මන්නෙයක් අරං ගිහිං බස්සපං ඇස් දෙක මැද්දෙන් මොලේට![]()
බල්ලට අයිතිකාරයෙක් ඉන්නවනං අන්න උට බස්සන්න ඕනෙ![]()
අපේ පැත්තෙත් ඉන්නව බල්ලෙක් හදන බල්ලෙක්, රෑට බල්ලව අරිනව අවලමේ යන්න, ඒ කාලකන්නිය මගෙ කාමරේ එහා පැත්තට ඇවිල්ල උඩුබුරලනව නිදාගන්න නෑ බල්ලගෙ අයිතිකාරයව ඩෙත් ලිස්ට් එකට දාගෙන ඉන්නෙ අවස්ථාවක් හම්බවුනොත් ඔළුව දඬු අඬුවකට තියල ග්රිල් එහෙකිං කන විදින්න මොලේ පසාරු කරං යන්න![]()
![]()
Originally Posted by WhiteWalker View Post
මනුස්සයෙක් ඉන්නව.
මුට හතුරෙක්ව මරන්න ඕනෙ වෙනව.
කොණ්ඩෙ, රැවුල, ඇඟේ තියෙන අතපය වල හැමතැනම රෝම, ඇහිබැම ඇහි පිහාටු ඔක්කොම ගාල දානව එක රෝම කූපයක්වත් ඇඟේ නැතිවෙන්න.
ඊට පස්සෙ දුර යන බස් එකකට අතරමැද හෝල්ට් එකකිං නැඟල ටිකක් දුර ගිහිං මිනිස්සුගෙන් වැටුන රෝම කිහිපයක් එකතු කරගන්නව.
අතින්වත් අල්ලන්නෑ ගම් ගාපු මොකක් හරි ඇලවෙන දෙයක් පාවිච්චි කල්ල හොඳට සීල් තියාගන්නව කාටවත් සැක නොහිතෙන විදිහට.
මුලු ඇඟේම එක දාඩිය බින්දුවක් බිම නොවැටෙන්න කපු රෙදි ඔතාගන්නව අත පය ඔක්කොම වැහෙන්න මමියක් වගේ.
අත් දෙකට ග්ලවුස් දාගෙන කකුල් දෙකට සපත්තු දාගෙන, ඔළුව හොඳට වැහෙන්න ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන, හොඳට සුද්ධ කරපු බ්ලේඩ් එකකිං ගිහිං හතුරගෙ බෙල්ල කපනව.
ආයුධෙයි, අර අහඹු ලෙස එකතු කරගත්තු රෝම ටිකයි අපරාධය වුන තැන දාල එනව.
කවුරු හරි මේ විදිහට මිනීමැරුමක් කලොත් කොහොමද සිඞ්හලු පොලිසිය අපරාධකාරයව හොයාගන්නෙ ?
සාක්ෂි නෑනෙ ?
කොහෙවත් ඉන්න බස් එකක ගිය අහිංසකයෙක්වනෙ අපරාධ කාරය වෙන්නෙ ?
දැන්නං බස් වල යන්නත් භයයි සිඞ්හලු


