උඹ යාලු වෙන්නත් කලින් කෙල්ලව වඩාගත්තද බන්
joke mchan![]()


. මම කිව්වේ කොල් ගත්තා කියලා 
Bump no experience
Bump no experience


ඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...
ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...
මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..
කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..
ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..
ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...
තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!

මටත් ඔහොම නෙවෙයි බෑ කියල මාස 3කට පස්සේ එකිම කතා කරලා හා කීවා.. ඕනිවට වඩා පේන්න යන්න එපා.. හිතන්න ඉතුරු කරපන්.. අනිවා වැඩේ ගොඩ.. එකෙන්ම..මටත් ඔහොම නෙවෙයි බෑ කියල මාස 3කට පස්සේ එකිම කතා කරලා හා කීවා.. ඕනිවට වඩා පේන්න යන්න එපා.. හිතන්න ඉතුරු කරපන්.. අනිවා වැඩේ ගොඩ..

මම තාම එක පාරයි ඇහුවේ..
උබට බෑ කියලාද කිව්වේ ඉස්සෙල්ලාමකුණුහරපෙන් බැනබන් ....![]()
answer naththam, aye loweth txt karanna call karanna epaa. ful ignorent type indapan, okima umbata katha karayi.
so balu nowi indapan, umbata eki thawth eka kellek witharayi kiyala dannenna arapan. naththam okunge ahawal eka yanawa solar system ekenuth ehata





ekanam atta.. onawata wada hitata ganna epa..




ඕන ඔට්ටුවක් කොල්ලෙක් ඉන්නවා..මේකේ උණ කියන ඒවා අහන් එපා..
ඕක හරි යන්නේ නැහැ
අනික තෝ 1990-1992 ද
තොපිලට මොන කෙල්ලොද
යකෝ ඔය කාලේ ජිවිතේ හදා ගනින්..
නැත්නම් පස්සේ අඩන්න වෙන්නේ තනියම..
කෙල්ලෝ සල්ලි නැත්නම් යනවා![]()


කෙල්ල තමා මාව මේ ගානට වත් ගොඩ ගත්තේ...එහෙම නැත්තම් මම මෙලහකට ෂුවර් එකට කාලකන්නියෙක් වෙලා...
කෙල්ලෝ හොදට හිටින වෙලාවලුත් තියෙනවා..කෙලවෙලා යන්නම සෙට් වෙන කෙල්ලොත් ඉන්නවා...

එහෙම කියන්නෙපා බන්...මමත් 92..හිත රිදුනා රත්තරනේ..කෙල්ල තමා මාව මේ ගානට වත් ගොඩ ගත්තේ...එහෙම නැත්තම් මම මෙලහකට ෂුවර් එකට කාලකන්නියෙක් වෙලා...
කෙල්ලෝ හොදට හිටින වෙලාවලුත් තියෙනවා..කෙලවෙලා යන්නම සෙට් වෙන කෙල්ලොත් ඉන්නවා...
![]()


විහිං නැසීමේ ආරම්බය.සුභපැතුම්!
![]()





ekanam atta.. onawata wada hitata ganna epa..
mama ohoma kare na. ee nisa mama pasuthawenawa second una ekata![]()



අනේ මන්ද බන්.
