මම ආයෙ බලනව

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    YT eke nathi ewa thiyenawa, mama oken balanne david attenborough ge ewa
    මම ආස අමාරුවෙන් එදිනෙදා ගමන් යන ඒවා
    තව මිනිස්සු ජොබ් කරන ඒවා, ලොකු ජොබ් නෙමේ පොඩි ජොබ්
    තව ඔහොම සයිට් තියද බන්?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    B112CFBE-7A7E-406A-90C0-E55285C3FF6E.jpeg
     
    • Like
    Reactions: Solo Rider

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    බලහන් බොක්ක හොද කොමඩියක් ඔය කුක්කු ෂෝ බලන්නේ නැතිව
     
    • Like
    Reactions: Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    The Walking Dead

    කම්මැලිකම දරා ගන්ඩ බෑ වෙලාවකට

    මේ කතාව දිහා බලං ඉන්නකොට හිතට සැහැල්ලුයි
    උබ නිකන් ආස කොයි වගේ ඒවාටද ?
    Action / Love / Sci Fi එතකොට ලේසි වෙයි :)
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    The Walking Dead

    කම්මැලිකම දරා ගන්ඩ බෑ වෙලාවකට

    මේ කතාව දිහා බලං ඉන්නකොට හිතට සැහැල්ලුයි
    mamanm deparakma baluwa peaky blinders,money heist deka tama

    කෙල්ලයි කොල්ලයි අතරේ ලව් සීන් එකක් එක්ක නැගලා යන ෆයිට් සීන් තියෙන කතා මොනවද තියෙන්නේ :love2: ???
    money heist hodai.love seen tiyanawa.storyath patta.
    ------ Post added on Apr 29, 2021 at 9:03 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    TV සීරිස් එකද බං? 2005 ෆිල්ම් එකත් නියමයි වගේ. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. :rolleyes:



    Ammo for the love of the GOD DO NOT WATCH THE MOVIE before you complete the TV Series - it'll ruin Initial D for you forever


    Download link for the TV series

    https://nyaa.si/view/1230709

    Online streaming

    https://kissanimefree.cc/watch-anime/initial-d-first-stage/eps/001
    ------ Post added on Apr 30, 2021 at 12:48 AM
     
    Last edited:
    • Wow
    • Love
    Reactions: Kolama and Ragna_SL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    ඇයි බං මූවි එක එච්චරට අවුල්ද? :eek:

    අපෝ ඔව් මුළු premise එකම විනාස කරලා තියෙන්නේ TV Series ඔක්කොම seasons බලල ඕන නම් බලන්න ඒත් බැලුවෙ නැතුවට කමක් නෑ ඒ තරම් සවුත්තුයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපෝ ඔව් මුළු premise එකම විනාස කරලා තියෙන්නේ TV Series ඔක්කොම seasons බලල ඕන නම් බලන්න ඒත් බැලුවෙ නැතුවට කමක් නෑ ඒ තරම් සවුත්තුයි

    TV සීරිස් එක කාටුන්ද බං? :eek: