මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක ඇමරිකාවෙ කොලනියක් උනොත් උන් කලු කැත සි0හලුන්ව experiment වලට ගනී කියල හිතෙන්නෙ මට විතරද...

    ඉතිං හොඳයි නේ :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ehema bane ban api kanna nathuwa hitiyat 2500 mewwa eka raka ganna ona ne :D suddata puka denna honda na denawa nam denna ona indiawa ta witarai
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    :yes::yes:
    ඉන්දියාවේ නැත්තම් චීනෙ කොලනියක් වෙනවට වඩා ඇමෙරිකාවේ කොටසක් වෙන එක හොඳයි වගේද මන්දා...
    :confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ehema bane ban api kanna nathuwa hitiyat 2500 mewwa eka raka ganna ona ne :D suddata puka denna honda na denawa nam denna ona indiawa ta witarai

    දෙදාස් පන්සීය පේනවා ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන්න සිංහලුන්ගේ උනන්දුව දැක්කම. ඇමරිකන් විරෝදියෝ ඊයේ පෙරේද හෝ ගාල එන්ට්‍රි ස්ටේටස් චෙක් කොරනව :baffled::rofl:
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    මට පෙන හින. ඇමෙරිකන් පුරවැසියෙක් 2020 ජනාධිපති කරන්න හදන හයිඅන්දී දකින හින. ගෝටාට බැ බන්. ඉස්සර ඇමෙරිකන් කුමන්ත්‍රණ කියපු උන් දැන් දෙන ටෝක්.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    ehema bane ban api kanna nathuwa hitiyat 2500 mewwa eka raka ganna ona ne :D suddata puka denna honda na denawa nam denna ona indiawa ta witarai
    හිනා ගියා ඔයි.. 2500 කුඩු කවුරුහරි එකෙක් තස්මෙනියාවට හරි ගිහින් දාලා ඔසී පීආර් දෙනවා කිව්වොත්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Narakama ne a adahasath.. kohomath den apita kiyala kiyanna ithihasaya arunama wena dekuth nane..

    ඉතිහාසෙත් මොනවද බන් තියෙන්නෙ, රජවරු ගෑණු තියන් හිටපු ඒවයි, රජා අම්ම තාත්තව මරපු ඒවයි, ඕව කියව කියව ඉන්නව දැන් අවුරුදු 2500 තිස්සෙ. අතීතේ ජීවත් වෙන එකත් අපිට කෙල වෙන්න හේතුවක් :angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දෙදාස් පන්සීය පේනවා ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන්න සිංහලුන්ගේ උනන්දුව දැක්කම. ඇමරිකන් විරෝදියෝ ඊයේ පෙරේද හෝ ගාල එන්ට්‍රි ස්ටේටස් චෙක් කොරනව :baffled::rofl:

    :yes::D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙච්චර කාලයකට මෙ රට පාලනය කරපු ගොන් මූසලයො කරේ උන්ගෙ බඩ වඩා ගත්ත එක. ආගමවත් ජාතියවත් රැක ගත්තේ නැ.
    මෙහෙම දෙයක් උනොත් ලන්කවේ උන්ට වඩා හොද තැනකට මෙ රට ගෙනෙයි කියල මටත් සුවර්.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    මෙච්චර කාලයකට මෙ රට පාලනය කරපු ගොන් මූසලයො කරේ උන්ගෙ බඩ වඩා ගත්ත එක. ආගමවත් ජාතියවත් රැක ගත්තේ නැ.
    මෙහෙම දෙයක් උනොත් ලන්කවේ උන්ට වඩා හොද තැනකට මෙ රට ගෙනෙයි කියල මටත් සුවර්.
    මේ ගූ ගොඩ බාරගන්නවනම් ඇමෙරිකාව 1948 බ්‍රිටිෂ් උන් දීල යනවද බන්. කරුමක්කාර රට කරුමක්කාර උන්ට දීලා උන් ගියා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙමුකෝ ඉවරයි නෙ. ජය හෝ ජය හෝ ගග ඉන්න බැරිය. දැනුත් කොහොමත් ඉන්දියන් අල පරිප්පු කකා ඉන්දියන් නාට්ටි බලන එකනේ කරන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙමුකෝ ඉවරයි නෙ. ජය හෝ ජය හෝ ගග ඉන්න බැරිය. දැනුත් කොහොමත් ඉන්දියන් අල පරිප්පු කකා ඉන්දියන් නාට්ටි බලන එකනේ කරන්නෙ.

    ඒක තමයි දැන් කරගෙන යන්නෙ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    වැඩේ හරි යනවනම්, අනිවා මමත් support.

    ජනමත විචාරණයක් තිබ්බත් බහුතරේ කැමති වෙන සීන් එකක් තියෙන්නෙ නේ? :yes: