ෆොටෝස් හරිම පැහැදිලියි. ලස්සනයි. හොඳ පොස්ට් එකක් මචං. TFS!!
බොහොම පිං. මේ විස්තරේ අරැම පුදුම රෝද හතරට පෙන්නුවා දැන් සති 2කට විතර කලිං. මමත් යන්න ඉන්නෙ ලගදි. මේ විස්තර බොහොම උපකාර වෙනවා. පොඩි දෙයක් දැනගන්න තියෙනව,රැවන්වැලිසෑයෙන් මිනිස්සු ටික බස්සල බස් එක ගියාම කොහොමද ආයෙ අපි දුම්රියපොලට එන්නෙ?
Patta.. ude 7.30 Turn kata set wenna puluwan nam maru... awuwath na.. 10.30 weddi iwarai... passse oya wewaka behela naala 2.30 ta set wela colombo ennath puluwan kalin...
Night Train nadda ude wenna Anuradhapure ta yanna?