මමත් ලැපක් ගත්තා

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මමත් ලැපක් ගත්තා

    යාලුවනේ මමත් ලැපක් ගත්තා.:rolleyes::rolleyes:එළකිරියේ ගොඩක් අයගෙන් විස්තර අහල,හොයලා තමයි ගත්තේ.ඒ අයටත් ගොඩක් ස්තූත්යි ආ...:yes:
    ඔන්න තව කාට හරි හෙල්ප් එකක් වෙන්න එක්ක දැම්මා..
    6zn0.jpg

    qi1n.jpg

    qi1n.jpg

    0vpt.jpg


    Brand New (One year Warranty)
    Processor Type Intel® Core™ i3-3227U Processor (2.0 GHz)
    Processor Speed 2.0 GHz ( 3rd Generation)
    Installed RAM 04 GB
    Type of memory DDR 3
    Hard drive size 500 GB
    Card Reader
    Backlight LED
    Screen size 15.6"
    Screen surface HD LED Display
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ගාන නම් අඩුයි..... ගත්තේ කොහෙන්ද කියන එකයි ප්‍රශ්නේ......?? :rolleyes: මොකද ඕක 3521 ද.....?? 3521 VGA නැති එක දැන් සොෆ්ට්ලොජික් ලා ගෙන්වන්නේ නෑ..... VGA තියෙන එක නම් අපි ලග තිබේ..... :yes: