Tnx bro...ela ela මචං සුභපැතුම්. පරිස්සමෙන් පැදපන්. හොඳට ක්ලීන් එකේ තියාගන්න.
p.s.- මං උඹට නේද කෙල්ලෙක් කියලා හිතලා ටෝක් කලේ..![]()
![]()




සන්තෝස වෙන්න කාරණාවක් තමයි
සුභපැතුම්... පරිස්සමෙන් ඩ්රයිව් කරන්න... නියම වෙලාවට වාහනේ සර්විස් කරන්න... කම්පැනියෙන් ඔක්කොම විස්තර අහලා දැනගන්න සර්විස් කරන කාලසීමාව ගැන එහෙම...![]()


එල එල....පින්තූර ටිකකුත් දාපන් විශ්වාස වෙන්න...කව්ද දන්නෙ උබ බොරු කියනවද කියල...![]()

aniwar..mama dannam 4tos tikak....

mna maaseda mchn Oder Kate.branch eka mkkfa


Tnx bro...ela ela .. parissamin padapan.


Tnx bro...good luck & drive safely


Tnx bro...Congratz.![]()


Tnx bro...සුදු මහත්තයා;18571629 said:elaaaz. congrats machan.



