මනෝ වෛද්‍ය උදව්වක්

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මනෝ වෛද්‍ය උදව්වක්

    මට ලොකු ප්‍රශ්නයක් බන්, අපේ අම්මයි තාත්තයි තනියම ඉන්නේ මන් අපේ ගෙදර එක්කන් එන්න හදනවා ඒ හදන හැම වෙලේම මාසයකටත් අඩුවෙන් ඉක්මනට අපහු ගෙදර යනවා, ගේ බලාගන්න, වගේ එක එක කතන්දර හදන.ඒ ගොල්ලෝ තනියම තියන්න බයයි දැන් අපේ ගෙදර ඉන්න අම්ම කැමතියි තාත්ත තමයි ආපහු යන්න හදන්නේ. එත් එහෙම ගිහින් තට්ට තනියම ඉන්නත් බැ. ගොඩක් දුර තමයි එයාල ඉන්නේ පොළොන්නරුවේ මන් හෝමාගම. කරදරයක් උනත් යන්න තරම් දුරක නෙවයි. මට ඕනේ මේ ප්‍රශ්නේ කියල මේකට විසදුමක් වෛද්‍යවරයෙක්ගෙන් ගන්න පුළුවන් වෙයිද කියල. තත්ත්ව සැකයක් නොහිතෙන්න හොද තැනක් නැද්ද, කව්රුහරි දන්නා කෙනෙක් කොන්ටක්ට් නම්බර් එකක් තියෙනවනම කියන්න,.:sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113

    Home is home.ube tattata ube gedara hitiyama kansiy wage athi.mage grandparentslath ehemai colombo ewilla sathiyak inna be.let them live there and die.I know it's hard but thats life
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පරණ ඈයෝ එහෙම තමයි බං. ඕකට කියන්නේ Home sick කියල. කාටවුනත් තියනවා ටික කාලෙකින් හරියනවා.. ඔන්න ඔහේ ඉන්න දීපං ගෙදරට වෙලා.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Home is home.ube tattata ube gedara hitiyama kansiy wage athi.mage grandparentslath ehemai colombo ewilla sathiyak inna be.let them live there and die.I know it's hard but thats life

    පරණ ඈයෝ එහෙම තමයි බං. ඕකට කියන්නේ Home sick කියල. කාටවුනත් තියනවා ටික කාලෙකින් හරියනවා.. ඔන්න ඔහේ ඉන්න දීපං ගෙදරට වෙලා.
    එහෙම හෝම් සික් කියල බැ, දෙන්නම ලෙඩින්, අසනීපයක් උනොත් මොකද වෙන්නේ? ගෙදරත් පරණයි රෙපයාර් කරලා වැඩක් නැ. මේකට විසදුමක් නැද්ද? එක පාරක් අසනීප වෙලා සති ගානක් නිවාඩු දාන් හිටිය හැමදාම එහෙම කරන්න බැ නේ. ලේසියෙන් ඕනේ දෙයක් වෙච්චාවේ කියල අහක බලන් ඉන්න බෑ. අපිව උස් මහත් කර හැටි දන්නවනේ. අම්ම කැමතියි ඉන්න තාත්ත අකමැතියි, එයට එක එක දේවල් තියෙනවා මන් පිලිගන්නවා එත් දැන් බැරි කාලේ එහෙම ඉන්න දෙන්න බැ, කොහෙත්ම බෑ, ඇස් පේන්නෙත් නැ හරියට ඉතින් කොමද බන් ඉන්නේ ? එලියට බැස්සොත් ගෙදරවත් හොයාගන්න බැරි තත්වයක් තියන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113

    මට ලොකු ප්‍රශ්නයක් බන්, අපේ අම්මයි තාත්තයි තනියම ඉන්නේ මන් අපේ ගෙදර එක්කන් එන්න හදනවා ඒ හදන හැම වෙලේම මාසයකටත් අඩුවෙන් ඉක්මනට අපහු ගෙදර යනවා, ගේ බලාගන්න, වගේ එක එක කතන්දර හදන.ඒ ගොල්ලෝ තනියම තියන්න බයයි දැන් අපේ ගෙදර ඉන්න අම්ම කැමතියි තාත්ත තමයි ආපහු යන්න හදන්නේ. එත් එහෙම ගිහින් තට්ට තනියම ඉන්නත් බැ. ගොඩක් දුර තමයි එයාල ඉන්නේ පොළොන්නරුවේ මන් හෝමාගම. කරදරයක් උනත් යන්න තරම් දුරක නෙවයි. මට ඕනේ මේ ප්‍රශ්නේ කියල මේකට විසදුමක් වෛද්‍යවරයෙක්ගෙන් ගන්න පුළුවන් වෙයිද කියල. තත්ත්ව සැකයක් නොහිතෙන්න හොද තැනක් නැද්ද, කව්රුහරි දන්නා කෙනෙක් කොන්ටක්ට් නම්බර් එකක් තියෙනවනම කියන්න,.:sorry:

