මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
හේතු ගොඩක් තිබේ :)

*ඒකිගෙ තාත්තා සැර වෙන්ඩ පුලුවන්, මේ වගේ දේකට කවදාවත් ඉඩ නොදෙන්න පුලුවන්
*වෙන කොල්ලෙක්, සිටිය හැක.
*less experience
* love phobia :lol:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...

    ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...

    මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..

    කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..

    ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..

    ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...

    තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    kamathi na kiyala bn kiyala tiyenne
    eth darumuwata kiyala na bn
    dan tikak ehen mehen paniya dala hina wela tika dawasakin aya ahapan

    :yes::yes: ඔයිට වඩා දරුණුවට මට බැහැ කිව්ව කෙල්ලත් මට කැමති වුනා...කෙල්ලෝ ඔහොම තමා...මූට මේ හොදයි...අනිවා කෙල්ල කැමති වෙනවා :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක ගැන හරියට උත්තරයක් දෙන්ඩ අමාරුයි කෙල්ලො කියන්නෙ තෙරුම් ගන්ඩ අමාරු කොට්ටාසයක්; ඔකෙ 50ට 50 තියෙන්නෙ,
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    answer naththam, aye loweth txt karanna call karanna epaa. ful ignorent type indapan, okima umbata katha karayi.
    so balu nowi indapan, umbata eki thawth eka kellek witharayi kiyala dannenna arapan. naththam okunge ahawal eka yanawa solar system ekenuth ehata

    මම මේ ටිකේම සද්ද වහලා එන්නේ බන්:dull::dull::dull::dull::dull::dull:.මේ වෙන කල් මට වෙන කොල්ලේක් ඉන්නවා කියලා අරංචි උනේ නෑ...:confused::confused::confused::confused:

    Ekko eya wena kaatahari kamathiy, ehema naththam eyaata thaama theeranayak ganna bariwa innava athi:dull: Wayasa keeyada?
    Eyaa aaye kathaakaranakam tikak iwasuwoth hondai kiyana ekay mage adahasanam :)

    මම දන්න විදියටනම් නෑ.. :nerd::nerd: 94 ගැනූ ළමයේක්.. ;) ඉතින් කතා කලේම නැත්තම් මොකද කරන්නේ..:confused::confused::confused::confused:

    හේතු ගොඩක් තිබේ :)

    *ඒකිගෙ තාත්තා සැර වෙන්ඩ පුලුවන්, මේ වගේ දේකට කවදාවත් ඉඩ නොදෙන්න පුලුවන් -
    මම දන්න විදියටනම් එහෙම නෑ..:no::no:
    *වෙන කොල්ලෙක්, සිටිය හැක. -
    මම දන්න විදියටනම් එහෙම නෑ:confused::confused:
    *less experience -
    එකනම් හරි:yes::yes::yes:
    * love phobia :lol: -
    අනේ මන්දා බන් ඕවා:confused::confused::confused:

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    පොඩි අවුලක් බන්..මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා... එයා මට මෙහෙම මැසෙජ් එකක් එවලා තිබ්බා.. "අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ, මම ගැන වැරදියට හිතන්න එපා සොරි" කියලා.

    මම එයගෙන් අහන්න call කලා anwer කලේ නැති හින්ද message එකක් දැම්මා ඔක තමා අවේ
    මට මේක තෙරෙන්නේ නෑ.. පොඩ්ඩක් කියපල්ලා මම මොනද කරන්නේ කියලා..

    මචන්.. කොහොම හරි කෙල්ලට ටෝක් කරලා යලුවෝ වගේ ඉමු කියලා සෙට් කරගනින්.. එට පස්සේ ජිඟි ජිඟි.. යාලුවෝ වගේ..

    LiFe FulL oF ChoiCes :yes::yes::yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    ඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...

    ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...

    මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..

    කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..

    ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..

    ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...

    තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!
    :eek::confused:
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo

    මත හිතන්නේ මේක තමි කරන්න තියෙන හරිම දේ.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    eki kamathima nathi kollo set ekak hoyagena unta kiyapan yalu wenna ahanna kiyala.
    ita passe umba aaye ahapan. ekenma goda.

    hari giyoth ubai kellai mata lunch ekak diyan.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    "කෙල්ලෙ මම බොට ලව් උඹත් මට ලව්ද? එහෙනං ඇයි මේ මල ඉලව්" කියල මැසේජ් එකක් ගහපං බලන්ඩ ;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yaluwo wage idapan mulin.
    Umba gena wiswasayak athi unama ahapan.
    eth ba kiyanawa mulinma
    deparak witharak thawa kiwwama wade goda yanawa
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    kamathi na kiyala bn kiyala tiyenne
    eth darumuwata kiyala na bn
    dan tikak ehen mehen paniya dala hina wela tika dawasakin aya ahapan

    ඔව් පොඩ්ඩක් ඉදලා අහන්න ඔනේ:yes::yes::yes:

    ඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...

    ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...

    මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..

    කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..

    ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..

    ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...

    තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!

    හරි බන්.. මම හොයනවා. ඇත්ත කතාව .. අමරුවෙන් යලු උනම තමා කික් එකක් තියෙන්නේ :yes::yes::yes:තව දෙසැරයක්වත් අහනවා බන් :yes::yes:, හොයන්න ටිකක් අමරුයි බන් කෙල්ල දැන් ටිකක් දුර ඉන්නේ:confused::confused::confused::(:(:(

    :yes::yes: ඔයිට වඩා දරුණුවට මට බැහැ කිව්ව කෙල්ලත් මට කැමති වුනා...කෙල්ලෝ ඔහොම තමා...මූට මේ හොදයි...අනිවා කෙල්ල කැමති වෙනවා :)

    ඇහුවමත් හිතට සතුටුයි ;);););)

    මේ ත්‍රෙඩ් එකෙන් උබ මට මගේ සුන්දර අතීතය මතක් කරා...තැන්ක්ස් :rofl::P

    :yes::yes::yes::yes::yes:

    ඔක ගැන හරියට උත්තරයක් දෙන්ඩ අමාරුයි කෙල්ලො කියන්නෙ තෙරුම් ගන්ඩ අමාරු කොට්ටාසයක්; ඔකෙ 50ට 50 තියෙන්නෙ,

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    eki kamathima nathi kollo set ekak hoyagena unta kiyapan yalu wenna ahanna kiyala.
    ita passe umba aaye ahapan. ekenma goda.

    hari giyoth ubai kellai mata lunch ekak diyan.

    :lol::lol::lol::lol::lol::lol:

    "කෙල්ලෙ මම බොට ලව් උඹත් මට ලව්ද? එහෙනං ඇයි මේ මල ඉලව්" කියල මැසේජ් එකක් ගහපං බලන්ඩ ;)

    මුලින්ම ඇහුවේ ඕකනේ බන්

    yaluwo wage idapan mulin.
    Umba gena wiswasayak athi unama ahapan.
    eth ba kiyanawa mulinma
    deparak witharak thawa kiwwama wade goda yanawa

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:හ්ම්ම්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් පොඩ්ඩක් ඉදලා අහන්න ඔනේ:yes::yes::yes:

    හරි බන්.. මම හොයනවා. ඇත්ත කතාව .. අමරුවෙන් යලු උනම තමා කික් එකක් තියෙන්නේ :yes::yes::yes:තව දෙසැරයක්වත් අහනවා බන් :yes::yes:, හොයන්න ටිකක් අමරුයි බන් කෙල්ල දැන් ටිකක් දුර ඉන්නේ:confused::confused::confused::(:(:(

    ඇහුවමත් හිතට සතුටුයි ;);););)

    :yes::yes::yes::yes::yes:

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    කෙල්ලගේ යාලුවෙක් දම්මවල නිකන් අහල බලපන් එකී සිරාවටම හිතන්නේ මොකක්ද කියල..මට තේරෙනවා බන් උබේ අවුල...ඔහොම තමා..ගණන් ගන්නෙපා...උබට හරියන්න කියල සුභ පතනවා...:D:D
     
    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා

    අම්මටහුඩු ස්ට්‍රේට් ෆෝවර්ඩ් :D , ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ

    මට හිතෙන විදියට ඕකේ තේරුම මේකයි..

    අයියෙ මං ගැන වැරදියට හිතන්න එපා - [බොට ඒකි ලව්] මට තොගෙ හිතේ තියන දේ තේරෙනවා.. -
    [ ඒ කියන්නේ අහන අහන හැම කොල්ලටම කැමති වෙන ජාතියෙ එකෙක් නෙවේ කියල කියන්ඩ හදනවා :P ]

    ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේ :dull: බැට්‍රි බැහැලද දන්නෑ ]

    ආතල් ගන්න එපා යකෝ :lol: :rofl:

    අඩෝ මචන් කෑල්ල කැමති නෑ :sorry: :sorry:

    උබේ හිතේ තිවුනේ මොකද්ද
    ජිගි ජිගියක් දාන්න ද
    කැමති නැතිලු
    වෙන එකක් හොයා ගමු