මමත් හැදුව PCB. 200w SMPS & 200w amplifier for car.

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    මමත් හැදුව PCB. 200w SMPS & 200w amplifier for car.

    200w SMPS 35v dual supply with 6A current & 200w amplifier for car (TDA7294 with bridge mode 250w mono). :lol:

    කැමති ඈම්ප් එකක් set කරගන්න පුළුවන් car එකට SMPS (Switching Mode Power Supply) එකක් දාගත්තොත්. STK ඈම්ප් එකක් උනත් set කරගන්න පුළුවන්.
     
    Attachments

    • 1.jpg
      1.jpg
      94.1 KB · Views: 429
    • 2.jpg
      2.jpg
      77 KB · Views: 388
    • 3.jpg
      3.jpg
      97.2 KB · Views: 123
    • 4.jpg
      4.jpg
      76 KB · Views: 370
    • 5.jpg
      5.jpg
      94.5 KB · Views: 436
    • Like
    Reactions: Hasistranger

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    TDA 7294 200w stereo amplifier with bridge mode 250w mono. :lol:
     
    Attachments

    • 6.jpg
      6.jpg
      87.1 KB · Views: 368
    • 7.jpg
      7.jpg
      91.5 KB · Views: 366
    • 8.jpg
      8.jpg
      91.8 KB · Views: 366
    • 9.jpg
      9.jpg
      90.9 KB · Views: 365
    • 10.jpg
      10.jpg
      93.7 KB · Views: 361

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට වැඩක් මචන්... දිගටම දාමු..:D

    attachment.php

    ඔය ඉමේජ් දාල තියන ඒවගෙ ලින්ක් එක අරගෙන ටයිප් කරන්න තියන වින්ඩෝ එකේ මේ අයිකන් එක(
    insertimage.gif
    ) ක්ලික් කරලා ඒකට දාන්න මචෝ පේන්නෙ නෑ නැත්නම්...:no:

    SMPS ඩිසයින් එක නෙට් එකෙන් ගත්තද නැත්නම් හැදුවද?:)
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    පට්ට වැඩක් මචන්... දිගටම දාමු..:D

    attachment.php

    ඔය ඉමේජ් දාල තියන ඒවගෙ ලින්ක් එක අරගෙන ටයිප් කරන්න තියන වින්ඩෝ එකේ මේ අයිකන් එක(
    insertimage.gif
    ) ක්ලික් කරලා ඒකට දාන්න මචෝ පේන්නෙ නෑ නැත්නම්...:no:

    SMPS ඩිසයින් එක නෙට් එකෙන් ගත්තද නැත්නම් හැදුවද?:)

    Thanks machan reply ekata. Man post eka edit karanna hama icon ekama click kara but edit karanna option ekak naha. Image links dala reply ekak damma.

    SMPS, Amplifiers circuit PCB design kara dawas ganan kale kaala. Balanakota internet eke thiyenawa design karapu PCBs oya 2ma internet eken gatte.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks machan reply ekata. Man post eka edit karanna hama icon ekama click kara but edit karanna option ekak naha. Image links dala reply ekak damma.

    SMPS, Amplifiers circuit PCB design kara dawas ganan kale kaala. Balanakota internet eke thiyenawa design karapu PCBs oya 2ma internet eken gatte.

    අවුට්පු කොහොමද මචෝ... වෝල්ට්? ඇම්පියර්?

    මාත් හදන්න හිතන් ඉන්නවා ටිකක්. මීට කලින් හදලා නෑ.. ෆෙරයිට් කෝර් එක එතුවෙ වට ගාන බලල නේද? :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එඩිට් කරන්න පුලුවන් පැය 24ක් ඇතුලත විතරයි. අවුලක් නෑ..:)
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    අවුට්පු කොහොමද මචෝ... වෝල්ට්? ඇම්පියර්?

    මාත් හදන්න හිතන් ඉන්නවා ටිකක්. මීට කලින් හදලා නෑ.. ෆෙරයිට් කෝර් එක එතුවෙ වට ගාන බලල නේද? :)

    Machan title eke dala thiyanawa. Man hadapu eke 35 volt 5-6 amp ganna puluwan 200W wage. Ferrite core ekanam othana eka lesi naha machan. Frequency eka wenas kara kara ferrite core eka heat wenne nathi mosfet heat wenne nathi point eka hoyaganna one. Anith eka lankawe ferrite cores hoyaganna nathi tharam.