එල ද Bra
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere Dec 17, 2012 #102 ඇංජින් ඔයිල් එහෙම වෙලාවට මාරුකරගෙන පැද්දොත් ලෙඩ එහෙම ගොඩක් අඩුයි. මොනව උනත් පරිස්සමින් පැදපං කොල්ලො. ගුඩ් ලක්
ඇංජින් ඔයිල් එහෙම වෙලාවට මාරුකරගෙන පැද්දොත් ලෙඩ එහෙම ගොඩක් අඩුයි. මොනව උනත් පරිස්සමින් පැදපං කොල්ලො. ගුඩ් ලක්
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Dec 17, 2012 #103 එලකිරි කොල්ලා ජය වේවා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Dec 17, 2012 #104 ගොඩාක් සන්තෝසයි මචං... උඹට වැඩි වැඩියෙං හරි යන්න ඕනෙ... බය්ක් එක ලස්සයි.. පෙනුමත් හොදයි නේද.... ඕවා වැඩි වේගෙන් පදින ඒවා නෙවෙයි කියලා උඹ දන්නවා නෙහ්... උපරිම 70- 80 වගේ තමයි... සාමාන්යයෙං 40-55 අතර පැද්දම ඇගටත් ගුනයි.. පෙට්රල් ටිකත් ඉතුරුයි... ආයෙ විකුනද්දි මාකට් එකත් හොදයි ඩිස්කවර් වල.... වැඩිය ම්ටිකර් ගහන් නැතුව අනං මනං ජාති දාන් නැතුව ගානකට නඩත්තු කරගෙන යමං... වෙලාවට ඔයිල් එහෙම මාරු කරලා...සර්විස් පාරක් දාලා තියාගනිං... වැඩි විස්තර ගන්න ඉතිං බයික් කාපර්ලා ඉන්නවා නෙහ් ඕනෙ තරං...
ගොඩාක් සන්තෝසයි මචං... උඹට වැඩි වැඩියෙං හරි යන්න ඕනෙ... බය්ක් එක ලස්සයි.. පෙනුමත් හොදයි නේද.... ඕවා වැඩි වේගෙන් පදින ඒවා නෙවෙයි කියලා උඹ දන්නවා නෙහ්... උපරිම 70- 80 වගේ තමයි... සාමාන්යයෙං 40-55 අතර පැද්දම ඇගටත් ගුනයි.. පෙට්රල් ටිකත් ඉතුරුයි... ආයෙ විකුනද්දි මාකට් එකත් හොදයි ඩිස්කවර් වල.... වැඩිය ම්ටිකර් ගහන් නැතුව අනං මනං ජාති දාන් නැතුව ගානකට නඩත්තු කරගෙන යමං... වෙලාවට ඔයිල් එහෙම මාරු කරලා...සර්විස් පාරක් දාලා තියාගනිං... වැඩි විස්තර ගන්න ඉතිං බයික් කාපර්ලා ඉන්නවා නෙහ් ඕනෙ තරං...
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Dec 17, 2012 #105 ලේලන්ඩ් බස් කාරයන්ගෙන් පරිස්සම් වෙයන්..
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Dec 18, 2012 #107 කෝරලේමහත්තයා;14078987 said: ලේලන්ඩ් බස් කාරයන්ගෙන් පරිස්සම් වෙයන්.. Click to expand... siravata....
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Dec 18, 2012 #109 agrmrs said: mamath daka pare yanawa st ekak eketh habai kalin tyre walata wada podi wage trye eka i mean kalin 125 135 wala ewata wada Click to expand... ne ban 100-125 normal version wala tiyena tyres mai thiyenne.. hm a unata 135-150 walata wada heeni.. tyre eka maaru karanna wenawa mahath ekakata... nettham cha...
agrmrs said: mamath daka pare yanawa st ekak eketh habai kalin tyre walata wada podi wage trye eka i mean kalin 125 135 wala ewata wada Click to expand... ne ban 100-125 normal version wala tiyena tyres mai thiyenne.. hm a unata 135-150 walata wada heeni.. tyre eka maaru karanna wenawa mahath ekakata... nettham cha...
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® Dec 18, 2012 #110 congratz machan aha mataka atuwa helmet use karanna
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 18, 2012 #111 Thanks machanla....
GroundZero1985 Member Nov 11, 2012 390 47 0 සිරිසේනගේ රටේ Dec 18, 2012 #112 ඇත්තටම සතුටුයි මචෝ. මගෙනුත් උණුසුම් සුභපැතුම්.
p990i Well-known member Jul 10, 2010 1,627 60 48 Colombo Dec 18, 2012 #113 mcn bohom santhosai ....aniwa hoda helmet ekak ganin....3000ida koheda mama gaththa helmet eka Full face ekak....gana mathaka na bng hariyatama....panchikawaththen gaththe..... beon ewa nam thiyenawa ganan wadi ...habai lassanai. UBATH ANIWA HODA HELMET EKAK GANIN
mcn bohom santhosai ....aniwa hoda helmet ekak ganin....3000ida koheda mama gaththa helmet eka Full face ekak....gana mathaka na bng hariyatama....panchikawaththen gaththe..... beon ewa nam thiyenawa ganan wadi ...habai lassanai. UBATH ANIWA HODA HELMET EKAK GANIN
gampaha lena Well-known member Jun 20, 2011 1,451 115 63 Dec 18, 2012 #114 jaya wewa aiyye parana qwata oka parana ne ...man langa tyenne bara parana 1k oka alut 1kne patta patta ehenam paraissmain ahh jaya wewa Last edited: Dec 18, 2012
jaya wewa aiyye parana qwata oka parana ne ...man langa tyenne bara parana 1k oka alut 1kne patta patta ehenam paraissmain ahh jaya wewa
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Dec 18, 2012 #115 Pink panther said: Okkatama sthutiy... Kauruth meka padina aya nadda... Click to expand... api ride korannet 125 Discover ekaka tama....
Pink panther said: Okkatama sthutiy... Kauruth meka padina aya nadda... Click to expand... api ride korannet 125 Discover ekaka tama....
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Dec 19, 2012 #116 eknma patta bike eka parissamen padapn machn
ruwanwellarocker Well-known member May 19, 2010 10,707 2,500 113 Bevery Hills-90210 Dec 19, 2012 #117 පරිස්සමෙන් පදින්න. ඔය පැත්තේ ආවොත් මටත් රවුමක් දියන්...
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Dec 19, 2012 #118 මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි... අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය අවන්කවම හිතට දැනෙනවා... තව තව ඉස්සරහට පලයන් මල්ලී... ප්රවේසමෙන් පැදපිය..
මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි... අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය අවන්කවම හිතට දැනෙනවා... තව තව ඉස්සරහට පලයන් මල්ලී... ප්රවේසමෙන් පැදපිය..
Supunlk Well-known member May 10, 2007 4,593 594 113 Hunter Dec 30, 2012 #120 ඔය පැත්තෙ එන්න වෙයි වගෙ බයික් රව්මක් පදින්ට..