මන්ද ආතල් ත්‍රෙඩ්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මන්ද ආතල් ත්‍රෙඩ්

    ලඟකදී ඉඳන් එළකිරි එකේ මන්ද ආතල් ත්‍රෙඩ් වැඩිවෙලා. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි. මේ අසහන කාරයෝ නිසා ඒක නැතිවෙයි ළගදීම.
    ඇඩ්ඩින් තුමාගේ අවධානය පිණිසයි..

    :dull::dull::dull::dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තවත් මන්ද ආතල් ත්‍රෙඩ් එකක්.. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි..:angry:
     
    • Like
    Reactions: ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    තවත් මන්ද ආතල් ත්‍රෙඩ් එකක්.. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි..:angry:

    :rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ප්ලීස් ඇඩ්මින් මේ වගේ ගොන් ආතල් දෙන ත්‍රෙඩ් ඩිලිට් කරලා දාන්න....මේ වගේ මානසික අසහන කාරයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ....
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    තවත් මන්ද ආතල් ත්‍රෙඩ් එකක්.. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි..:angry:

    hoda dewana pelak nathi eke paduwa thama meee :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තවත් මන්ද ආතල් ත්‍රෙඩ් එකක්.. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි..:angry:
    :lol::lol::lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තවත් මන්ද ආතල් ත්‍රෙඩ් එකක්.. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි..:angry:

    :dull::dull::dull:
    :eek::eek::eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ ඔව් බන් ඉස්සනම් හිටියේ පතිරණ විතරයි. දැන් පතිරණ පැටව් ගහලද කොහෙද
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපෝ ඔව් බන් ඉස්සනම් හිටියේ පතිරණ විතරයි. දැන් පතිරණ පැටව් ගහලද කොහෙද

    ow ban. manda athal thread walin hamoma athal aran innawanam awlak na. samaha ewun seriuos reply karanawa ban. ekai mama mehema thread ekak damme :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපෝ ඔව් බන් ඉස්සනම් හිටියේ පතිරණ විතරයි. දැන් පතිරණ පැටව් ගහලද කොහෙද
    uu yako ekak kiyala yaa....rata wate ma badune....ahiguntaka kaali hitan innawa.... ithin bo wela athi rata wateta....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තවත් මන්ද ආතල් ත්‍රෙඩ් එකක්.. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි..:angry:

    ප්ලීස් ඇඩ්මින් මේ වගේ ගොන් ආතල් දෙන ත්‍රෙඩ් ඩිලිට් කරලා දාන්න....මේ වගේ මානසික අසහන කාරයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ....

    :lol:

    munge fake wennathi ban :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ප්ලීස් ඇඩ්මින් මේ වගේ ගොන් ආතල් දෙන ත්‍රෙඩ් ඩිලිට් කරලා දාන්න....මේ වගේ මානසික අසහන කාරයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ....

    siraawata bn :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;18233714 said:
    ado pissuda bn api elakiri enne owa blnna bn
    owa ayin krnna epa bn :( :(
    meka nam poddak atata oii.... kammali welawata patta aathal thiyenawa kiyawanna.....:lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මැක්ස්බෝයී කාරයා තමා කුනුහරුපෙන් රෙප් කපන්නේ...