මමත් ගත්තා බයික් එකක්............!!!

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එල ද Bra
    11.gif

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඇංජින් ඔයිල් එහෙම වෙලාවට මාරුකරගෙන පැද්දොත් ලෙඩ එහෙම ගොඩක් අඩුයි.
    මොනව උනත් පරිස්සමින් පැදපං කොල්ලො. ගුඩ් ලක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් සන්තෝසයි මචං...
    උඹට වැඩි වැඩියෙං හරි යන්න ඕනෙ...
    බය්ක් එක ලස්සයි.. පෙනුමත් හොදයි නේද....

    ඕවා වැඩි වේගෙන් පදින ඒවා නෙවෙයි කියලා උඹ දන්නවා නෙහ්...
    උපරිම 70- 80 වගේ තමයි...
    සාමාන්‍යයෙං 40-55 අතර පැද්දම ඇගටත් ගුනයි.. පෙට්‍රල් ටිකත් ඉතුරුයි...

    ආයෙ විකුනද්දි මාකට් එකත් හොදයි ඩිස්කවර් වල....

    වැඩිය ම්ටිකර් ගහන් නැතුව අනං මනං ජාති දාන් නැතුව ගානකට නඩත්තු කරගෙන යමං...
    වෙලාවට ඔයිල් එහෙම මාරු කරලා...සර්විස් පාරක් දාලා තියාගනිං...

    වැඩි විස්තර ගන්න ඉතිං බයික් කාපර්ලා ඉන්නවා නෙහ් ඕනෙ තරං... :yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mamath daka pare yanawa st ekak eketh habai kalin tyre walata wada podi wage trye eka :eek: i mean kalin 125 135 wala ewata wada

    ne ban 100-125 normal version wala tiyena tyres mai thiyenne..
    hm a unata 135-150 walata wada heeni..
    tyre eka maaru karanna wenawa mahath ekakata...
    nettham cha...
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mcn bohom santhosai ....aniwa hoda helmet ekak ganin....3000ida koheda mama gaththa helmet eka Full face ekak....gana mathaka na bng hariyatama....panchikawaththen gaththe.....

    beon ewa nam thiyenawa ganan wadi ...habai lassanai.

    UBATH ANIWA HODA HELMET EKAK GANIN
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    jaya wewa aiyye

    parana qwata oka parana ne ...man langa tyenne bara parana 1k oka alut 1kne patta patta

    ehenam paraissmain ahh jaya wewa
     
    Last edited:
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් පැදපිය.. :D
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔය පැත්තෙ එන්න වෙයි වගෙ බයික් රව්මක් පදින්ට..