මනාප ක්‍රමය සහ චන්දෙ දිනීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    රටේ ගොබ්බ මනාපය

    සැප්තැම්බර් චන්දෙ දවසට හම්බවෙන කොලේ වැරදි ලකුණ ගහන ක්‍රමේ හන්ද තමන් බලාපොරොත්තුවෙන නායකයා දිනන්නේ නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි

    ඉල්ලන කස්ටියෙන් වැඩි කුකුල් පොරේ තියෙන්නේ > රනිල් - සජිත් - අනුර - නාමල්

    චන්ද බෙදෙන විදිහට මනාප පොරෙන් කවුරු එලියට විසිවෙයිද?

    එනු සටනට ගනු කඩුව

    මනාප 1 රනිල් ට දීල 2 නාමල් ට දීල ඉන්න එවුනුත් ඉඳි
    මනාප 1 සජිත් ට දීල මනාප 2 රනිල්ට දෙන එවුනුත් ඉඳි
    මනාප 1 අනුරට දීල මනාප 2 අනුරට මනාප 3 අනුරට
    මනාප 1 නාමල් ට දීල මනාප 2 රනිල් ට දෙන එවුනුත් ඉඳි
    මනාප 1 අනුරට දීල මනාප 2 සජිත් ට දෙන එවුනුත් ඉඳි ද ?

    චන්දෙ දිනන කෙනාට සුප් එකක් හදන කෙල්ලෝ ටිකක් - පහළ

    • Haha
    • Like
    Reactions: Nu1Dnk and wqe123

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මනාප 1 අනුරට දීල මනාප 2 අනුරට මනාප 3 අනුරට

    මෙහෙම කොහොමද දෙන්නෙ කියපන්කො මුලින්ම. උබ චන්දෙ දීලා තියෙනවද මීට කලින්
     
    • Haha
    Reactions: Candid-B

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මනාප 1 අනුරට දීල මනාප 2 අනුරට මනාප 3 අනුරට

    මෙහෙම කොහොමද දෙන්නෙ කියපන්කො මුලින්ම. උබ චන්දෙ දීලා තියෙනවද මීට කලින්
    ජනදිපතිවරණට මෙහෙම පුළුවන් කියලා චමුදිත අහපු ප්‍රශේනෙකට අලුත් මැකෝ කිව්වේ
    මාත් එක දැක්කේ එකෙන්
    හව් සාඩ් .... බැලුවේ නෑ..... බැලුවා නම් ආස හිතෙයි.....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹ ජනාධිපතිවරනෙකට මීට කලින් ඡන්දෙ දීල නෑ නේද මයෙ පැටියෝ....
     
    Aug 7, 2024
    7
    4
    3
    රටේ ගොබ්බ මනාපය

    සැප්තැම්බර් චන්දෙ දවසට හම්බවෙන කොලේ වැරදි ලකුණ ගහන ක්‍රමේ හන්ද තමන් බලාපොරොත්තුවෙන නායකයා දිනන්නේ නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි

    ඉල්ලන කස්ටියෙන් වැඩි කුකුල් පොරේ තියෙන්නේ > රනිල් - සජිත් - අනුර - නාමල්

    චන්ද බෙදෙන විදිහට මනාප පොරෙන් කවුරු එලියට විසිවෙයිද?

    එනු සටනට ගනු කඩුව

    මනාප 1 රනිල් ට දීල 2 නාමල් ට දීල ඉන්න එවුනුත් ඉඳි
    මනාප 1 සජිත් ට දීල මනාප 2 රනිල්ට දෙන එවුනුත් ඉඳි
    මනාප 1 අනුරට දීල මනාප 2 අනුරට මනාප 3 අනුරට
    මනාප 1 නාමල් ට දීල මනාප 2 රනිල් ට දෙන එවුනුත් ඉඳි
    මනාප 1 අනුරට දීල මනාප 2 සජිත් ට දෙන එවුනුත් ඉඳි ද ?

    චන්දෙ දිනන කෙනාට සුප් එකක් හදන කෙල්ලෝ ටිකක් - පහළ

    ape un chande tiyala tirane kiyalath iwarayi danma