මමත් එළකිරි join උනා

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මමත් එළකිරි join උනා

    අය්යලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොටම ආයුබෝවන් !
    ඔන්න මමත් අලුතින් එලකිරියට join උනා, එළකිරි forums අවුරුදු 3ක් විතර join නොවී කියෙව්වා. ගොඩක් වටිනා ඒවා තියනවා. :yes:
    මමත් දන්න ඒවා බෙදා හදා ගන්න කැමතියි. එහෙනම් දැනට ගිහින් එන්නම්.



    හැමෝටම සුබ දවසක් වේවා!