මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා
පොඩි අවුලක් බන්..මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා... එයා මට මෙහෙම මැසෙජ් එකක් එවලා තිබ්බා.. "අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ, මම ගැන වැරදියට හිතන්න එපා සොරි" කියලා.
මම එයගෙන් අහන්න call කලා anwer කලේ නැති හින්ද message එකක් දැම්මා ඔක තමා අවේ
මට මේක තෙරෙන්නේ නෑ.. පොඩ්ඩක් කියපල්ලා මම මොනද කරන්නේ කියලා..
මම එයගෙන් අහන්න call කලා anwer කලේ නැති හින්ද message එකක් දැම්මා ඔක තමා අවේ
මට මේක තෙරෙන්නේ නෑ.. පොඩ්ඩක් කියපල්ලා මම මොනද කරන්නේ කියලා..
congratzzz 

, ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ
] 