




meka nam poddak atata oii.... kammali welawata patta aathal thiyenawa kiyawanna.....![]()
mekai ban. samahara ewun serious gannawa. hamoma athal ekak gannawanam awlak na![]()
thread dekama miss una links diyanko poddoPodi Silva - පොඩි සිල්වා;18233834 said:ada ara demala padama thread eken patta athal ekak gaththa bn hina una ambaneka
ita passe ara nangige thread eka ekath athal bn
ewata serious dna ayonge upadesuth ahaka yanne na bn api athal gnnwa wagema ewayi kyla thyena ewath hithata gnnwa bn
mnwa unath a thread dna ayo patta creative bn

ඕකට අමතරව නුල් අල කරන්න ගොඩක් images දාන පිස්සෙක් ඉන්නවා. ලකුණ හංසයා.![]()






උඹට විශාදය සිඞ්හලයෝ![]()
![]()
ආතල් ත්‍රෙඩ් එකකිං ආතල් එකක් අරං උදව් ඉල්ලන එකෙක්ට උදව්වක් දෙන්න බැරි කමක් නෑනෙ![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;18233834 said:ada ara demala padama thread eken patta athal ekak gaththa bn hina una ambaneka
ita passe ara nangige thread eka ekath athal bn
ewata serious dna ayonge upadesuth ahaka yanne na bn api athal gnnwa wagema ewayi kyla thyena ewath hithata gnnwa bn
mnwa unath a thread dna ayo patta creative bn


Jolly_Roger සහෝ කියනවා වගේ දවසකට මේ වගේ ගොන් ආතල් කාරයෝ ෆේක් අනාතයෝ කීයක්නම් ඔය කියන විදිහේ ගොං ත්‍රෙඩ් දානවද? ඒත් මං හිතන්නේ gt ට ඒ හැම එක ත්‍රෙඩ් එකක් ගානේම මොනිටර් කරන්න බෑ නේ. අපෙත් වගකීමක් තියෙනවා ඒ වගේ අයව pm එකක් දාලා අවවාද කරන්න gt ට pm එකක් දාලා රිපෝර්ට් කරන්න..අනික ඔය වගේ එවුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර බම්ප් නොකර හිටියනම් නිකම්ම යට යනවා නේද??
[SIZE=5[COLOR="Red"]]ඉස්සර මේකේ කොච්චර උගත් එවුන් හිටියද කොයි තරම් වැදගත් ත්‍රෙඩ් වැටුනද..ගොඩාක් අය බිසී වෙලා ඒ හින්දා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නැතුව ඇති.. අනික සමහරු එපා වෙලාම යන්න ගිහින්..අනේ මංදා[/COLOR][/SIZE]


mama danne na machan ubala meke kochchara kal idala innawada kiyala. habai me site eke issara godak wadagath ewun hitiya. pattama widiyata udaw karana ewun a wagema pattama dial. danuth innawa udawwak illuwama tak gala udaw karana ewun. apith athal dannawa machan. athal walata wirudda na mamath. mama kiyapu de therum ganin machan issellama![]()








![]()
ඒ කාලෙ යූසර්ස්ලත් අඩුයි සිඞ්හලයෝ![]()
වැඩිවෙන්න වැඩිවෙන්න එක එක ජාතියෙ ආතලුත් වැඩිවෙනව
ඕවත් තියෙන්න ඕනෙ බං
ඒව බලල ආතල් එකක් අරං උදව් ඉල්ලන එකාට උදව් කරපං බං
උඹ හිතන උඹ පතන උඹ කැමති උඹට ඕනෙ දේවල් පමණක් සිද්ධ වෙන සමාජයක් කවදාවත් බිහිවෙන්නෑ![]()
උඹ රජ වුනත් උඹ අකමැති දේවල් කියන කරන මිනිස්සු ඉන්නව උඹට රාජධානියම මරන්න වෙනව උඹට ඕනෙ සමාජය හදාගන්න![]()
ඒ නිසා තියෙන සමාජෙ තමන් කැමති දේට විතරක් අවධානය යොමු කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙයං![]()
![]()

mama ehema inna try karannam 

ලඟකදී ඉඳන් එළකිරි එකේ මන්ද ආතල් ත්‍රෙඩ් වැඩිවෙලා. මේකෙන් වෙන්නෙ ඇත්තටම උදව්වක් ඉල්ලන එකෙකුටවත් උදව්වක් දෙන්නේ නැතිවෙනවා. ඉස්සර ඉදන්ම එළකිරි එකේ තිබ්බා එකෙකුට එකෙක් උදව් කරන හොඳ ගතියක්. අඩු ගානේ වචනෙකින් හරි. මේ අසහන කාරයෝ නිසා ඒක නැතිවෙයි ළගදීම.
ඇඩ්ඩින් තුමාගේ අවධානය පිණිසයි..
![]()



































ok machan.mama ehema inna try karannam
![]()





![]()
![]()
ලෝකය පිස්සන් කොටුවකි
මිනිස්සු සියල්ලෝම එහි කෙලින පිස්සන් ය![]()
පිස්සු නැත්තෙ තමන්ට විතරයි
ඒ නිසා පිස්සන්ව ඉග්නෝ කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න තමා අවුරුදු දහ අටක්ම ට්‍රේන් කරන්නෙ![]()
![]()
![]()


ok machan mama a awurudu 18 iwara wela thawa awurudu 11 kuth train wela inne..![]()
