මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Podi Silva - පොඩි සිල්වා;18516323 said:
මල්ලි මූ කොල්ලො කාරයා

Podi Silva - පොඩි සිල්වා;18516312 said:
කොලවෙරි ඔයා
දැනුයි ගෙදර ආවේ. මම හිතුවේ නැ එලකිරි එකේ මෙච්චර මෙම්බර්ලා ඉන්නවා කියලා. හෙන ෆන් සයිට් එකක්නේ.
 
දැනුයි ගෙදර ආවේ. මම හිතුවේ නැ එලකිරි එකේ මෙච්චර මෙම්බර්ලා ඉන්නවා කියලා. හෙන ෆන් සයිට් එකක්නේ.

තා මචන් පට්ට ෆන් ඩයල් එකක් ඉන්නවා කියලා GTRZ කියලා ඌත් පට්ට ෆන් දෙන්නේ උබත් ඌට ටෝක් කරලා බලපන් :yes: :yes: :) :)

හැබැයි මචන් scurvy කියලා එකෙක් ඉන්නවා ඌට මුකුත් කියන්න එපා එයා තමා මේකෙ ඇඩ්මින්
උබව බෑන් කරයි :no: :no: :( :(
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Podi Silva - පොඩි සිල්වා;18516438 said:
තා මචන් පට්ට ෆන් ඩයල් එකක් ඉන්නවා කියලා GTRZ කියලා ඌත් පට්ට ෆන් දෙන්නේ උබත් ඌට ටෝක් කරලා බලපන් :yes: :yes: :) :)

හැබැයි මචන් scurvy කියලා එකෙක් ඉන්නවා ඌට මුකුත් කියන්න එපා එයා තමා මේකෙ ඇඩ්මින්
උබව බෑන් කරයි :no: :no: :( :(
එල. එල තැන්ක්ස් කියලා දුන්නට.
 
parallax

Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මේකේ ඉන්න නාකි ටික ඔක්කොම ඇන්දුනානේ මූ 9 වසරේ කියපුවාම. මේ අපේ කව්රුහරි අනාතයෙක්ගේ Fake එකක් බං