![]()
ඒ කාලෙ යූසර්ස්ලත් අඩුයි සිඞ්හලයෝ![]()
වැඩිවෙන්න වැඩිවෙන්න එක එක ජාතියෙ ආතලුත් වැඩිවෙනව
ඕවත් තියෙන්න ඕනෙ බං
ඒව බලල ආතල් එකක් අරං උදව් ඉල්ලන එකාට උදව් කරපං බං
උඹ හිතන උඹ පතන උඹ කැමති උඹට ඕනෙ දේවල් පමණක් සිද්ධ වෙන සමාජයක් කවදාවත් බිහිවෙන්නෑ![]()
උඹ රජ වුනත් උඹ අකමැති දේවල් කියන කරන මිනිස්සු ඉන්නව උඹට රාජධානියම මරන්න වෙනව උඹට ඕනෙ සමාජය හදාගන්න![]()
ඒ නිසා තියෙන සමාජෙ තමන් කැමති දේට විතරක් අවධානය යොමු කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙයං![]()
![]()
True







