මේක ඇමරිකාවෙ කොලනියක් උනොත් උන් කලු කැත සි0හලුන්ව experiment වලට ගනී කියල හිතෙන්නෙ මට විතරද...
ඉතිං හොඳයි නේ

මේක ඇමරිකාවෙ කොලනියක් උනොත් උන් කලු කැත සි0හලුන්ව experiment වලට ගනී කියල හිතෙන්නෙ මට විතරද...

ehema bane ban api kanna nathuwa hitiyat 2500 mewwa eka raka ganna ona nesuddata puka denna honda na denawa nam denna ona indiawa ta witarai


හිනා ගියා ඔයි.. 2500 කුඩු කවුරුහරි එකෙක් තස්මෙනියාවට හරි ගිහින් දාලා ඔසී පීආර් දෙනවා කිව්වොත්.ehema bane ban api kanna nathuwa hitiyat 2500 mewwa eka raka ganna ona nesuddata puka denna honda na denawa nam denna ona indiawa ta witarai
Narakama ne a adahasath.. kohomath den apita kiyala kiyanna ithihasaya arunama wena dekuth nane..

දෙදාස් පන්සීය පේනවා ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන්න සිංහලුන්ගේ උනන්දුව දැක්කම. ඇමරිකන් විරෝදියෝ ඊයේ පෙරේද හෝ ගාල එන්ට්‍රි ස්ටේටස් චෙක් කොරනව![]()


මේ ගූ ගොඩ බාරගන්නවනම් ඇමෙරිකාව 1948 බ්‍රිටිෂ් උන් දීල යනවද බන්. කරුමක්කාර රට කරුමක්කාර උන්ට දීලා උන් ගියා.මෙච්චර කාලයකට මෙ රට පාලනය කරපු ගොන් මූසලයො කරේ උන්ගෙ බඩ වඩා ගත්ත එක. ආගමවත් ජාතියවත් රැක ගත්තේ නැ.
මෙහෙම දෙයක් උනොත් ලන්කවේ උන්ට වඩා හොද තැනකට මෙ රට ගෙනෙයි කියල මටත් සුවර්.
මේ ගූ ගොඩ බාරගන්නවනම් ඇමෙරිකාව 1948 බ්‍රිටිෂ් උන් දීල යනවද බන්. කරුමක්කාර රට කරුමක්කාර උන්ට දීලා උන් ගියා.

ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙමුකෝ ඉවරයි නෙ. ජය හෝ ජය හෝ ගග ඉන්න බැරිය. දැනුත් කොහොමත් ඉන්දියන් අල පරිප්පු කකා ඉන්දියන් නාට්ටි බලන එකනේ කරන්නෙ.

වැඩේ හරි යනවනම්, අනිවා මමත් support.
