මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    පොඩි අවුලක් බන්..මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා... එයා මට මෙහෙම මැසෙජ් එකක් එවලා තිබ්බා.. "අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ, මම ගැන වැරදියට හිතන්න එපා සොරි" කියලා.

    මම එයගෙන් අහන්න call කලා anwer කලේ නැති හින්ද message එකක් දැම්මා ඔක තමා අවේ
    මට මේක තෙරෙන්නේ නෑ.. පොඩ්ඩක් කියපල්ලා මම මොනද කරන්නේ කියලා..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ, මම ගැන වැරදියට හිතන්න එපා සොරි

    :dull:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඒ නංගි ගැන වැරදියට හිතුව නේද උබ ඒකනෙ අවුල පව් එහෙම හිතන්න එපා ආයි :yes:
    ට්ර්යි එගෙයින් :dull:


    නැ බන් මම ආදරෙ විතරයි කලේ

    උබ මුලින්ම කොහොමද ඇහුවේ ? :sorry::sorry:

    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා
    Ela ela danui story aaa patan congratulations bro!

    කැමති කිව්වෙ නැනේ බන්
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා



    අම්මටහුඩු ස්ට්‍රේට් ෆෝවර්ඩ් :D , ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ


    මට හිතෙන විදියට ඕකේ තේරුම මේකයි..


    අයියෙ මං ගැන වැරදියට හිතන්න එපා - [බොට ඒකි ලව්] මට තොගෙ හිතේ තියන දේ තේරෙනවා.. -
    [ ඒ කියන්නේ අහන අහන හැම කොල්ලටම කැමති වෙන ජාතියෙ එකෙක් නෙවේ කියල කියන්ඩ හදනවා :P ]

    ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේ :dull: බැට්‍රි බැහැලද දන්නෑ ]
     
    Last edited:

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඒකිට වෙන කොල්ලෙක් ඇති..

    දන්න විදියට නෑ බන්..

    අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ, මම ගැන වැරදියට හිතන්න එපා සොරි
    :dull:

    ඔය ටික තමා බන් මටත් අවුල තියෙන්නේ, ඇයි සොරි කියන්නේ.. හිතෙ තියන දේ තේරෙනවා නම්
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා



    අම්මටහුඩු ස්ට්‍රේට් ෆෝවර්ඩ් :D , ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ

    අනිවා බන්.. :yes::yes::yes: ඇහුවා reply නෑ බන්..
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේ :dull: බැට්‍රි බැහැලද දන්නෑ ] [/SIZE][/B][/QUOTE]

    මම එක දවසකට වඩා ගත්තා බන්..:yes::yes: මේ එකකෙන් පස්සෙත් ගත්තා.. message එක පැහරිලි කර ගන්න . අන්සර් නෑ බන්:no::no::no:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    answer naththam, aye loweth txt karanna call karanna epaa. ful ignorent type indapan, okima umbata katha karayi.
    so balu nowi indapan, umbata eki thawth eka kellek witharayi kiyala dannenna arapan. naththam okunge ahawal eka yanawa solar system ekenuth ehata
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ekko eya wena kaatahari kamathiy, ehema naththam eyaata thaama theeranayak ganna bariwa innava athi:dull: Wayasa keeyada?
    Eyaa aaye kathaakaranakam tikak iwasuwoth hondai kiyana ekay mage adahasanam :)