    :rofl:යකෝ ඕක සාමාන්‍ය දෙයක් උබලගේ හොදයි අපේ වයිෆ්ගේ තාත්තා අපේ ගෙදර ආවොත් එක දවසයි ඉන්නේ:rofl:..අද එන්නේ හෙට මම යනවා කියාගෙන.උබට උනත් උබ ඉන්න ගේ නැතුව වෙන කොහේ හරි ගිහින් හිටියොත් නුහුරු ගතියක් දැනෙනවනේ.සමහර වෙලාවට නින්ද යන්නෙත් නැහැ.ඒ වගේ තමා.:D
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :rofl:යකෝ ඕක සාමාන්‍ය දෙයක් උබලගේ හොදයි අපේ වයිෆ්ගේ තාත්තා අපේ ගෙදර ආවොත් එක දවසයි ඉන්නේ:rofl:..අද එන්නේ හෙට මම යනවා කියාගෙන.උබට උනත් උබ ඉන්න ගේ නැතුව වෙන කොහේ හරි ගිහින් හිටියොත් නුහුරු ගතියක් දැනෙනවනේ.සමහර වෙලාවට නින්ද යන්නෙත් නැහැ.ඒ වගේ තමා.:D

    Munge thathha masayak innawa madayi.:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    එහෙම හෝම් සික් කියල බැ, දෙන්නම ලෙඩින්, අසනීපයක් උනොත් මොකද වෙන්නේ? ගෙදරත් පරණයි රෙපයාර් කරලා වැඩක් නැ. මේකට විසදුමක් නැද්ද? එක පාරක් අසනීප වෙලා සති ගානක් නිවාඩු දාන් හිටිය හැමදාම එහෙම කරන්න බැ නේ. ලේසියෙන් ඕනේ දෙයක් වෙච්චාවේ කියල අහක බලන් ඉන්න බෑ. අපිව උස් මහත් කර හැටි දන්නවනේ. අම්ම කැමතියි ඉන්න තාත්ත අකමැතියි, එයට එක එක දේවල් තියෙනවා මන් පිලිගන්නවා එත් දැන් බැරි කාලේ එහෙම ඉන්න දෙන්න බැ, කොහෙත්ම බෑ, ඇස් පේන්නෙත් නැ හරියට ඉතින් කොමද බන් ඉන්නේ ? එලියට බැස්සොත් ගෙදරවත් හොයාගන්න බැරි තත්වයක් තියන්නේ.

    Tattata dekak kiyala tiyaganin nattan polonaruwe ge wikunala dapan.nattan hitha hadaganin
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    :rofl:යකෝ ඕක සාමාන්‍ය දෙයක් උබලගේ හොදයි අපේ වයිෆ්ගේ තාත්තා අපේ ගෙදර ආවොත් එක දවසයි ඉන්නේ:rofl:..අද එන්නේ හෙට මම යනවා කියාගෙන.උබට උනත් උබ ඉන්න ගේ නැතුව වෙන කොහේ හරි ගිහින් හිටියොත් නුහුරු ගතියක් දැනෙනවනේ.සමහර වෙලාවට නින්ද යන්නෙත් නැහැ.ඒ වගේ තමා.:D
    ප්‍රශ්නේ තියෙන්නේ හොදට ඉන්න පුළුවන් වයසක් නෙවි තනියම දෙන්නට ඉන්න බැරි තත්වයක් තියන්නේ, අයි බන් මේකේ උන්ට තේරෙන්නේ නැත්තේ, හරියට ඇවිදගන්නවත් බැරි දෙන්නෙක් කොමද පාලු ගෙදරක ඉන්නේ,?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ප්‍රශ්නේ තියෙන්නේ හොදට ඉන්න පුළුවන් වයසක් නෙවි තනියම දෙන්නට ඉන්න බැරි තත්වයක් තියන්නේ, අයි බන් මේකේ උන්ට තේරෙන්නේ නැත්තේ, හරියට ඇවිදගන්නවත් බැරි දෙන්නෙක් කොමද පාලු ගෙදරක ඉන්නේ,?

