මචන් මම VGA Card එකක් හොයනවා..
9 ත් 12 අතරේ එකක්නම් වඩාත් හොදයි
.... ඔයාලා ගාව USED කරපු එකක් හරි විකුනන්න තියෙනවනම් මට කියනවද..?? 
ටිකක් හදිස්සි....
හොද එකක් වෙන්න ඔනේ හරිද. 
9 ත් 12 අතරේ එකක්නම් වඩාත් හොදයි
.... ඔයාලා ගාව USED කරපු එකක් හරි විකුනන්න තියෙනවනම් මට කියනවද..?? 
ටිකක් හදිස්සි....
හොද එකක් වෙන්න ඔනේ හරිද. 
mamanam reccomend karanne ne,kamathinam ganna puluwan,