~~ මමත් ගත්ත ඇල්ටෝ car එකක් ..!!! ~~

diads

Member
Jul 29, 2008
131
19
0
Colombo
Niyamai machan............... welawata service karala baba wage thiyaganing. aurudu 2ka 3kin meka hodaganakata dila. thawa brand new ekakma ganing machan. jayawewa
 

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    ela ela මචං සුභපැතුම්. පරිස්සමෙන් පැදපන්. හොඳට ක්ලීන් එකේ තියාගන්න.

    p.s.- මං උඹට නේද කෙල්ලෙක් කියලා හිතලා ටෝක් කලේ..:rofl::rofl::P:P
    8jpzOGZ.jpg

    Tnx bro...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සන්තෝස වෙන්න කාරණාවක් තමයි :)

    සුභපැතුම්... පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න... නියම වෙලාවට වාහනේ සර්විස් කරන්න... කම්පැනියෙන් ඔක්කොම විස්තර අහලා දැනගන්න සර්විස් කරන කාලසීමාව ගැන එහෙම... :)


    Tnx bro...ow..owa gana mama wadiya danneth na...service ehema welawata karanna onine..kipadenkma kiuwa karana widiya..mata mataka widiyata first service eka 1000km walin karanna oni..:):)

    එල එල....පින්තූර ටිකකුත් දාපන් විශ්වාස වෙන්න...කව්ද දන්නෙ උබ බොරු කියනවද කියල... :P
    :no::no:aniwar..mama dannam 4tos tikak....:):)

    mna maaseda mchn Oder Kate.branch eka mkkfa

    mama borellen order kale..Feb:):)

    ela ela .. parissamin padapan.
    Tnx bro...:):)

    good luck & drive safely
    Tnx bro...:):)
    Congratz.:D
    Tnx bro...:):)

    සුදු මහත්තයා;18571629 said:
    elaaaz. congrats machan.
    Tnx bro...:):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පළවෙනි වාහනයට සුභ පැතුම්!

    චීන ජරාවකට අහු නොවී ඇල්ටො එකක් හරි ගත්තු එක ගැන සතුටුයි. :)
    ඕක විකුණපු කාලෙක ජපන් කාර් එකකටම යන්න.

    ප්‍රවේසමෙන් ඩ්‍රයිව් කරන්න. :)
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    එළ එළ සුබ පැතුම්!!,,, ගත්තනං පරෙස්සමට පැදපන් threads වල කියන කතා දැකල ඇති නෙ :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුභ පැතුම් එහෙනම්. මම වාහන ගැන දන්නේ නෑ ඉතින් ඕක හොදයිද කියන්න දන්නේ නෑ.