මමත් එළකිරි join උනා
අය්යලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොටම ආයුබෝවන් !
ඔන්න මමත් අලුතින් එලකිරියට join උනා, එළකිරි forums අවුරුදු 3ක් විතර join නොවී කියෙව්වා. ගොඩක් වටිනා ඒවා තියනවා.
මමත් දන්න ඒවා බෙදා හදා ගන්න කැමතියි. එහෙනම් දැනට ගිහින් එන්නම්.
හැමෝටම සුබ දවසක් වේවා!

WLCM