    අපි හිතන විදිහට නෙමෙයි බන් එයාලා හිතන්නේ.අපෙත් වයිෆ්ලගේ අම්මා ඉන්න කැමතියි තාත්තා තමයි කැමති නැත්තේ.කවදාහරි අපිත් ඔහොම තමා.ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.:D
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කරුණාකරලා මේ ත්‍රෙඩ් එක විහිලුවට ගන්න එපා මනෝ වෛද්‍ය කෙනෙක්ගේ දුරකථන හරි ඒ සම්බන්ද දැනුමක් ඇතිව අදහස් දක්වන්න, මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් එපා
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපි හිතන විදිහට නෙමෙයි බන් එයාලා හිතන්නේ.අපෙත් වයිෆ්ලගේ අම්මා ඉන්න කැමතියි තාත්තා තමයි කැමති නැත්තේ.කවදාහරි අපිත් ඔහොම තමා.ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.:D
    thathta wayasai ammawa balagannawath be ammata adi 10k awiddath kalanthe hadenawa, e kiyanne e gollo marenna dala balan innada kiyanne
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මචං, මම කවුන්සිලර් කෙනෙක්. හැබැයි පුතෝ ඔයවගේ දේකට මනෝවිද්‍යා උපදේශනයක් දෙන්න බැහැ. ඕක තනිකරම සාමන්‍ය මනුෂ්‍ය ස්වාභාවයක්නේ බං :)

    අම්මා තාත්තා යන්න හදන්නේ හේතු දෙකක් නිසා වෙන්න පුළුවන්
    1.අම්මා තාත්තා උඹලා එක්ක ඉන්න කැමති නැහැ, එක්කෝ ඒ අය හිතනවා උඹලට ඒක වදයක් කියලා, නැත්නම් උඹාලට නිදහසේ ඉන්න දෙන්න ඕනේ කියලා හිතෙනවා එහෙමත් නැත්නම් ඒ දෙන්නට උඹලව අල්ලන්නේ නැති නිසා හෝ හෝමාගම වටපිටාව අල්ලන්නේ නැති නිසා හුස්ම හිරවෙලා වගේ දැනෙනවා වෙන්න පුළුවන්.

    2. ඇත්තටම ඒ දෙන්නාට ගමේ ඉන්න එක තමයි නිදහස්, වත්ත පිටිය ගෙවල් දොරවල් බලාගෙන නිදහසේ ඉන්න එක, ඒ නිදහස නැතිවෙනවට කැමති නැහැ.

    හොදට ඉන්න දෙමව්පියෝ දෙන්නට මේ වගේ දේකට මනෝ උපදේශනය දෙන්න හැදුවා කියලා දැනගත්තොත් ඒ දෙන්නෑ ආයේ කවදාවත් උබේ මුනවත් බලන එකක් නැහැ.

    උඹට කරන්න තියෙන්නේ එක විසදුමයි,
    ඒ දෙන්නට ඒ දෙන්නගේ නිදහසේ ඉන්න දියන්, ගෑනු කෙනෙක් හොයලා ගෙදර නවත්තපන් ඒ දෙන්නට උදව්වට, උඹ නිතර කතා බැහැ කරලා අඩුපාඩු බලපන්, පුළුවන් හැමවෙලේම බලන්න පලයන්, විශේෂයෙන් ලෙඩ රෝග ගැන අහපන්.

    ජිවිතේ අන්තිම කාලේ ඒ මිනිස්සු දෙන්නට නිදහසේ හිතේ සතුටින් ඉන්න දීපන් මචං :love:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මේ ත්‍රෙඩ් එක බලද්දී මහලු මඩම් වල දෙමවුපියෝ නවත්තන එකත් හරි, මේ කියන්නේ අවරුදු 50 -60ක ය නෙවි 80 ගානක් වයසයි හරියට ඇවිදගන්නවත් බැරි දෙන්නෙක් ගැන.:sorry:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මේ ත්‍රෙඩ් එක බලද්දී මහලු මඩම් වල දෙමවුපියෝ නවත්තන එකත් හරි, මේ කියන්නේ අවරුදු 50 -60ක ය නෙවි 80 ගානක් වයසයි හරියට ඇවිදගන්නවත් බැරි දෙන්නෙක් ගැන.:sorry:

    dan ubath kamathi mahalu madamaka nawathanda neda?
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    උන්ට ඕනා තැනක ඉන්න ඇරලා උබේ වැඩක් බලාගනින&#353

    thopita thope demawupiyan age nathi unata mata wedagath kalakanni wesa balla
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan ape ammai tattai godak wayasai.....denna inne ape game...dennatama sanipa ne machan....et kagewat gedara ewit dawas 2/3k wat inna kemati ne......eyala awurudu ganak tisse idala wena tenaka hira wela inna behene....anthimata api dawalata ewit weda karala yanna genu kenek hewwa......den dennama ok....mama gihin indala hitala dennat ekka chat ekak dala night ekak idala enawa machan....sad but can't help machan....wayasata yaddi podi lamai wage....eka therum aran e dennage hitha ridenne nethiwenna uttarayak hoyanna....