මනෝ වෛද්‍ය උදව්වක්
මට ලොකු ප්‍රශ්නයක් බන්, අපේ අම්මයි තාත්තයි තනියම ඉන්නේ මන් අපේ ගෙදර එක්කන් එන්න හදනවා ඒ හදන හැම වෙලේම මාසයකටත් අඩුවෙන් ඉක්මනට අපහු ගෙදර යනවා, ගේ බලාගන්න, වගේ එක එක කතන්දර හදන.ඒ ගොල්ලෝ තනියම තියන්න බයයි දැන් අපේ ගෙදර ඉන්න අම්ම කැමතියි තාත්ත තමයි ආපහු යන්න හදන්නේ. එත් එහෙම ගිහින් තට්ට තනියම ඉන්නත් බැ. ගොඩක් දුර තමයි එයාල ඉන්නේ පොළොන්නරුවේ මන් හෝමාගම. කරදරයක් උනත් යන්න තරම් දුරක නෙවයි. මට ඕනේ මේ ප්‍රශ්නේ කියල මේකට විසදුමක් වෛද්‍යවරයෙක්ගෙන් ගන්න පුළුවන් වෙයිද කියල. තත්ත්ව සැකයක් නොහිතෙන්න හොද තැනක් නැද්ද, කව්රුහරි දන්නා කෙනෙක් කොන්ටක්ට් නම්බර් එකක් තියෙනවනම කියන්න,.

යකෝ ඕක සාමාන්‍ය දෙයක් උබලගේ හොදයි අපේ වයිෆ්ගේ තාත්තා අපේ ගෙදර ආවොත් එක දවසයි ඉන්නේ