මීට පස්සේ වැඩ සමබර ලෙස කරන්න පුරුදු වෙන්න. ඕනම දෙයක ඕනවට වඩා ඇලිලා ඉන්න ගියාම වෙන්නේ
අනෙක් වැඩ අතපසු වෙන එකයි. Internet Disconnect කරන්න ඕන නෑ. ඒක තියාගන්න තමන්ට ඕන වෙලාවට පාවිච්චි කරන්න.

View attachment 39400
මින් පසු මා එළකිරි එන්නේ නැහැ ...මේක තමයි අන්තිම දවස ...මගෙත් එක්ක මිතුරු වුන මගේ rep කපපු rep දුන්න හැමෝටම ස්තුති ...එළකිරි නිසා ගොඩක් අය අදුන ගත්තා ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ......එළකිරි නොයෙන එක මගේ පෞද්ගලික තීරණයක් ...මම com 1a ඉස්සරහ නිතරම ඉන්නවා , ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ කියල ගෙදරින් මට යුධ ප්රකාශ කරලා ගොඩක් කල්
...හැබැයි දැන් ඒක උචත්ම තැනට ඇවිත් ...ඊයේ ගෙදර ඇති උන උණුසුම් කතා බහ අවසනේයේම මම හිතා ගත්තා මගේ internet connection 1a disconnect කරන්න ...

![]()