මන් ආයේ එළකිරි එන්නේ නැහැ ...

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මීට පස්සේ වැඩ සමබර ලෙස කරන්න පුරුදු වෙන්න. ඕනම දෙයක ඕනවට වඩා ඇලිලා ඉන්න ගියාම වෙන්නේ
    අනෙක් වැඩ අතපසු වෙන එකයි. Internet Disconnect කරන්න ඕන නෑ. ඒක තියාගන්න තමන්ට ඕන වෙලාවට පාවිච්චි කරන්න.

    ඒක සහතික ඈත්ත
    :):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    View attachment 39400

    මින් පසු මා එළකිරි එන්නේ නැහැ ...මේක තමයි අන්තිම දවස ...මගෙත් එක්ක මිතුරු වුන මගේ rep කපපු rep දුන්න හැමෝටම ස්තුති ...:D:D:D එළකිරි නිසා ගොඩක් අය අදුන ගත්තා ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ......එළකිරි නොයෙන එක මගේ පෞද්ගලික තීරණයක් ...මම com 1a ඉස්සරහ නිතරම ඉන්නවා , ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ කියල ගෙදරින් මට යුධ ප්‍රකාශ කරලා ගොඩක් කල් :frown::frown::(:(...හැබැයි දැන් ඒක උචත්ම තැනට ඇවිත් ...ඊයේ ගෙදර ඇති උන උණුසුම් කතා බහ අවසනේයේම මම හිතා ගත්තා මගේ internet connection 1a disconnect කරන්න ...:frown::frown::frown::frown::(:(:(:(

    ඇත්තටම තරහපිට නේද ඔය තීරණය ගත්තේ.. මට හිතෙන්නෙ ඔයා ඔය තීරණය අරගෙන තියෙන්නෙ හිතල බලල නෙමෙයි ගෙදර අයට රිද්දන්න... නිවාඩු පාඩුවේ හිත නිවුනම නැවත හිතල බලන්න.. පාලනයක් ඇතිව මේ පැත්තෙ ඇවිත් යන්න.. එතකොට ඔක්කොම හරියයි මම හිතන්නේ... :):):)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    View attachment 39400

    මින් පසු මා එළකිරි එන්නේ නැහැ ...මේක තමයි අන්තිම දවස ...මගෙත් එක්ක මිතුරු වුන මගේ rep කපපු rep දුන්න හැමෝටම ස්තුති ...:D:D:D එළකිරි නිසා ගොඩක් අය අදුන ගත්තා ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ......එළකිරි නොයෙන එක මගේ පෞද්ගලික තීරණයක් ...මම com 1a ඉස්සරහ නිතරම ඉන්නවා , ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ කියල ගෙදරින් මට යුධ ප්‍රකාශ කරලා ගොඩක් කල් :frown::frown::(:(...හැබැයි දැන් ඒක උචත්ම තැනට ඇවිත් ...ඊයේ ගෙදර ඇති උන උණුසුම් කතා බහ අවසනේයේම මම හිතා ගත්තා මගේ internet connection 1a disconnect කරන්න ...:frown::frown::frown::frown::(:(:(:(

    ඔයා නැතුව මම :(:(:(
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මීට පස්සේ වැඩ සමබර ලෙස කරන්න පුරුදු වෙන්න. ඕනම දෙයක ඕනවට වඩා ඇලිලා ඉන්න ගියාම වෙන්නේ
    අනෙක් වැඩ අතපසු වෙන එකයි. Internet Disconnect කරන්න ඕන නෑ. ඒක තියාගන්න තමන්ට ඕන වෙලාවට පාවිච්චි කරන්න.

    උඹට නම් හොදටම දන්නවා සමබර කරන්න :lol::lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    oya monawada mechara computer eka issaraha indala karanne???

    bad movies balala gedarata mattu wuna ne???? lol
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔවා හැමෝටම තියන ප්‍රශ්න :yes:
    හිමිට විසදාගන්නේ නැතුව ප්‍රශ්න වලින් පැනල යන එක මෝඩ වැඩක් :no: