මන්දාරම් නුවර ගිය අය

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    මන්දාරම් නුවර යන්න ඉන්නේ පොඩි බබෙකුත් එක්ක. පාර පටුයි කියන නිසා යන එක dangerous ද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    bump matath ekama danaganna oni
    මචං ගිය කවුරුහරි එහෙම කිව්වද? මට නම් ගිය දෙන්නෙක්ම කිව්වා යනවනං එක්ස්පීරියන්ස්ඩි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න කියලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම අමුතු අවදානමක් නෑ පාර පටු / කඩතොලු / වන්ගු /කදු සහිත එක ඇරෙන්න

    වීව් පොයින්ට් එහෙකුයි, දිය ඇල්ලකුයි තමා තියෙන්නෙ, කෑම්ප් සයිට් එහෙකුත් තියනව
    ලස්සන ඉතින්, කෑම්ප් ගහගෙන ඉන්නව නන්

    වීවි පොයින්ට්‍ එකෙ මහ ලොකු ලස්සනක් නෑ, දිය ඇල්ලත් ලොකුවට ලස්සනක් නෑ

    හිමීට යන්න, කාර් එහෙකට උනත් යන්න පුලුවන්
    හොර්ටන් ප්ලෙන්ස් ගිහිල්ල තියනවද? එච්චර වත් අමාරු නැ

    මචං ගිය කවුරුහරි එහෙම කිව්වද? මට නම් ගිය දෙන්නෙක්ම කිව්වා යනවනං එක්ස්පීරියන්ස්ඩි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න කියලා.

    එහෙම එකක් නෑ බන්. කඩතොලු/ කදු පාරක් ( ~20KM අමාරු හරිය )
    එච්චරයි
    ------ Post added on Nov 19, 2022 at 5:17 PM
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    එහෙම අමුතු අවදානමක් නෑ පාර පටු / කඩතොලු / වන්ගු /කදු සහිත එක ඇරෙන්න

    වීව් පොයින්ට් එහෙකුයි, දිය ඇල්ලකුයි තමා තියෙන්නෙ, කෑම්ප් සයිට් එහෙකුත් තියනව
    ලස්සන ඉතින්, කෑම්ප් ගහගෙන ඉන්නව නන්

    වීවි පොයින්ට්‍ එකෙ මහ ලොකු ලස්සනක් නෑ, දිය ඇල්ලත් ලොකුවට ලස්සනක් නෑ

    හිමීට යන්න, කාර් එහෙකට උනත් යන්න පුලුවන්
    හොර්ටන් ප්ලෙන්ස් ගිහිල්ල තියනවද? එච්චර වත් අමාරු නැ

    එහෙම එකක් නෑ බන්. කඩතොලු/ කදු පාරක් ( ~20KM අමාරු හරිය )
    එච්චරයි
    ------ Post added on Nov 19, 2022 at 5:17 PM
    එල මචන් තෑන්ක්යූ. මීළඟට අහන්න හිටියේ ගිහිල්ලා වැඩක් තියනවද කියලා ඒකටත් හරිම උත්තරේ දීලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    එහෙම අමුතු අවදානමක් නෑ පාර පටු / කඩතොලු / වන්ගු /කදු සහිත එක ඇරෙන්න

    වීව් පොයින්ට් එහෙකුයි, දිය ඇල්ලකුයි තමා තියෙන්නෙ, කෑම්ප් සයිට් එහෙකුත් තියනව
    ලස්සන ඉතින්, කෑම්ප් ගහගෙන ඉන්නව නන්

    වීවි පොයින්ට්‍ එකෙ මහ ලොකු ලස්සනක් නෑ, දිය ඇල්ලත් ලොකුවට ලස්සනක් නෑ

    හිමීට යන්න, කාර් එහෙකට උනත් යන්න පුලුවන්
    හොර්ටන් ප්ලෙන්ස් ගිහිල්ල තියනවද? එච්චර වත් අමාරු නැ

    එහෙම එකක් නෑ බන්. කඩතොලු/ කදු පාරක් ( ~20KM අමාරු හරිය )
    එච්චරයි
    ------ Post added on Nov 19, 2022 at 5:17 PM
    හැමෝටම හයිලක්ස් නෑ සෝලෝ..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එහෙම අමුතු අවදානමක් නෑ පාර පටු / කඩතොලු / වන්ගු /කදු සහිත එක ඇරෙන්න

    වීව් පොයින්ට් එහෙකුයි, දිය ඇල්ලකුයි තමා තියෙන්නෙ, කෑම්ප් සයිට් එහෙකුත් තියනව
    ලස්සන ඉතින්, කෑම්ප් ගහගෙන ඉන්නව නන්

    වීවි පොයින්ට්‍ එකෙ මහ ලොකු ලස්සනක් නෑ, දිය ඇල්ලත් ලොකුවට ලස්සනක් නෑ

    හිමීට යන්න, කාර් එහෙකට උනත් යන්න පුලුවන්
    හොර්ටන් ප්ලෙන්ස් ගිහිල්ල තියනවද? එච්චර වත් අමාරු නැ

    එහෙම එකක් නෑ බන්. කඩතොලු/ කදු පාරක් ( ~20KM අමාරු හරිය )
    එච්චරයි
    ------ Post added on Nov 19, 2022 at 5:17 PM
    A complete answer:yes: apith giye car ekaka... mtnm awlk aththema nha...

    Mandaram Nuwara haraha Nuwara Eliyata yanna.
    good option:yes: road eka maara lssanaii
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඒ පාර නම් හොඳයි යකෝ... එකපාරක් කොස්ලන්දේ ඉඳන් ඉඳල්ගස්හින්න මවුන්ටන් කියලා search කරලා ඒ පෙන්නපු පාරේ ගියා...තොපිට කියන්න ඒ තේ වතු මැදින් යන තේ දලු ගෙනියන ට්‍රක්ටර් යන පාරක්... ගමනාන්තයේ දී සසර කළකිරිලා හිටියේ...ගියෙත් කාර් එකකනේ... අන්තිමට ඉඳල්ගස්හින්නට ම ගිහින් හරවන් ආවා...කඳු නඟින්න තරම් මානසික තත්වයක් තිබ්බේ නැති නිසා..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෝල්ටියෙ දුර යනකොට පුක රිදෙන්නෙ නැද්ද?
    මෙව්වගෙ සීට් එච්චර අවුලක් නෑ බන්, කිමි 100ක් උනත් අදින්න පුලුවන් ප්ලැට් රෝඩ් වල

    එහෙම කදරයක් නැහැ. මේතුමාගේ ඔතන පිහිටලා තියෙන්නේ මොලේ........😁😁
    පල බූරුව යන්ඩ

    Uba gihin thaniyama camp nuth gahnwada bn? Nathnam roumak dala enawada
    කෑම්ප් ගහුවෙ නෑ බන්
    රවුමක් දාල ආව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    කිසිම අවුලක් නැහැ..
    නුවරඑළිය - රාගල හරහා යන පාර සුපිරි..
    මතුරට - එලමුල්ල යන පාරත් සුපිරි..
    බලන්න ඇලි 7ක් තියෙනවා..
    කොලපතන ඇල්ල තමයි ප්‍රාදාන..
    බයික්, පොඩි කාර කිසි අවුලක් නැහැ