yanna puluwanda?A complete answerapith giye car ekaka... mtnm awlk aththema nha...
good optionroad eka maara lssanaii
එහෙම කදරයක් නැහැ. මේතුමාගේ ඔතන පිහිටලා තියෙන්නේ මොලේ........![]()
lagdinm ghin nha.. 2019 giye.. ethkotnm kisim awlk nhaacar ekaka yanna puluwanda?